ටොලමි VIII යුවෙර්ගිටීස් II ට්‍රයිෆන් (ග්‍රීක: Πτολεμαῖος Εὐεργέτης Τρύφων, Ptolemaĩos Euergétēs Tryphon "ටොලමි , සුඛෝපභෝගියා"; ක්‍රි.පූ. 184 – ක්‍රි.පූ. 116 ජූනි 28), නැතහොත් ෆිස්කන් (Φύσκων "මහත") නම් පටබැඳි නාමයෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ විසූ රජකෙනෙකි. ඔහු ටොලමි V එපිෆේනීස් සහ ක්ලියෝපැට්රා I සයිරා රැජිනගේ ලාබාල පුත්‍රයායි. මොහුගේ රාජ්‍ය සමය තුළ සිය වැඩිමහල් සොහොයුරා වූ ටොලමි VI ෆිලොමේටර් සහ සොහොයුරිය වූ ක්ලියෝපැට්රා II අතර ප්‍රබල දේශපාලනික සහ යුධමය ගැටුමක් ඇති විය.
ටොලමි VIII ෆිස්කන් | |
---|---|
ටොලමි VIII යුවෙර්ගිටීස් II | |
ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ පාරාවෝ | |
ක්‍රි.පූ. 169–164 පමණ ටොලමි VI සහ ක්ලියෝපැට්රා II සමඟ ක්‍රි.පූ. 144–132/1 පමණ ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III සමඟ ක්‍රි.පූ. 126–116 පමණ ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III සමඟ (ටොලමයික) | |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VI සහ ක්ලියෝපැට්රා II |
අනුප්‍රාප්තිකයා | ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |
වල්ලභ | ක්ලියෝපැට්රා II ක්ලියෝපැට්රා III |
දරුවන් | ක්ලියෝපැට්රා II මඟින්: ටොලමි මෙම්ෆයිටිස් ක්ලියෝපැට්රා III මඟින්: ටොලමි IX ලැතිරොස් ටොලමි X ඇලෙක්සැන්ඩර් I ක්ලියෝපැට්රා IV ට්‍රයිෆේනා අයිරිනි මඟින් (?): |
පියා | ටොලමි V එපිෆේනීස් |
මව | ක්ලියෝපැට්රා I සයිරා |
උපත | ක්‍රි.පූ. 184 පමණ |
මරණය | ක්‍රි.පූ. 116 ජූනි 28 (වයස 68 පමණ) |
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
ආශ්‍රේයයන්
- Chris Bennett. "Ptolemy VIII". Egyptian Royal Genealogy. Tyndale House. සම්ප්‍රවේශය 2 October 2019.
- Hölbl 2001, p. 204
ග්‍රන්ථාවලිය
- Chrubasik, Boris (2016). Kings and Usurpers in the Seleukid Empire: The Men who would be King. Oxford: Oxford University Press. ISBN .
- , Alexander to Actium (, 1990) ISBN
- Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Peter Nadig, Zwischen König und Karikatur: Das Bild Ptolemaios’ VIII. im Spannungsfeld der Überlieferung (C.H. Beck, 2007) ISBN
බාහිර සබැඳි
- Ptolemy Euergetes II at LacusCurtius — (Chapter X of E. R Bevan's House of Ptolemy, 1923)
- The Will of Ptolemy VIII 2014-12-24 at the Wayback Machine
අටවන ටොලමි ෆිස්කන් උපත: ක්‍රි.පූ. 182 මරණය: ක්‍රි.පූ. 116 | ||
පූර්වප්‍රාප්තිකයා ටොලමි VI සහ ක්ලියෝපැට්රා II | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 169–164 සමග: ටොලමි VI සහ ක්ලියෝපැට්රා II | අනුප්‍රාප්තික ටොලමි VI සහ ක්ලියෝපැට්රා II |
පූර්වප්‍රාප්තිකයා ටොලමි VI සහ ක්ලියෝපැට්රා II | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 144–132/131 සමග: ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා II |
පූර්වප්‍රාප්තිකයා ක්ලියෝපැට්රා II | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 126–116 සමග: ක්ලියෝපැට්රා II සහ ක්ලියෝපැට්රා III | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා II, ටොලමි IX සහ ක්ලියෝපැට්රා III |