ජාතික ජන බලවේගය (දෙමළ: தேசிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːJathika Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයක්. මෙම සන්ධානය 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින් පිහිටුවන්න වුණා .
ජාතික ජන බලවේගය தேசிய மக்கள் சக்தி National People's Power | |
---|---|
![]() | |
නායකයා | අනුර කුමාර දිසානායක |
ආරම්භක | අනුර කුමාර දිසානායක |
උද්‍යෝගපාඨය | "සැබෑ ජනතාවට ජය වන්න" |
ආරම්භය | 2015 |
පූර්වප්රාප්තිය | ජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය |
මූලස්ථානය | 464/20 පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව |
තරුණ පාර්ශවය | ජාජබ තරුණ |
කණ්ඩායම්: ප්රජාතන්ත්රවාදය | |
මධ්‍ය-වාමාංශික | |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 3 / 225 |
ශ්‍රී ලංකාවේ පළාත් සභා | 15 / 455 |
436 / 8,356 | |
මැතිවරණ ලාංඡනය | |
Compass![]() | |
වෙබ් අඩවිය | |
npp.lk | |
[[{{{country_adj}}} දේශපාලනය]] [[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]] [[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]] |
සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත වේ. එය මාලිමා ලාංඡනය යටතේ මැතිවරණවලට තරග කරයි. දැනට මැතිවරණ සන්ධානයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කටයුතු කරයි.
ඉතිහාසය
වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්රජාවන්ගේ සාමාජිකයින් ඇතුළු තරුණ සංවිධාන විසින් ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදී.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
- අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ( කොළඹ දිස්ත්‍රික්කය ) 2000-වර්තමානය
- විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ) 2000–වර්තමානය
- හරිනි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ( ) 2020–වර්තමානය
ආශ්රිත ලිපි
- දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය
- ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)
සටහන්
- සමාජවාදී ශිෂ්‍ය සංගමය
මූලාශ්‍ර
- Registered parties
- "National People's Power". .
- "JVP to continue politics under NPP". The Morning. 17 August 2020.
- Anura Named the NPP. .[]
- "Anura Kumara named Presidential candidate of National People's Power". Newsfirst. Aug 18, 2019.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය