ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ටෝනාඩෝ කුණාටුවක් (ඉංග්‍රීසි: Tornado) යනු විශාල කුණාටු වලාකුලක පහල මායිමේ සිට භූමිය දෙසට ගිලා බසින, එමෙන්ම වේගයෙන් කැරකෙන සුළං සහිත, ඇඹරෙන පුනීලයක් බඳු සුළං ප්රවාහයකි. ටෝනාඩෝව මධ්‍යයෙහි ඇත්තේ අඩු පීඩන සලාවකි.මෙම සලාව මගින් අවට වාතය වේගයෙන් ඒ දෙසට ඇද ගනී.වේගයෙන් භ්රමනය වෙමින් පැයට කි.මී 400-500 ත් අතර වේගයකින් හමායන මේ සුළං වලට නිවාස මුළුමනින්ම ගලවා දැමීමටත්, විශාල ට්‍රක් රථ,දුම්රිය පෙට්ටි වැනි දෑ ඉහලට ඔසවා විසි කිරීමටත් විශාල වෘක්ෂයන් උදුරා විනාශ කර දැමීමටත් හැකිය. ටෝනාඩෝ යුරෝපයේ , ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල බහුලව හා ප්රචණ්ඩව ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙහිය.
ටෝනාඩෝ | |
---|---|
2007 ජුනි මස දී කැනඩාවේ, වෙත ලඟාවෙමින් පවතින ටෝනාඩෝවක්. | |
Season | Primarily and summer, but can occur at any time of year with the right atmospheric conditions |
Effect |
ටෝනාඩෝ නිර්මාණය වනුයේ කොතැනද? කවර වේලාවකද? යන්න නිවැරදිව පුරෝකතනය කිරීමට තවමත් විද්‍යාඥයින්ට හැකියාවක් නොමැත.එහෙත් මෙතෙක් කර ඇති අධ්‍යන වලින් පැහැදිලි වනුයේ ඒවා ශීත වාතස්කන්ධයට යටින් පිහිටි උණුසුම් වාතය විසින් ඉහල නැගීමට දරන පහර දීම තුලින් නිර්මාණය වන බවයි.එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුණාංග සහිත වාතස්කන්ධ හමුවීම කැළඹුම් සහිත කුණාටු වලාකුළු නිර්මාණයට අවශ්‍ය සුළිමය සුළං තත්වයක් බිහි කරයි.මේ සුළිමය ස්වභාවය තීව්රවෙත්ම,සලාව වලාකුලේ පත්ලෙන් මතුවී පොළව හා ගැටීම සිදුවනුයේ ටෝනාඩෝවක පරිද්දෙනි.සරළ ටෝනාඩෝවක් පුනීලයක හැඩය ගනී.එහෙත් එය සුන්බුන් රැස්කර ගන්නා තෙක් අහසේ තිබේදැයි දෘෂ්‍යමාන නොවේ.ටෝනාඩෝවට ඝණ අඳුරු පැහැය එක්වනුයේ එලෙස එකතු වන සුන්බුන් මගිනි.ටෝනාඩෝවක විනාශය රුඳෙනුයේ එහි සුළගේ වේගය හෝ විශ්කම්භය මත පමනක් නොවේ.එය බල පවත්වන කාලය හා එය ගැටෙන භූමියේ ස්වභාවය අනුවද වේ.
ටෝනාඩෝ තීව්‍රතාවය මැනීම
ටෝනාඩෝ කුණාටු වල තීව්‍රතාවය මැනීම සඳහා Fujita පරිමාණය යොදා ගැනේ.( F-පරිමාණය ) යොදා ගැනේ. පරිමාණය සුළං වේගය අනුව F 0 සිටF 5 දක්වා වෙනස් වන සුළුය. F0යනු පැයට කි.මී 64 -116 අතර වේ.F 5යනු සුළං වේගය පැයට කි.මී 419 - 512 අතර වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ටෝනාඩෝ
1950 -1999 අතර කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදය විසින් ටෝනාඩෝ කුණාටු 40,522ක් වාර්තා කොට තිබේ. එම ප්‍රමාණයේ සාමාන්‍ය වසරකට කුණාටු 810 කි.මේවා අතුරින් දළ වශයෙන් සියයට 43ක් වනාහි F2 (පැයට කි.මී 181 -253 වේගය ) හා F3 (පැයට කි.මී 254 -332 වේගය ) පරිමානයට අයත් ඒවාය.1916 සහ 2000 අතර කාලයේදී එක්සත් ජනපදයේ පුද්ගලයින් 12,766ක් ටෝනාඩෝ බලපෑමෙන් මිය ගියේය.
එක්සත් ජනපදයට බලපෑ ප්‍රබල ටෝනාඩෝ
- Tri-State ටෝනාඩෝව - එක්සත් ජනපදය 1925
1925 මාර්තු 18 වැනි දින ඉතාමත් වේගයෙන් චලනය වන ටෝනාඩෝවක් විසින් ඇමරිකානු ප්‍රාන්ත 3 ක් වන මිසුරි ,ඉලිනොයිස් සහ ඉන්දියානාවල 689 ක් ජීවිතක්ෂයට පත් කොට 1980 කට තුවාල සිදු කරන ලදී.ටෝනාටඩෝව ඇනාපොලිස් හරහා යන විට එහි මාර්ගය තරමක් පුළුල් සහිත වූ අතර එමගින් ප්‍රාන්තයට තරමක් හානි සිදු විය.ටෝනාඩෝව වටා අහස අඳුරු පැහැයකින් යුක්ත විය.අවසන් අවස්ථාව එළඹෙන තෙක් ටෝනාඩෝවේ පුනීල ලක්ෂණ දක්නට නොලැබිණ.
- ජැරල් ටෝනාඩෝව - එක්සත් ජනපදය 1997
1997 මැයි 27 දින ජැරල් වලින් උතුරට වන්නට දරුණු අකුණු කුණාටු වර්ධනය වීමට පටන් ගත්තේය.ටෝනාඩෝව වැකෝ ආසන්නයේදී භූමිය හා ගැටී නිවාස කිහිපයක් විනාශ වී තිබිණ.මීට ටික වේලාවකට පසුව තවත් ටෝනාඩෝවක් භූමිය හා ගැටීමෙන් මැරිනාහි මුහුදු යාත්‍රා 50 ක් විනාශ විය.
ටෝනාඩෝ විපත් අවම කර ගැනීම
විනාශකාරී ටෝනාඩෝ කුණාටු වලින් සිදුවන විශාල විනාශය හා හානි අවම කර ගැනීම සඳහා ඒවා කල් තියා හඳුනා ගෙන ජනතාවට අනතුරු හැඟවීමේ උපක්‍රම දියුණු කරනු සඳහා එක්සත් ජනපද රජය(USA)විසින් ටෝනාඩෝ වලට භාජනය වන බොහෝ ප්‍රදේශයන්හි කාලයක සිට විශාල උත්සාහයක් දරමින් සිටී.1977 සිට කාලගුණ විද්‍යාඥයින් ලබා ඇති සාර්ථකත්වය නම් ටෝනාඩෝ වලාකුල තුලින් සලාව මතුව ඒමට විනාඩි 25 කට කලින් Droppler Radar මගින් එය හඳුනා ගැනීමට හැකියාව තිබීමයි.මෙය අනතුරුහැඟවීම් තරමක් කල්තියා ප්‍රකාශ කිරීමටත්, අනතුරට මුහුණ දෙන ජනතාවට තම නිවෙස් ගම්බිම් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යාමටත් තරමක් ඉඩකඩ සලසයි.
ආශ්රිත ග්රන්ථ
- ධනපාල ඒ.එච්(2008) ස්වභාවික විපත් ,තරංජි ප්‍රින්ට්ස්
අඩවියෙන් බැහැර පිටු
- Tornado
- Tornadoes 2008-06-24 at the Wayback Machine
- Tornado
- How Tornadoes Work
පින්තූර ගැලරිය
ටෝනාඩෝ වලාවන් කිහිපයක්
ටෝනාඩෝ විපත් කිහිපයක්
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
භාහිර සබැඳි
Tornado ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- NOAA Storm Events Database 1950–present
- European Severe Weather Database
- Tornado Detection and Warnings
- Electronic Journal of Severe Storms Meteorology
- Tornado History Project – Maps and statistics from 1950 to present
- "What we know and don’t know about tornado formation", Physics Today, September 2014
- U.S. Billion-dollar Weather and Climate Disasters
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ට න ඩ ක ණ ට වක ඉ ග ර ස Tornado යන ව ශ ල ක ණ ට වල ක ලක පහල ම ය ම ස ට භ ම ය ද සට ග ල බස න එම න ම ව ගය න ක රක න ස ළ සහ ත ඇඹර න ප න ලයක බඳ ස ළ ප රව හයක ට න ඩ ව මධ යය හ ඇත ත අඩ ප ඩන සල වක ම ම සල ව මග න අවට ව තය ව ගය න ඒ ද සට ඇද ගන ව ගය න භ රමනය ව ම න ප යට ක ම 400 500 ත අතර ව ගයක න හම යන ම ස ළ වලට න ව ස ම ළ මන න ම ගලව ද ම මටත ව ශ ල ට රක රථ ද ම ර ය ප ට ට ව න ද ඉහලට ඔසව ව ස ක ර මටත ව ශ ල ව ක ෂයන උද ර ව න ශ කර ද ම මටත හ ක ය ට න ඩ ය ර පය ආස ය ව ඕස ට ර ල ය ව බ හ ප රද ශ වල බහ ලව හ ප රචණ ඩව ක ර ය ත මක වන න ඇමර ක එක සත ජනපදය හ ය ට න ඩ 2007 ජ න මස ද ක නඩ ව ව ත ලඟ ව ම න පවත න ට න ඩ වක SeasonPrimarily and summer but can occur at any time of year with the right atmospheric conditionsEffectට න ඩ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ට න ඩ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ට න ඩ වල වක ට න ඩ න ර ම ණය වන ය ක ත නද කවර ව ල වකද යන න න ව රද ව ප ර කතනය ක ර මට තවමත ව ද ය ඥය න ට හ ක ය වක න ම ත එහ ත ම ත ක කර ඇත අධ යන වල න ප හ ද ල වන ය ඒව ශ ත ව තස කන ධයට යට න ප හ ට උණ ස ම ව තය ව ස න ඉහල න ග මට දරන පහර ද ම ත ල න න ර ම ණය වන බවය එක න කට ප රත ව ර ද ධ ග ණ ග සහ ත ව තස කන ධ හම ව ම ක ළඹ ම සහ ත ක ණ ට වල ක ළ න ර ම ණයට අවශ ය ස ළ මය ස ළ තත වයක බ හ කරය ම ස ළ මය ස වභ වය ත ව රව ත ම සල ව වල ක ල පත ල න මත ව ප ළව හ ග ට ම ස ද වන ය ට න ඩ වක පර ද ද න සරළ ට න ඩ වක ප න ලයක හ ඩය ගන එහ ත එය ස න බ න ර ස කර ගන න ත ක අහස ත බ ද ය ද ෂ යම න න ව ට න ඩ වට ඝණ අඳ ර ප හ ය එක වන ය එල ස එකත වන ස න බ න මග න ට න ඩ වක ව න ශය ර ඳ න ය එහ ස ළග ව ගය හ ව ශ කම භය මත පමනක න ව එය බල පවත වන ක ලය හ එය ග ට න භ ම ය ස වභ වය අන වද ව ට න ඩ ත ව රත වය ම න මට න ඩ ක ණ ට වල ත ව රත වය ම න ම සඳහ Fujita පර ම ණය ය ද ග න F පර ම ණය ය ද ග න පර ම ණය ස ළ ව ගය අන ව F 0 ස ටF 5 දක ව ව නස වන ස ළ ය F0යන ප යට ක ම 64 116 අතර ව F 5යන ස ළ ව ගය ප යට ක ම 419 512 අතර ව ඇමර ක එක සත ජනපදය ට න ඩ 1950 1999 අතර ක ල පර ච ඡ දය ද එක සත ජනපදය ව ස න ට න ඩ ක ණ ට 40 522ක ව ර ත ක ට ත බ එම ප රම ණය ස ම න ය වසරක ට ක ණ ට 810 ක ම ව අත ර න දළ වශය න ස යයට 43ක වන හ F2 ප යට ක ම 181 253 ව ගය හ F3 ප යට ක ම 254 332 ව ගය පර ම නයට අයත ඒව ය 1916 සහ 2000 අතර ක ලය ද එක සත ජනපදය ප ද ගලය න 12 766ක ට න ඩ බලප ම න ම ය ග ය ය එක සත ජනපදයට බලප ප රබල ට න ඩ Tri State ට න ඩ ව එක සත ජනපදය 1925 1925 ම ර ත 18 ව න ද න ඉත මත ව ගය න චලනය වන ට න ඩ වක ව ස න ඇමර ක න ප ර න ත 3 ක වන ම ස ර ඉල න ය ස සහ ඉන ද ය න වල 689 ක ජ ව තක ෂයට පත ක ට 1980 කට ත ව ල ස ද කරන ලද ට න ටඩ ව ඇන ප ල ස හරහ යන ව ට එහ ම ර ගය තරමක ප ළ ල සහ ත ව අතර එමග න ප ර න තයට තරමක හ න ස ද ව ය ට න ඩ ව වට අහස අඳ ර ප හ යක න ය ක ත ව ය අවසන අවස ථ ව එළඹ න ත ක ට න ඩ ව ප න ල ලක ෂණ දක නට න ල බ ණ ජ රල ට න ඩ ව එක සත ජනපදය 1997 1997 ම ය 27 ද න ජ රල වල න උත රට වන නට දර ණ අක ණ ක ණ ට වර ධනය ව මට පටන ගත ත ය ට න ඩ ව ව ක ආසන නය ද භ ම ය හ ග ට න ව ස ක හ පයක ව න ශ ව ත බ ණ ම ට ට ක ව ල වකට පස ව තවත ට න ඩ වක භ ම ය හ ග ට ම න ම ර න හ ම හ ද ය ත ර 50 ක ව න ශ ව ය ට න ඩ ව පත අවම කර ග න මව න ශක ර ට න ඩ ක ණ ට වල න ස ද වන ව ශ ල ව න ශය හ හ න අවම කර ග න ම සඳහ ඒව කල ත ය හඳ න ග න ජනත වට අනත ර හ ඟව ම උපක රම ද ය ණ කරන සඳහ එක සත ජනපද රජය USA ව ස න ට න ඩ වලට භ ජනය වන බ හ ප රද ශයන හ ක ලයක ස ට ව ශ ල උත ස හයක දරම න ස ට 1977 ස ට ක ලග ණ ව ද ය ඥය න ලබ ඇත ස ර ථකත වය නම ට න ඩ වල ක ල ත ල න සල ව මත ව ඒමට ව න ඩ 25 කට කල න Droppler Radar මග න එය හඳ න ග න මට හ ක ය ව ත බ මය ම ය අනත ර හ ඟව ම තරමක කල ත ය ප රක ශ ක ර මටත අනත රට ම හ ණ ද න ජනත ව ට තම න ව ස ගම බ ම අත හ ර ආරක ෂ ත ස ථ න කර ය මටත තරමක ඉඩකඩ සලසය ට න ඩ ස ද කල ව පතක ආශ ර ත ග රන ථධනප ල ඒ එච 2008 ස වභ ව ක ව පත තර ජ ප ර න ට ස අඩව ය න බ හ ර ප ට Tornado Tornadoes 2008 06 24 at the Wayback Machine Tornado How Tornadoes Workප න ත ර ග ලර යට න ඩ වල වන ක හ පයක ට න ඩ ව පත ක හ පයක ආශ ර ත ල ප ක ලග ණය ද ව රයම ල ශ රභ හ ර සබ ඳ Tornado ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත NOAA Storm Events Database 1950 present European Severe Weather Database Tornado Detection and Warnings Electronic Journal of Severe Storms Meteorology Tornado History Project Maps and statistics from 1950 to present What we know and don t know about tornado formation Physics Today September 2014 U S Billion dollar Weather and Climate Disasters