මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
IIවන එලිසබෙත් රැජිණ (එලිසබෙත් ඇලෙක්ක්සැන්ඩ්රා මේරි; උපත 1926 අප්‍රේල් 21 ) ශ්‍රී ලංකා භූමියේ රජ තනතුර දැරූ අවසාන පුද්ගලයාය.
එතුමිය 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රජ ලෙස රාජ්‍ය නායක පදවිය දැරීය.
IIවන එලිසබෙත් | |||||
---|---|---|---|---|---|
ලංකාවෙහි රජ ( සහ United Kingdom, Canada, ඕස්ට්‍රේලියාව and the other හි රජ) | |||||
ලංකාවේ අවසාන රජ - IIවන එලිසබෙත් රැජින සිංහල බෞද්ධ සම්ප්‍රදායානුකූල රාජ්‍ය උත්සවයකදී 1954 සිංහල අළුත් අවුරුදු දින | |||||
රාජ්‍ය සමය | 6 පෙබරවාරි 1952 සිට 1972 මැයි 22 දක්වා | ||||
අභිෂේකය | 2 ජූනි 1953 | ||||
පූර්වප්‍රාප්තිකයා | හයවන ජෝර්ජ් රජ - ලංකාව | ||||
Heir apparent | රාජධානිය අහෝසි කරනලදී. ජනාධිපති විලියම් ගොපල්ලව රාජ්‍ය නායකයා විය | ||||
වල්ලභයා | |||||
දරුවන් | Anne, Princess Royal | ||||
| |||||
වංශය | - (1954/04/12 දින දක්වා) - (1954/04/12 දින සිට) | ||||
පියා | |||||
මව | |||||
ආගම | එංගලන්ත සභාව | ||||
අත්සන |
IIවන එලිසබෙත් රැජින මානව ඉතිහාසය තුල වැඩිම රටවල් සංඛ්‍යාවක රාජ්‍ය නායක පදවිය ඉසිලූ / උසුලන පුද්ගලයා වන අතර එම රටවල් සංඛ්‍යාව 32කි.
තම පියාගේ මරණයෙන් සිදුවූ 1952 පෙබරවාරි 6 දින මෙතුමිය එක්සත් රාජධානිය, ලංකාව , කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය යන රටවල් 7හි රජ පදවියට පත්විය.
දැනට (වසර 2010) ස්වාධීන රාජ්‍යයන් 16ක කිරුළු වෙන් වෙන්ව (separately) සමානව (equally)දරයි. සෛද්ධාන්තිකව දැනට ලොව සිටින වඩාත්ම බලතල සහිත පුද්ගලයා වන නමුදු ඇය සිය බලතල භාවිතාකිරීම ඉතා දුර්ලභය.
ලංකාවේ රැජින ලෙස
1952 පෙබරවාරි 6 දින ගේ මරණනින් පසු එංගලන්තයේ රජවූ IIවන එලිසබෙත් රැජින ලංකාවේද ((එවකට රජයේ එකම නිල බසින් මෙය සිලෝන් නම් විය)රජ ලෙස පත්විය.
එම රජ තනතුර නාම මාත්‍රික රජතනතුරක් විය.
සිංහල රාජවංශික තත්වය ලබාදීම
1954 වසරේ සිංහල අළුත් අවුරුදු දින (අප්‍රේල් 12) ලංකා පාර්ලිමේනතුව විශේෂ ස්ථානයක විශේෂ අයුරකින් රැස්විය. ස්ථානය කොළඹ නිදහස් චතුරස්‍රය චූ අතර සිංහල බෞද්ධ රාජසභාවක අකාරයට සකසා තිබුනි. ඔටුනු පලඳා රාජෝත්මිය සිංහාසනාරූඩ ගතවූ අතර රටේ නායිකාව ලෙස පාර්ලිම්න්තු සැසිවාරය විවෘත කිරීමේ කිරීටක දේශනය පවත්වන ලදී. අනතුරුව ස' ඔලිව' ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශක් කරමින් IIවන එලිසzබෙත් රැජින මෙවක් පටන් සිංහල රාජාවලියට ඇතුලත් කරගන්නා බවත් අපේම ස්වෛරීය සිංහල රැජිනක් සේ පිලිගන්නා බවත් රාජිණයට දන්වා සිටින ලදී. අනතුරුව සභානායක ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී.
රාජ්‍යත්වය අහෝසි කිරීම
1971 කැරැල්ල
1971 දී ජනතා විමුක්ති පෙරමුණ පවතින රාජාණ්ඩුව පෙරලා ජනරජයක් පිහිටුවීම සඳහා සන්නද්ධ කුමන්ත්රනයක් දියත්කලද එය අසාර්ථක විය. එහිදී දහස් ගණනක් ජීවිත විනාශ විය. මහා රාජණියගෙ රාජාණ්ඩව පෙරලීමට කුමන්ත්රණයකිරීම චෝදනාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ නායක රෝහණ විජේවීර ඇතුළු 13දෙනෙකුට නඩු පවරා වැරදිකරු වූයෙන් සිරගතකරන ලදී.
1972 අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය
1972 මැයි 21 දින දක්වා එතුමිය ලංකා රාජධානියේ රජකම හෙබැවීය. 1972 මැයි 22 දින විප්ලවයක් සිදුකරමින් ජනරජ වයවස්ථාව ක්‍රියාත්මක කල අතර ජනරජයේ නාමමාත්රික නායකත්වය ජනාධිපති නමින් අළුතින් ඇතිකල තනතුරද පවරන ලදී. එම තනතුරට පත්කරන ලද්දේද එතෙක් රැජින නියෝජනය කල අගුණ්ඩුකාර පදවිය දැරූ පුද්ගලයාම වීම විශේෂත්වයකි.
ආගම
ලංකාවේදී ඇයගේ ආගම විය.
Issue
Name | Birth | Marriage | Issue | Divorce | |
---|---|---|---|---|---|
චාල්ස් කුමාරයා | 14 November 1948 | 29 July 1981 | 28 August 1996 | ||
9 April 2005 | |||||
Princess Anne, Princess Royal | 15 August 1950 | 14 November 1973 | 28 April 1992 | ||
12 December 1992 | |||||
19 February 1960 | 23 July 1986 | 30 May 1996 | |||
10 March 1964 | 19 June 1999 |
Ancestry
ආශ්රිත ලිපි
References
Further reading
- Allison, Ronald; The Queen: 50 Years - A Celebration; HarperCollins UK (October 1, 2001) ()
- (2006). Elizabeth: Eighty Glorious Years. London: Carlton Publishing Group. -7; 13-978-1-8442-360-9
- Bousfield, Arthur; Toffoli, Gary (2002). Fifty Years the Queen - A Tribute to Elizabeth II on Her Golden Jubilee. Hamilton: Dundurn Press. ISBN .
- (2004). Philip and Elizabeth: Portrait of a Marriage. London: Century.
- Erickson, Carolly; Lillibet: An Intimate Portrait of Elizabeth II; St. Martin's Press; 1st edition (January 26, 2004) ()
- Lacey, Robert (2002). Royal: Her Majesty Queen Elizabeth II. London: Little, Brown. ISBN .
- Lacey, Robert; Monarch: The Life and Reign of Elizabeth II; Free Press (May 6, 2003) ()
- Noakes, Michael & Noakes, Vivien; The Daily Life of the Queen: An Artist's Diary; Trafalgar Square (2001) ()
- Pimlott, Ben; The Queen: Elizabeth II and the Monarchy; Harper Collins;revised edition (2007) ()
- (2000) The House of Windsor. (Edited by ) London: Cassell & Co.
- Waller, Maureen; Sovereign Ladies: Sex, Sacrifice, and Power. The Six Reigning Queens of England; New York, St. Martin's Press (2006) ()
- Jubilee A Celebration of 50 Years of the Reign of Her Majesty Queen Elizabeth II; Cassell & Co (2002) (ASIN B000BMS0UE)
External links
- Official website
- The official YouTube channel
- A short video of Elizabeth's coronation 2007-08-27 at the Wayback Machine from encyclopedia.
- BBC Coverage of The Queens Golden Jubilee (2002)
- CBC Digital Archives - Canada's New Queen
- CBC Digital Archives - Coronation of Queen Elizabeth II
දෙවන එලිසබෙත් රැජින - ලංකාව උපත: 1926 අප්‍රේල් මරණය: ? ? | ||
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හයවන ජෝර්ජ් රජ | ලංකාවේ රජ 1952–1972 | අනුප්‍රාප්තික රාජධානිය අහෝසි කරනලදී |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න IIවන එල සබ ත ර ජ ණ එල සබ ත ඇල ක ක ස න ඩ ර ම ර උපත 1926 අප ර ල 21 ශ ර ල ක භ ම ය රජ තනත ර ද ර අවස න ප ද ගලය ය එත ම ය 1952 ප බරව ර 6 ද න ස ට 1972 ම ය 22 දක ව න දහස ල ක ව රජ ල ස ර ජ ය න යක පදව ය ද ර ය IIවන එල සබ ත ල ක ව හ රජ සහ United Kingdom Canada ඕස ට ර ල ය ව and the other හ රජ ල ක ව අවස න රජ IIවන එල සබ ත ර ජ න ස හල බ ද ධ සම ප රද ය න ක ල ර ජ ය උත සවයකද 1954 ස හල අළ ත අව ර ද ද නර ජ ය සමය6 ප බරව ර 1952 ස ට 1972 ම ය 22 දක ව අභ ෂ කය2 ජ න 1953ප ර වප ර ප ත කය හයවන ජ ර ජ රජ ල ක වHeir apparentර ජධ න ය අහ ස කරනලද ජන ධ පත ව ල යම ග පල ලව ර ජ ය න යකය ව යවල ලභය දර වන Anne Princess Royalසම ප ර ණ න මයඑල සබ ත ඇල ක ක ස න ඩ ර ම ර ව ශය 1954 04 12 ද න දක ව 1954 04 12 ද න ස ට ප ය මවආගමඑ ගලන ත සභ වඅත සනIIවන එල සබ ත ර ජ න සමය ල ක ර ජධ න ය ධජය IIවන එල සබ ත ර ජ න සමය ර ජ ය ල ඡනය IIවන එල සබ ත ර ජ න ම නව ඉත හ සය ත ල ව ඩ ම රටවල ස ඛ ය වක ර ජ ය න යක පදව ය ඉස ල උස ලන ප ද ගලය වන අතර එම රටවල ස ඛ ය ව 32ක තම ප ය ග මරණය න ස ද ව 1952 ප බරව ර 6 ද න ම ත ම ය එක සත ර ජධ න ය ල ක ව ක නඩ ව ඔස ට ර ල ය ව නවස ලන තය දක ණ අප ර ක ව සහ ප ක ස ත නය යන රටවල 7හ රජ පදව යට පත ව ය ද නට වසර 2010 ස ව ධ න ර ජ යයන 16ක ක ර ළ ව න ව න ව separately සම නව equally දරය ස ද ධ න ත කව ද නට ල ව ස ට න වඩ ත ම බලතල සහ ත ප ද ගලය වන නම ද ඇය ස ය බලතල භ ව ත ක ර ම ඉත ද ර ලභය ල ක ව ර ජ න ල ස1957 ශත2 ල ක ර ජධ න ය1957 ශත2 ල ක ර ජධ න ය 1952 ප බරව ර 6 ද න ග මරණන න පස එ ගලන තය රජව IIවන එල සබ ත ර ජ න ල ක ව ද එවකට රජය එකම න ල බස න ම ය ස ල න නම ව ය රජ ල ස පත ව ය එම රජ තනත ර න ම ම ත ර ක රජතනත රක ව ය ස හල ර ජව ශ ක තත වය ලබ ද ම 1954 වසර ස හල අළ ත අව ර ද ද න අප ර ල 12 ල ක ප ර ල ම නත ව ව ශ ෂ ස ථ නයක ව ශ ෂ අය රක න ර ස ව ය ස ථ නය ක ළඹ න දහස චත රස රය ච අතර ස හල බ ද ධ ර ජසභ වක අක රයට සකස ත බ න ඔට න පලඳ ර ජ ත ම ය ස හ සන ර ඩ ගතව අතර රට න ය ක ව ල ස ප ර ල ම න ත ස ස ව රය ව ව ත ක ර ම ක ර ටක ද ශනය පවත වන ලද අනත ර ව ස ඔල ව ග ණත ලක මහත ජනත ව ව න ව න ප රක ශක කරම න IIවන එල සzබ ත ර ජ න ම වක පටන ස හල ර ජ වල යට ඇත ලත කරගන න බවත අප ම ස ව ර ය ස හල ර ජ නක ස ප ල ගන න බවත ර ජ ණයට දන ව ස ට න ලද අනත ර ව සභ න යක ජ ආර ජයවර ධන මහත ව ස න ස ත ත කත ව පවත ව සභ ව අවසන කරන ලද ර ජ යත වය අහ ස ක ර ම 1971 ක ර ල ල 1971 ද ජනත ව ම ක ත ප රම ණ පවත න ර ජ ණ ඩ ව ප රල ජනරජයක ප හ ට ව ම සඳහ සන නද ධ ක මන ත රනයක ද යත කලද එය අස ර ථක ව ය එහ ද දහස ගණනක ජ ව ත ව න ශ ව ය මහ ර ජණ යග ර ජ ණ ඩව ප රල මට ක මන ත රණයක ර ම ච දන ව යටත ජනත ව ම ක ත ප රම ණ න යක ර හණ ව ජ ව ර ඇත ළ 13ද න ක ට නඩ පවර ව රද කර ව ය න ස රගතකරන ලද 1972 අණ ඩ ක රම ව යවස ථ ස ශ ධනය 1972 ම ය 21 ද න දක ව එත ම ය ල ක ර ජධ න ය රජකම හ බ ව ය 1972 ම ය 22 ද න ව ප ලවයක ස ද කරම න ජනරජ වයවස ථ ව ක ර ය ත මක කල අතර ජනරජය න මම ත ර ක න යකත වය ජන ධ පත නම න අළ ත න ඇත කල තනත රද පවරන ලද එම තනත රට පත කරන ලද ද ද එත ක ර ජ න න ය ජනය කල අග ණ ඩ ක ර පදව ය ද ර ප ද ගලය ම ව ම ව ශ ෂත වයක ල ක ව මහ ර ජ න ව න ව න 1954ද ප ව ත ව රජ ප රහ රආගම ල ක ව ද ඇයග ආගම ව ය IssueName Birth Marriage Issue Divorceච ල ස ක ම රය 14 November 1948 29 July 1981 28 August 19969 April 2005Princess Anne Princess Royal 15 August 1950 14 November 1973 28 April 199212 December 199219 February 1960 23 July 1986 30 May 199610 March 1964 19 June 1999Ancestryම ල ක ල ප යන සහආශ ර ත ල ප ස හල ර ජ වල යReferencesFurther readingAllison Ronald The Queen 50 Years A Celebration HarperCollins UK October 1 2001 ISBN 0004140788 2006 Elizabeth Eighty Glorious Years London Carlton Publishing Group ISBN 10 1 8442 360 7 13 978 1 8442 360 9 Bousfield Arthur Toffoli Gary 2002 Fifty Years the Queen A Tribute to Elizabeth II on Her Golden Jubilee Hamilton Dundurn Press ISBN 9781550023602 2004 Philip and Elizabeth Portrait of a Marriage London Century ISBN 0 7126 6103 4 Erickson Carolly Lillibet An Intimate Portrait of Elizabeth II St Martin s Press 1st edition January 26 2004 ISBN 0312287348 Lacey Robert 2002 Royal Her Majesty Queen Elizabeth II London Little Brown ISBN 0748104097 Lacey Robert Monarch The Life and Reign of Elizabeth II Free Press May 6 2003 ISBN 0743236696 Noakes Michael amp Noakes Vivien The Daily Life of the Queen An Artist s Diary Trafalgar Square 2001 ISBN 009186982X Pimlott Ben The Queen Elizabeth II and the Monarchy Harper Collins revised edition 2007 ISBN 0 007 11436 2 2000 The House of Windsor Edited by London Cassell amp Co ISBN 0304354066 Waller Maureen Sovereign Ladies Sex Sacrifice and Power The Six Reigning Queens of England New York St Martin s Press 2006 ISBN 0 312 33801 5 Jubilee A Celebration of 50 Years of the Reign of Her Majesty Queen Elizabeth II Cassell amp Co 2002 ASIN B000BMS0UE External linksද වන එල සබ ත ර ජ න ල ක ව හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ද වන එල සබ ත ර ජ න ල ක ව Wikisource has original works written by or about ද වන එල සබ ත ර ජ න ල ක ව Official website The official YouTube channel A short video of Elizabeth s coronation 2007 08 27 at the Wayback Machine from encyclopedia BBC Coverage of The Queens Golden Jubilee 2002 CBC Digital Archives Canada s New Queen CBC Digital Archives Coronation of Queen Elizabeth II ද වන එල සබ ත ර ජ න ල ක වඋපත 1926 අප ර ල මරණය ර ජ පදව න මප ර වප ර ප ත කය හයවන ජ ර ජ රජ ල ක ව රජ 1952 1972 අන ප ර ප ත ක ර ජධ න ය අහ ස කරනලද