මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2018 සැප්තැම්බර්) |
ජනාධිපති කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ ජනාධිපති ගේ කාර්යාලය වේ. ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති යුතුකම්, වගකීම්, හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිපාලනමය හා සංස්ථාපිත රාමුව මෙය මගින් සැපයේ.
ජනාධිපති කාර්යාලය | |
ආයතන විශ්ලේෂණය | |
---|---|
ස්ථාපනය | 1978 |
අණසක | ශ්‍රී ලංකාවේ රජය |
ප්‍රධාන කාර්යාලය | , කොළඹ |
ජනාධිපති කාර්යාලයයෙහි ප්‍රධානියා වනුයේ, ජ්‍යෙෂ්ඨතම හා ප්‍රධානියාද බවට පත්වන්නාවූ, ජනාධිපතිගේ (ජනාධිපති ලේකම් ලෙසද හැඳින්වේ) වේ. වර්තමාන ජනාධිපතිගේ ලේකම් වනුයේ සමන් ඒකනායක, ය.
රාජකාරි
ජනාධිපති ලේකම් කාර්යාලයය සැළකිල්ලක් දැක්විය යුත්තේ රාජ්‍ය පාලනයෙහි පහත පාර්ශව කෙරෙහිය:-
- සියළු අංශයන්හි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරභයා සම්බන්ධීකරණ හා සමාලෝචන කටයුතු;
- සුවිශේෂිත ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය අධීක්ෂනය කිරීම;
- ප්රත්යක්ෂ ලෙස දැකිය හැකි මහජන අභිලාෂයන් හා දුක්ගැනිවිලි පිළිබඳ කටයුතු කිරීම, සහ
- ජාතියෙහි විදේශ සම්බන්ධතා පිළිබඳ විමසිල්ලෙන් පසුවීම.
අංශ
ජනාධිපති කාර්යාලයය පහත දැක්වෙන අංශ වලින් සමන්විත වේ:
- ලේකම් කාර්යාංශය (SB)
- කාර්ය මණ්ඩල ප්‍රධානී අංශය
- ආයතන හා මෙහෙයුම් අංශය
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත කටයුතු අංශය (CA)
- පුරවැසි සේවා අංශය (CSD)
- ප්‍රතිපත්ති සම්බන්ධීකරණ හා මෙභෙයුම් අංශය (PCMD)
- මූල්‍ය හා ගිණුම් අංශය
- ජනාධිපති අරමුදල (PF)
- පෞද්ගලික ලේකම් අංශය
- ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
ව්‍යවස්ථාපිත ආයතන
පහත සඳහන් ආයතනයන් ජනාධිපති ලේකම්ගේ විෂයපාත්රයට හසුවෙයි;
- [1] 2018-09-27 at the Wayback Machine
- අධිකරණ සේවා කොමිසම
- පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්
- උපරිමාධිකරණ සංකීර්ණය සඳහා කළමනාකාරිත්ව මණ්ඩලය
- න්‍යාය පත්‍රයෙහි සඳහන් කැබිනට් සන්දේශ හා කැබිනට් තීරණ
- අල්ලස්/දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම
- වත්කම් හා හිමිකම් ප්‍රකාශයට පත් කිරීම
මෙයද බලන්න
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය