දිගු දුර විහිදුම් බලකා(Long Range Reconnaissance Patrol (LRRP)) යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා රෙජිමේන්තුවලට අයත් ඒකක වේ. මෙය දිගු දුර මෙහෙයුම් ඒකක විශේෂ බලකායේ කර්නල් , මෙම දිගු දුර විහිදුම් බලකා සංකල්පය හා මහසොහොන් බලකාය, විශේෂ බලකාය වෙත හඳුන්වාදීමට මූලික වූ ප්‍රධාන පුද්ගලයා ලෙස සැළකේ. එල්ටීටීඊ සංවිධානයේ පාලනයට නතුව තිබූ ප්‍රදේශ වෙත ගොස් කොටි නායකයින් සොයා යමින් ඔවුන් ඝාතනය කරමින් කොටි සංවිධානය දුර්වල කිරිම LRRP ඒකකවල ප්‍රධාන අරමුණු විය. ශ්‍රී ලංකාවේ ඊළාම් යුධ සමයේ, එල්ටීටීඊ ග්‍රහණයට නතුව තිබූ ප්‍රදේශවලදී එල්ටීටීඊ සංවිධානයේ නායකයන් සාර්ථකව විනාශ කොට දැමීමට මෙම ඒකක වලට හැකිවිය.
ක්‍රි.ව. 2002 වර්ෂයේදී පොලීසිය විසින්, මිලේනියම් සිටි හී ස්ථානගතව තුබූ LRRP බලකාය වැටලීමත් සමග මෙම බලකායට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිරාවරණය වූ අතර එසේ තොරතුරු හෙළිදරව් වූ ද්‍රවිඩ බුද්ධි කණ්ඩායමට අයත් පිරිස් පසුව එල්ටීටීය මගින් ඝාතනයට ලක් කෙරුණි. පසුකාලීනව රජය හා ත කොටි සංවිධානය අතර වූ සාම ගිවිසුම බිඳ වැටීමත් සමග LRRP ඒකකවල නැවතත් ප්‍රතිසංවිධානය හා ක්‍රියාත්මක වීම සිදු විය.
හෙළිදරවු වීම හා ප්‍රතිපල
2002 වර්ෂයේදී රජය හා ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු අතර LRRP ය විසින් එල්ටීටීඊ සංවිධානයේ ඉහල නායකයින් ඉලක්කගත කිරීම මෙලෙස කොටි සංවිධානය රජය සමග සාකච්ඡා මාර්ගයට පිවිසීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු සාධක වන්නට ඇතැයි හමුදාවේ විශ්වාසය විය.
2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අතුරුගිරයේ, මිලේනියම් සිටි හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලනු ලැබූ අතර ඒ වන විට අළුතින් බලයට පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ රජයේ ඉහල නායකයින් කිහිප දෙනෙකු ඝාතනයට සැළසුම් කිරීම, ඒකකයට එල්ල වූ චෝදනාව විය. ඒකකයේ නායකව සිටි කැප්ටන් නිලාම් ඇතුළු හය දෙනෙකු එම අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනු අතර හමුදා සෙබලුන් හතර දෙනෙකු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුද අත්අඩංගුවට ගැණිනි. ඊට අමතරව, අවිආයුධ ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගන්නා ලදී. එසේම වැටලීම සම්බන්ධ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කිරීමටද පියවර ගැණුනි. මෙමගින් එතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ LRRP හෙවත් දිගුදුර විහිදුම් බලකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිදරව් වීම සිදුවිය. අත්අඩංගුවට ගැණුනු පිරිස් නිදහස් කර ගැනීම අසාර්ථක වීමත් සමග, එවක හමුදා කමාන්ඩර් ලුතිනන් ජෙනරාල් මහතා LRRP ඒකකයේ සැබෑ ස්වරූපය පිළිබද පොදු ප්‍රකාශයක් සිදුකරන ලදී. පොලිසිය මගින් සිදුකල වැටලීම දෝෂාරෝපණයට ලක්කල ආරක්ෂක ඇමති තිලක් මාරපන මහතාගේ නියෝග මත, ජනවාරි 13 වැනිදා ප්‍රශ්න කිරීම් වලින් පමනක් අනතුරුව අත්අඩංගුවට පත් පිරිස මුදා හරින ලදී.
මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන්නන් විනාශ කිරීමට පියවර ගත් අතර. ඒකකයේ ප්‍රධාන ඔත්තුකරුවෙකු වූ, මයික් ලෙස හැඳින්වූ තැනැත්තා පැහැරගෙන ගොස් ජනවාරි 20 වනදා මරා දැමීමට එල්ටීටීඊය කටයුතු කරන ලදී. මෙයින් අනතුරුව LRRP ය සමග සම්බන්ධතා පැවැත්වූ 80 කට වඩා වැඩි පිරිසක් එල්ටීටීඊය මගින් ඝාතනයට ලක්විය. රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
පරීක්ෂණ
ආරක්ෂක අමාත්‍ය අධීක්ෂණය යටතේ හමුදා අණදෙන නිළදාරී විසින් LRRP බලකායේ ක්‍රියාකාරකම් විමර්ෂණය සඳහා අධිකරණයක් පිහිටවූ අතර, බලකායේ ක්‍රියාකාරකම් හා උපකරණ සියල්ල නීත්‍යානුකූල බවට අවසානයේ අධිකරණ විසින් නිගමනය කරන ලදී. මෙම සිදුවීම හේතුවෙන් ගොඩනැගුණු මහජන මතබේද හා ඝාතන හේතුවෙන්, ජනපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පොලිසිය මගින් සිදුකරන ලද වැටලීම පිළිබඳ විමර්ෂනය සඳහා කොමිසමක් පත් කරන ලදී. කොමිසම විසින් නිකුත් කල අවසන් වාර්ථාවේ වූ නිගමන අනූව, කුලසිරි උඩුගම්පල ප්රමුඛව පොලීසිය විසින් සිදුකල වැටලීම ජාතියට සිදුකල සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක් ලෙස දක්වා තිබුණි. එසේම මෙම සිදුවීමට වගකිව යුතු පොලිස් සහ හමුදා නිළදාරීන්ගේ ලැයිස්තුවක්ද වාර්ථාවෙහි අන්තර්ගත විය.
මූලාශ්‍ර
- (12 March 2008). . . 18 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 July 2015.
- "ට්රූ සන්ස් ඔෆ් මදර් ලංකා". සන්ඩේ ඔබ්සවර්. ද ඇසෝසියේටඩ් නිව්ස් පේපර් ඔෆ් සිලෝන්. 15 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 6 මාර්තු 2015.
- V.S. සම්බන්දන් (1 ජූලි 2005). "වෝර් බයි අදර් මීන්ස්". ද හින්දු. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
- "ද එයිට් මෑන් ටීම්". 2009 සැප්තැම්බර් 16. සම්ප්‍රවේශය 28 ජුනි 2008.
{{}}
: Check date values in:|date=
() - W.A. සුනිල් (24 ජනවාරි 2002). "පොලිස් රෙයිඩ් එක්ස්පෝසස් අ සීක්රට් ශ්‍රී ලංකන් ආමි ඇසසිනේෂන් ස්ක්වඩ්". වර්ල්ඩ් සෝෂියලිස්ට් වෙබ්සයිට්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
- Iqbal Athas. "ටයිගර්ස් ක්‍රැක් මයික් මිස්ට්‍රි ආෆ්ටර් සේෆ් හවුස් බ්ලන්ඩර්". ද සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ග ද ර ව හ ද ම බලක Long Range Reconnaissance Patrol LRRP යන ශ ර ල ක ය ද ධ හම ද ව ව ශ ෂ බලක ර ජ ම න ත වලට අයත ඒකක ව ම ය ද ග ද ර ම හ ය ම ඒකක ව ශ ෂ බලක ය කර නල ම ම ද ග ද ර ව හ ද ම බලක ස කල පය හ මහස හ න බලක ය ව ශ ෂ බලක ය ව ත හඳ න ව ද මට ම ල ක ව ප රධ න ප ද ගලය ල ස ස ළක එල ට ට ඊ ස ව ධ නය ප ලනයට නත ව ත බ ප රද ශ ව ත ග ස ක ට න යකය න ස ය යම න ඔව න ඝ තනය කරම න ක ට ස ව ධ නය ද ර වල ක ර ම LRRP ඒකකවල ප රධ න අරම ණ ව ය ශ ර ල ක ව ඊළ ම ය ධ සමය එල ට ට ඊ ග රහණයට නත ව ත බ ප රද ශවලද එල ට ට ඊ ස ව ධ නය න යකයන ස ර ථකව ව න ශ ක ට ද ම මට ම ම ඒකක වලට හ ක ව ය ක ර ව 2002 වර ෂය ද ප ල ස ය ව ස න ම ල න යම ස ට හ ස ථ නගතව ත බ LRRP බලක ය ව ටල මත සමග ම ම බලක යට සම බන ධ ප ද ගලය න ග ත රත ර ජනම ධ ය ව ත න ර වරණය ව අතර එස ත රත ර හ ළ දරව ව ද රව ඩ බ ද ධ කණ ඩ යමට අයත ප ර ස පස ව එල ට ට ය මග න ඝ තනයට ලක ක ර ණ පස ක ල නව රජය හ ත ක ට ස ව ධ නය අතර ව ස ම ග ව ස ම බ ඳ ව ට මත සමග LRRP ඒකකවල න වතත ප රත ස ව ධ නය හ ක ර ය ත මක ව ම ස ද ව ය හ ළ දරව ව ම හ ප රත පලප රධ න ල ප ය ම ල න යම ස ට ස ද ව ම 2002 වර ෂය ද රජය හ ත රස තව ද එල ට ට ඊ ස ව ධ නය අතර සටන ව ර ම ග ව ස මක අත සන ක ර ණ අතර LRRP ය ව ස න එල ට ට ඊ ස ව ධ නය ඉහල න යකය න ඉලක කගත ක ර ම ම ල ස ක ට ස ව ධ නය රජය සමග ස කච ඡ ම ර ගයට ප ව ස ම ක ර හ ප රධ න වශය න හ ත ස ධක වන නට ඇත ය හම ද ව ව ශ ව සය ව ය 2002 ජනව ර 2වන ද න මහන වර න ල ස නඛ අ ශය සහක ර ප ල ස අධ ක ර ක ලස ර උඩ ගම පල යටත ක ර ය ත මක ව ප ල ස කණ ඩ යමක ව ස න අත ර ග රය ම ල න යම ස ට හ ස ථ නගත ක ට ත බ LRRP බලක යට අයත ස ථ නය වටලන ල බ අතර ඒ වන ව ට අළ ත න බලයට ප ම ණ ස ට එක සත ජ ත ක පක ෂ රජය ඉහල න යකය න ක හ ප ද න ක ඝ තනයට ස ළස ම ක ර ම ඒකකයට එල ල ව ච දන ව ව ය ඒකකය න යකව ස ට ක ප ටන න ල ම ඇත ළ හය ද න ක එම අවස ථ ව අත අඩ ග වට ග ණ න අතර හම ද ස බල න හතර ද න ක සහ හ ටප එල ට ට ඊ ස ම ජ කය ක ද අත අඩ ග වට ග ණ න ඊට අමතරව අව ආය ධ ප රම ණයක ද ප ල ස භ රයට ගන න ලද එස ම ව ටල ම සම බන ධ ත රත ර ම ධ ය මග න අන වරණය ක ර මටද ප යවර ග ණ න ම මග න එත ක රහස ගතව ක ර ය ත මක ව LRRP හ වත ද ග ද ර ව හ ද ම බලක ය ම හ යවන න කව ර න ද හ ඊට සම බන ධ ද රව ඩ චර ප ර ෂයන ග රහස යත ව හ ළ දරව ව ම ස ද ව ය අත අඩ ග වට ග ණ න ප ර ස න දහස කර ග න ම අස ර ථක ව මත සමග එවක හම ද කම න ඩර ල ත නන ජ නර ල මහත LRRP ඒකකය ස බ ස වර පය ප ළ බද ප ද ප රක ශයක ස ද කරන ලද ප ල ස ය මග න ස ද කල ව ටල ම ද ෂ ර පණයට ලක කල ආරක ෂක ඇමත ත ලක ම රපන මහත ග න ය ග මත ජනව ර 13 ව න ද ප රශ න ක ර ම වල න පමනක අනත ර ව අත අඩ ග වට පත ප ර ස ම ද හර න ලද ම ම ස ද ව ම න පස වහ ම ක ර ය ත මක ව එල ට ට ඊ ස ව ධ නය LRRP බලක යට සහය ද න හ සහය ද න බවට ස කකරන නන ව න ශ ක ර මට ප යවර ගත අතර ඒකකය ප රධ න ඔත ත කර ව ක ව මය ක ල ස හ ඳ න ව ත න ත ත ප හ රග න ග ස ජනව ර 20 වනද මර ද ම මට එල ට ට ඊය කටය ත කරන ලද ම ය න අනත ර ව LRRP ය සමග සම බන ධත ප ව ත ව 80 කට වඩ ව ඩ ප ර සක එල ට ට ඊය මග න ඝ තනයට ලක ව ය රජය මග න ම ම ඝ තන ව ළ ක ව ම සඳහ ප රම ණවත ප යවරක න ගත අතර රජය බ ද ධ අ ශ ව ස න කල ඉල ල ම ද ය ධ ව ර මය සඳහ බලප ම එල ල කරන ඇත ය ස ලක න ස න සලක හර න ලද පර ක ෂණ ආරක ෂක අම ත ය අධ ක ෂණය යටත හම ද අණද න න ළද ර ව ස න LRRP බලක ය ක ර ය ක රකම ව මර ෂණය සඳහ අධ කරණයක ප හ ටව අතර බලක ය ක ර ය ක රකම හ උපකරණ ස යල ල න ත ය න ක ල බවට අවස නය අධ කරණ ව ස න න ගමනය කරන ලද ම ම ස ද ව ම හ ත ව න ග ඩන ග ණ මහජන මතබ ද හ ඝ තන හ ත ව න ජනපත චන ද ර ක ක ම රත ග ව ස න ප ල ස ය මග න ස ද කරන ලද ව ටල ම ප ළ බඳ ව මර ෂනය සඳහ ක ම සමක පත කරන ලද ක ම සම ව ස න න ක ත කල අවසන ව ර ථ ව ව න ගමන අන ව ක ලස ර උඩ ගම පල ප රම ඛව ප ල ස ය ව ස න ස ද කල ව ටල ම ජ ත යට ස ද කල සම ප ර ණ ප ව ද මක හ ඒක න ත ද ර හ ක ර ය වක ල ස දක ව ත බ ණ එස ම ම ම ස ද ව මට වගක ව ය ත ප ල ස සහ හම ද න ළද ර න ග ල ය ස ත වක ද ව ර ථ ව හ අන තර ගත ව ය ම ල ශ ර 12 March 2008 18 March 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 3 July 2015 ට ර සන ස ඔෆ මදර ල ක සන ඩ ඔබ සවර ද ඇස ස ය ටඩ න ව ස ප පර ඔෆ ස ල න 15 අග ස ත 2010 සම ප රව ශය 6 ම ර ත 2015 V S සම බන දන 1 ජ ල 2005 ව ර බය අදර ම න ස ද හ න ද සම ප රව ශය 25 ද ස ම බර 2008 ද එය ට ම න ට ම 2009 ස ප ත ම බර 16 සම ප රව ශය 28 ජ න 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help W A ස න ල 24 ජනව ර 2002 ප ල ස ර ය ඩ එක ස ප සස අ ස ක රට ශ ර ල කන ආම ඇසස න ෂන ස ක වඩ වර ල ඩ ස ෂ යල ස ට ව බ සය ට සම ප රව ශය 25 ද ස ම බර 2008 Iqbal Athas ටය ගර ස ක ර ක මය ක ම ස ට ර ආෆ ටර ස ෆ හව ස බ ලන ඩර ද සන ඩ ටය ම ස සම ප රව ශය 25 ද ස ම බර 2008