ටර්ක්මෙනිස්තානය (i හෝ
i; : [Türkmenistan] Error: {{Lang}}: text has italic markup (), තුර්කි උච්චාරණය: ) යනු මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය වයඹ දිගින් කසක්ස්තානයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් උස්බෙකිස්ථානයෙන් ද, ගිනිකොණ දිගින් ඇෆ්ගනිස්ථානයෙන් ද, දකුණින් සහ නිරිත දිගින් ඉරානයෙන් ද, බටහිරින් කැස්පියන් මුහුදෙන් ද මායිම් වී පවතී.
ටර්ක්මෙනිස්තානය Türkmenistan () | |
---|---|
![]() කොඩිය Emblem | |
ජාතික ගීය: Garaşsyz Bitarap Türkmenistanyň Döwlet Gimni ස්වාධීන, මධ්‍යස්ථ ටර්ක්මෙනිස්තානය රාජ්‍ය ගීය | |
![]() Location of ටර්ක්මෙනිස්තානය (රතු) | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | |
Inter-ethnic languages | |
(2003) |
|
ටර්ක්මෙන් | |
රජය | ඒකීය |
• | ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් |
• මෙජ්ලිස් හි සභාපති | අක්ජා නුබර්ඩියේවා |
ව්‍යවස්ථාදායකය | මෙජ්ලිස් |
• කිවා හි කානටේ | 1511 |
• ටර්කෙස්තාන් ASSR | 30 අප්‍රේල් 1918 |
• ටර්ක්මෙන් SSR | 13 මැයි 1925 |
• සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නා ලදී | 27 ඔක්තෝබර් 1991 |
• හඳුනාගෙන ඇත | 25 දෙසැම්බර් 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 491,210 km2 (189,660 sq mi) (53වන) |
• ජලය (%) | 4.9 |
ජනගහණය | |
• 2014 ඇස්තමේන්තුව | 5,171,943 () |
• ඝණත්වය | 10.5/km2 (27.2/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $82.151 billion |
• ඒක පුද්ගල | $14,174 |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $47.542 බිලියන |
• ඒක පුද්ගල | $8,203 |
ගිනි (1998) | 40.8 මධ්‍යම |
මාසද (2013) | 0.698 මධ්‍යම · 103වන |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+5 (TMT) |
දකුණ | |
ඇමතුම් කේතය | |
ටර්ක්මෙනිස්තානය සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන්ගේ සන්ධිස්ථානයක්ව පැවතුණි. මධ්‍යතන යුගයේ දී , ඉස්ලාමික ලෝකයේ මහා නගරයක් විය. එමෙන්ම එය සේද මාවතෙහි වැදගත් නැවතුම්පළක් ද විය. 1881 දී රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගත් ටර්ක්මෙනිස්තානය පසුව මධ්‍යම ආසියාවේ ප්‍රති-බොල්ෂෙවික් ව්‍යාපාරය තුල කැපී පෙනෙන අන්දමින් ක්‍රියාකාරී විය. 1924 දී ටර්ක්මෙනිස්තානය සෝවියට් සංගමයේ පාර්ශව ජනරජයක් ( [ටර්ක්මෙන් SSR]) බවට පත් වූ අතර 1991 දී ත් සමඟ එය, බවට පත් විය.
ස්වාභාවික ගෑස් සම්පත් පිළිබඳ ලොව සිව්වන විශාලතම සංචිත ටර්ක්මෙනිස්තානය සතුව පවතී. රටෙහි වැඩි ප්‍රමාණයක් ආවරණය වී පවතී. 1993 වසරේ සිට රජය මගින් පුරවැසියන්ට නොමිලයේ විදුලි බලය, ජලය සහ ස්වභාවික ගෑස් සපයනු ලබයි.
වූ සපර්මුරාට් නියාසොව් විසින් 2006 දී ඔහුගේ මරණය සිදු වන තෙක්ම ටර්ක්මෙනිස්තානය පාලනය කරනු ලැබුවේය. 2007 දී ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් ජනාධිපති වශයෙන් ඡන්දයෙන් තේරී පත් විය. මානව හිමිකම් සංවිධාන වලට අනුව ටර්ක්මෙනිස්තානය ලොව වඩාත්ම මර්දනකාරී පාලනයක් සහිත රටවල් වලින් එකකි. මාධ්‍ය සහ ආගමික නිදහස ඉතා දැඩි සීමාවන්ට යටත් කොට ඇති අතර ස්වාධීන පරීක්ෂාවන්ට මුළුමනින්ම පාහේ ආවෘතකොට ඇත. මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක්වීමේ නිරන්තර තර්ජනයට මුහුණ පා සිටිති. ජනාධිපති බර්ඩිමුහමෙඩොව්, ඔහුගේ ඥාතින් සහ සමීපතමයන් සමඟ එකතුව පුද්ගලාරෝපණ ලබ්ධියක් ප්‍රවර්ධනය කරමින් පොදු මහජන ජිවිතයේ සියළු අංශ තමන් යටතට ගෙන අසීමිත වූ බලයක් භුක්ති විඳියි.
දේශගුණය
කරාකුම් කාන්තාරය ලෝකයේ වඩාත් වියළිතම කාන්තාර වලින් එකක් වන අතර එහි ඇතැම් ස්ථාන වල වාර්ෂික වර්ෂාපතන සාමාන්‍යය 12 mm (අඟල් 0.47) ක් පමණක් වෙයි. ඈශ්ගැබට් හි වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 48.0 °C (118.4 ) ක් වන අතර නිළ නොවන වාර්තා වලට අනුව රට තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය, අසබඩ පිහිටි කරකි නගරයෙන් 51.7 °C (125.1 °F) ක් ලෙස 1983 ජුලි මාසයේ දී වාර්තා වී ඇත. රෙපිටෙක් ස්වභාව රක්ෂිතයෙහි වාර්තා වූ 50.1 °C (122 °F) ක උෂ්ණත්වය ටර්ක්මෙනිස්තානයේ පමණක් නොව කලින් සෝවියට් සංගමයට අයත් වූ සියළු රටවල් අතරින් වාර්තා වී ඇති වැඩිතම උෂ්ණත්වය ලෙස පිළිගනු ලබයි.
අමතර කියැවීම්
- Brummel, Paul (2006). Bradt Travel Guide: Turkmenistan. Bradt Travel Guides. ISBN .
- Abazov, Rafis (2005). Historical Dictionary of Turkmenistan. Scarecrow Press. ISBN .
- Clammer, Paul; Kohn, Michael; Mayhew, Bradley (2014). Lonely Planet Guide: Central Asia. Lonely Planet. ISBN .
- Hopkirk, Peter (1992). The Great Game: The Struggle for Empire in Central Asia. Kodansha International. ISBN .
- Blackwell, Carole (2001). Tradition and Society in Turkmenistan: Gender, Oral Culture and Song. Routledge. ISBN .
- Kaplan, Robert (2001). Eastward to Tartary: Travels in the Balkans, the Middle East, and the Caucasus. Vintage. ISBN .
- Kropf, John (2006). Unknown Sands: Journeys Around the World's Most Isolated Country. Dusty Spark Publishing. ISBN .
- Rall, Ted (2006). Silk Road to Ruin: Is Central Asia the New Middle East?. NBM Publishing. ISBN .
- Theroux, Paul (28 May 2007). "The Golden Man: Saparmurat Niyazov's reign of insanity". .
- Vilmer, Jean-Baptiste (2009). Turkménistan (French බසින්). Editions Non Lieu. ISBN .
{{}}
: CS1 maint: unrecognized language ()
ආශ්රිත
- Государственный комитет Туркменистана по статистике : Информация о Туркменистане : О Туркменистане 2012-01-07 at the Wayback Machine : Туркменистан — одна из пяти стран Центральной Азии, вторая среди них по площади (491,21 тысяч км2), расположен в юго-западной части региона в зоне пустынь, севернее хребта Копетдаг Туркмено-Хорасанской горной системы, между Каспийским морем на западе и рекой Амударья на востоке.
- Department of Economic and Social Affairs Population Division (2009). "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. සම්ප්‍රවේශය 12 March 2009.
{{}}
: Cite journal requires|journal=
() - "Turkmenistan". International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012.
- "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.
බාහිර සබැඳි
ටර්ක්මෙනිස්තානය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
- Turkmenistan entry at The World Factbook
- Modern Turkmenistan photos
- Turkmenistan at UCB Libraries GovPubs
- ටර්ක්මෙනිස්තානය at the
- Turkmenistan profile from the BBC News
- Wikimedia Atlas of Turkmenistan
විකිචාරිකා තුළ ටර්ක්මෙනිස්තානය සංචාරක මාර්ගෝපදේශනය
- Key Development Forecasts for Turkmenistan from
- Government
- Turkmenistan government information portal
- Chief of State and Cabinet Members 2009-01-14 at the Wayback Machine
- Tourism Committee of Turkmenistan 2014-07-22 at the Wayback Machine
- Other
- "Chronicles of Turkmenistan". Publication of Turkmen Initiative for Human Rights. 2015-10-31 at the Wayback Machine
- The Turkmenistan Project – weekly news and analysis in English and Russian
- Official photo gallery from Turkmenistan and Ashgabat
- daily news and analysis in Turkish English and Turkmen 2015-11-03 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය