ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, නවසීලන්තයෙහි ජාතික තත්ත්වය ප්රදානය කිරීම සමරන දිනයක් වන අතර, 1949 වසර වන තුරු නිව්ෆවුන්ඩ්ලන්තයෙහි සහ 1982 වසර වන තුරු කැනඩාවෙහි එම සිද්ධිය අරභයා එය සමරන ලදි.
කැනඩාව
- මෙයද බලන්න:
ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1867 ජූලි 1 වන දිනදී ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් කැනඩාව සංස්ථාපනය කිරීම සිහිකිරීම වෙනුවෙන් පැවැති නිවාඩුදිනයට භාවිතා කල නම වෙයි. 1982 ඔක්තොම්බර් 27 වන දින නීතිගතවූ පාර්ලිමේන්තු පණත තුලින්, මෙම නිවාඩුදිනය බවට වෙනස් කෙරිණි.
නිව්ෆවුන්ඩ්ලන්තය
- මෙයද බලන්න:
ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1907 සැප්තැම්බර් 26 දිනදී ( නවසීලන්තය සඳහාවූ දිනයෙහිදීම) ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් නිව්ෆවුන්ඩ්ලන්තය ස්ථාපනය කිරීම සැමරීම සඳහා පැවති නිවාඩු දිනයක් වන අතර, 1949 වසරෙහිදී කැනඩාව හා සහසන්ධීයනයක් ලෙසින් එය එක් වීම වන තුරු සමරන ලදි.
නවසීලන්තය
- මෙයද බලන්න: සහ නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය
ඩොමිනියන් රාජ්‍යය දිනය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල, ඩොමීනියන් රාජ්‍ය තත්ත්වය, 1907දී නවසීලන්තය වෙත පිරිනැමීමෙහි සංවත්සරය වන, සැප්තැම්බර් 26 සඳහා දී ඇති නමයි. එය තවදුරටත් ව්‍යවස්ථාපිත (බැංකු) නිවාඩු දිනයක් නොවන අතර, මෙම දිනය තුල වර්තමානයේ සිදුකෙරෙන එකම නිල සැමරුම වන්නේ, වන අතර, එය සැප්තැම්බරයේ සතරවන සඳුදා දිනයේ පැවැත්වෙයි. නවසීලන්තයේ වර්තමාන ජාතික දිනය වන යළි-නම්කිරීම වෙනුවට, විකල්ප ලෙසින්,මෙම දිනය පැවැත්වීම පිළිබඳව සහයෝගයක්, කිසියම් කොටස් වෙතින් පිරිනැමෙයි.
ආශ්රිත
- ඩොමීනියන් ස්ටේටස් | NZHistory.net.nz, නිව් සීලන්ඩ් හිස්ට්‍රි ඔන්ලයින්. 2010-06-03 at the Wayback Machine NZHistory.net.nz.
- NZ පබ්ලික් හොලිඩේ ඩේට්ස් 2006-2009 : එම්ප්ලෝයිමන්ට් රිලේෂන්ස් සර්විස්., http://www.ers.dol.govt.nz/holidays_act_2003/dates/2006_9.html, ප්‍රතිෂ්ඨාපනය 2013-09-25
සටහන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ම න යන ර ජ යය ද නය යන නවස ලන තය හ ජ ත ක තත ත වය ප රද නය ක ර ම සමරන ද නයක වන අතර 1949 වසර වන ත ර න ව ෆව න ඩ ලන තය හ සහ 1982 වසර වන ත ර ක නඩ ව හ එම ස ද ධ ය අරභය එය සමරන ලද ක නඩ වම යද බලන න ව ත ර ස ව ජනත ව 1927 වසර හ ද ඩ ම න යන ර ජ යය ද නය එනම සහසන ධ යනය හ 60 වන ජයන ත උත සවය සමරන අය ර ඩ ම න යන ර ජ යය ද නය යන 1867 ජ ල 1 වන ද නද ඩ ම න යන ර ජ යයක වශය න ක නඩ ව ස ස ථ පනය ක ර ම ස හ ක ර ම ව න ව න ප ව ත න ව ඩ ද නයට භ ව ත කල නම ව ය 1982 ඔක ත ම බර 27 වන ද න න ත ගතව ප ර ල ම න ත පණත ත ල න ම ම න ව ඩ ද නය බවට ව නස ක ර ණ න ව ෆව න ඩ ලන තයම යද බලන න ඩ ම න යන ර ජ යය ද නය යන 1907 ස ප ත ම බර 26 ද නද නවස ලන තය සඳහ ව ද නය හ ද ම ඩ ම න යන ර ජ යයක වශය න න ව ෆව න ඩ ලන තය ස ථ පනය ක ර ම ස මර ම සඳහ ප වත න ව ඩ ද නයක වන අතර 1949 වසර හ ද ක නඩ ව හ සහසන ධ යනයක ල ස න එය එක ව ම වන ත ර සමරන ලද නවස ලන තයම යද බලන න සහ නවස ලන ත ඩ ම න යන ර ජ යය ඩ ම න යන ර ජ යය ද නය යන බ ර ත න ය අධ ර ජ යය ත ල ඩ ම න යන ර ජ ය තත ත වය 1907ද නවස ලන තය ව ත ප ර න ම ම හ ස වත සරය වන ස ප ත ම බර 26 සඳහ ද ඇත නමය එය තවද රටත ව යවස ථ ප ත බ ක න ව ඩ ද නයක න වන අතර ම ම ද නය ත ල වර තම නය ස ද ක ර න එකම න ල ස මර ම වන න වන අතර එය ස ප ත ම බරය සතරවන සඳ ද ද නය ප ව ත ව ය නවස ලන තය වර තම න ජ ත ක ද නය වන යළ නම ක ර ම ව න වට ව කල ප ල ස න ම ම ද නය ප ව ත ව ම ප ළ බඳව සහය ගයක ක ස යම ක ටස ව ත න ප ර න ම ය ආශ ර තඩ ම න යන ස ට ටස NZHistory net nz න ව ස ලන ඩ හ ස ට ර ඔන ලය න 2010 06 03 at the Wayback Machine NZHistory net nz NZ පබ ල ක හ ල ඩ ඩ ට ස 2006 2009 එම ප ල ය මන ට ර ල ෂන ස සර ව ස http www ers dol govt nz holidays act 2003 dates 2006 9 html ප රත ෂ ඨ පනය 2013 09 25 සටහන