දේවී (සංස්කෘත: देवी) යනු "" සඳහා යෙදෙන සංස්කෘත වදනයි; මෙහි පුරුෂ ලිංග වදන යන්නයි. දේවී යන ස්ත්‍රී ලිංග ස්වරූපය, සහ දේව යන පුරුෂ ලිංග ස්වරූපය මඟින් "දිව්‍යමය, දෙවි, අති විශිෂ්ට" යන අර්ථ හැඟවේ. එසේම මේවා හින්දු ආගමේ දේවතාවුන් සඳහා යෙදෙන ලිංගභේදී වදන් වේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
දේවී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- දේවී: මහා දෙවඟන, ප්‍රදර්ශනයකි 5 දෙසැම්බර් 2000 at the Wayback Machine
- දේවී: ස්වරූප සහ දෘෂ්ටීන් 20 දෙසැම්බර් 2015 at the Wayback Machine, ආතර් එම්. සැක්ලර් ගැලරිය සහ ෆ්‍රියර් කලා ගැලරිය
- ශ්‍රීමද් දේවී භාගවතම් පරිවර්තනය ස්වාමි විඥානනන්ද
- දේවී, ප්‍රාක්-ඉන්දු-යුරෝපීය දෙවඟන 24 ජනවාරි 2021 at the Wayback Machine