2014 දෙසැම්බර් වන විට, මහජන චීන සමූහාණ්ඩුව සතුව, 19 GW (ගිගා වොට් 19) ක ධාරිතාවයක් නිපදවිය හැකි 23ක් ඇත. එමෙන්ම 25.7 GW (ගිගා වොට් 25.7) ක ධාරිතාවයකින් යුත් 26ක් ඉදිකරමින් පවතී. වර්ෂ 2020 වනවිට අතිරේක බලාගාර හරහා එම ධාරිතාව 58 GWe (ගිගා වොට් ඉලෙක්ට්‍රිකල් 58) දක්වා වැඩිකර සැපයීමට සැලසුම් කර ඇත. චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවසන ආකාරයට ඔවුන්ගේ අරමුණ වන්නේ 2020 වන විට න්‍යෂ්ටික බලය විසින් නිෂ්පාදනය කරන චීනයේ විදුලි ප්‍රතිශතය වත්මන් 2% සිට 6% ක් දක්වා ඉහළ නැංවීමයි. (ඇමරිකා එක්සත් ජනපදයේ 20% සහ ප්‍රංශයේ 74% හා සසඳන විට) න්‍යෂ්ටික බල ශක්තිය, 2014 දී මුළු නිෂ්පාදනයෙන් 2.4% කට දායකවී ඇත. එය බිලියන 123.8 kWh (කිලෝ වොට් පැය බිලියන 123.8) කෙසේ වෙතත්, න්‍යෂ්ටික බලය පුළුල් කිරීම මන්දගාමී වීමට තුඩුදී ඇති හේතු වන්නේ ඉන්ධන හිඟය, උපකරණ, සුදුසුකම් ලත් බලාගාර කම්කරුවන්, සහ ආරක්ෂා-පරීක්ෂක නිලධාරීන්ය.
වායුගෝලයේ ගුණාත්මක බාවය, දේශගුණික විපර්යාස සහ පොසිල ඉන්ධන හිඟකම් වැනි ගැටලු ගැන අවධානයට ලක්කර න්‍යෂ්ටික බලය චීනයේ ගල් අඟුරු බලාගාර වලට විකල්පයක් ලෙස පරීක්ෂාවට ලක් කර ඇත. චීනයේ ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික බලය ආශ්‍රිතව කටයුතු කරන සමාගම් 2ක් ඇත, උතුරු-නැගෙනහිර චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන හා - කලින් චීන ඩුවාංග්ඩොන් න්‍යෂ්ටික බලශක්ති සමූහය ලෙස හඳුන්වන ලදී - දකුණු දිග චීනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ. මහජන චීන සමූහාණ්ඩුව විසින් ITER ව්‍යාපෘතිය හරහා න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා හරහා විදුලිය නිශ්පාදනය කිරීම සංවර්ධනය කරමින් පවතී, මේ සදහා හෙෆෙයි වල EAST ලෙස හැඳින්වෙන පර්යේෂණාත්මක [[[න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක]] බලාගාරය ඉදි කරන ලදී, එමෙන්ම න්‍යෂ්ටික විඛණ්ඩනය සදහා විකල්ප මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට පර්යේෂණ හා සංවර්ධන කටයුතු කෙරෙමින් පවතී.
චීනය අන්තර් ජාතික සහයෝගය සහ තාක්ෂණය හුවමාරු කිරීමද ධෛර්යමත් කරනු ලැබේ, නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියක නිෂ්පාදන හා සැලසුම් මත ස්වයං-විශ්වාසය උපරිම කිරීමට අවශ්‍යය. සහ වැනි නුදුරු අනාගතයේ දී ප්‍රධාන තාක්ෂණය වේ. මේ සියවසේ මැද භාගය වන විට ප්‍රධාන තාක්ෂණය වන බව පෙනෙන්නට ඇත. දිගු කාලීන සැලසුම් අනුව 2030 වනවිට 200 GW (ගිගා වොට් 200) හා 2050 වන විට 400 GW (ගිගා වොට් 400) නිපදවීමට අරමුණු කර ඇත. වේග නියුට්‍රෝන ප්‍රතික්‍රියාකාරක හරහා 2100 වන විට 1400 GW (ගිගා වොට් 1400) නිපදවීමට සැලසුම් කර ඇත. චීනය, අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරකය සංවර්ධනය හරහා ප්‍රතික්‍රියාකාරක අපනයන කරන්නන් බවට පත්වී ඇත.
ඉතිහාසය
1970 පෙබරවාරි 8 දින, චීනය තම පළමු න්‍යෂ්ටික විදුලි බලාගාරය, හා 728 ඉන්ස්ටිටියුට් (දැන් ෂැංහයි න්‍යෂ්ටික ඉංජිනේරු පර්යේෂණ හා නිර්මාණ ආයතනය ලෙස හදුන්වයි) ආරම්භ කරන ලදි. 1991 දෙසැම්බර් 15 දින චීනයේ පලමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය වන කුයින්ෂන් න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ඇති 228 MWe අධි පීඩිත ජල ප්‍රතික්‍රියාකාරකය විදුලි බල පද්ධතියට සම්බන්ධ කරන ලදී.
භූ ගෝලීය පිහිටුම්
ෆුයුකිං
ටායිෂන්
ෂිඩාඔවන්
චීනයේ බොහෝ න්‍යෂ්ටික බලාගාර මුහුදු තීරයේ ඇති අතර සාමාන්‍යයෙන් සිසිලනය සඳහා සෘජු-එක්-වරක්-චක්‍රය හරහා මුහුදු ජලය භාවිතා වේ. පුවත්පත චීනයේ විශාල නගර අසල සිය න්‍යෂ්ටික බලාගාර තැබීමෙන්, මිලියන ගණනාවක් මිනිසුන් කිසියම් අනතුරක දී විකිරණ වලට නිරාවරණය විය හැකි බව අවධානයට ලක්කර ඇත. චීනයේ අසල්වැසි ගුවාංග්ඩොංග් හා ලින්ගාඕ න්‍යෂ්ටික බලාගාර හොංකොං ආවරණය වන කිලෝමීටර් 75 අරයක් තුළ මිලියන 28 ක් මිනිසුන් ජීවත් වේ.
චීනය high level waste (HLW) නිධිය ගෝබි කාන්තාරයේ ඉදිකිරීම ඇගයීමට ලක් විය. බොහෝ විට 2041 දී පමණ බේයිෂන් අසල ඉදිකිරීම් ආරම්භ කරනු ඇත.
න්‍යෂ්ටික බලය ආශ්‍රිතව කටයුතු කරන සමාගම්
අනාගත ව්‍යාපෘති
නව ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීම ෆුකුෂිමා අනතුරත් සමග බෙහෙවින් අඩුමට්ටමකට පත්වුනි, 2012 ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් සම්මත ඉලක්කය ලෙස ඉදිකිරීම් යටතේ පවතින 30 GWe ද සමග 2020 වසර වන විට 60 GWe බවට පත් විය. 2015 තිබූ ඉලක්ක අනුව 2030 වනවිට 150 GWe නිපදවා විදුලි අවශ්‍යතාවයෙන් 10% ක් සැපයීමත්, 2050 වන විට 240 GWe නිපදවමින් විදුලි අවශ්‍යතාවයෙන් 15% ක් සැපයීමත් අරමුණු කර ඇත. කෙසේ වෙතත්, පශ්චාත් ෆුකුෂිමා මන්දගාමිත්වය නිසා 2030 වන විට 120 GWe පමණක් නිපදවිය හැකි වෙතැයිද පවසා තිබේ.
ඉදිකරමින් පවතින න්‍යෂ්ටික බලාගාර
නම | උපරිම ධාරිතාව | වත්මන් අදියර ධාරිතාව | ඉදිකිරීම ආරම්භය | ක්‍රියාකාරී ධාරිතාව | අවසන් කිරීමට නියමිත වර්ශය | ප්‍රතික්‍රියාකාරක වර්ග |
---|---|---|---|---|---|---|
ටියාන්වන් | 8,380 MW | 4,080 MW | 1999 ඔක්තොබර් 20 | 1,980 MW | 2018/2019 | 4 × 2 × 2 × |
නින්ග්ඩේ | 6,108 MW | 4,072 MW | 2008 පෙබරවාරි 18 | 3,060 MW | 2015/2016 | 6 × |
හොංග්යාන්හි | 6,122 MW | 4,122 MW | 2007 අගෝස්තු 27 | 3,072 MW | 2015/2016 | 4 × |
යැංග්ජියැංග් | 6,000 MW | 4,000 MW | 2008 දෙසැම්බර් 16 | 2,042 MW | 2014/5/7/8 | 2 × | 4 ×
කුයින්ෂන් | 6,838 MW | 5,438 MW | 1985 මාර්තු 20 | 4,038 MW | 2014/2015 | PWR, PHWR |
ෆැන්ග්ජියාෂන් | 2,000 MW | 2,000 MW | 2008 දෙසැම්බර් 26 | 2,040 MW | 2014/2015 | 2 × |
ෆියුකිං | 6,000 MW | 4,000 MW | 2008 නොවැම්බර් 21 | 1,020 MW | 2014/5/6/7 | 2 × | 4 ×
සන්මෙන් | 6,600 MW | 2,200 MW | 2009 අප්‍රියල් 19 | 0 MW | 2016 | 6 × |
හයියංග් | 8,800 MW | 2,200 MW | 2009 සැප්තැම්බර් 24 | 0 MW | 2016 | 8 × |
ටයිෂන් | 6,800 MW | 3,400 MW | 2009 ඔක්තෝම්බර් 28 | 0 MW | 2015/2016 | 4 × |
සියාංනිංග් | 4,400 MW | 2,200 MW | 2011 | 0 MW | 2015/2016 | 4 × |
ෆැන්චෙන්ගැන්ග් | 6,000 MW | 2,000 MW | 2010 ජූලි 30 | 0 MW | 2015/17/19 | 6 × |
චැංග්ජියංග් | 2,440 MW | 1,220 MW | 2010 අප්‍රියල් 25 | 0 MW | 2015/2016 | 4 × CNP-650 |
එකතුව | 76,328 MW | 40,932 MW | 17,252 MW |
- MW = මෙගා වොට්
ආශ්රිත
- http://www-pub.iaea.org/MTCD/Publications/PDF/rds2-35web-85937611.pdf
- International Atomic Energy Agency (2011). "Power Reactor Information System: China, People's Republic of". IAEA.
- "World Nuclear Power Reactors & Uranium Requirements". (WNA). 6 February 2011. සම්ප්‍රවේශය 15 February 2011.
- "Start-up nearing for Chinese units". World Nuclear News. 25 March 2014. සම්ප්‍රවේශය 31 March 2014.
- Suga, Masumi; Shunichi Ozasa (7 September 2009). "China to Build More Nuclear Plants, Japan Steel Says". Bloomberg.com. සම්ප්‍රවේශය 15 February 2011.
- සංරක්ෂිත පිටපත, http://world-nuclear.org/info/Country-Profiles/Countries-A-F/China--Nuclear-Power/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14
- "China Should Control Pace of Reactor Construction, Outlook Says". Bloomberg News. 11 January 2011.
- Jonathan Watts (25 August 2011). "WikiLeaks cables reveal fears over China's nuclear safety". The Guardian. London.
- "Nuclear Power in China". World Nuclear Association. 2 July 2010. සම්ප්‍රවේශය 18 July 2010.
- "[宁德] 宁德核电站在福鼎开工-图 - 福建之窗 66163.com". Fjnews.66163.com. 2008-03-07. සම්ප්‍රවේශය 2013-09-24.
- Keith Bradsher (15 December 2009). "Nuclear Power Expansion in China Stirs Concerns". New York Times. සම්ප්‍රවේශය 21 January 2010.
- "China to build world's first "artificial sun" experimental device". People's Daily Online. 21 January 2006.
- Ambrose Evans-Pritchard, 20 March 2011, Safe nuclear does exist, and China is leading the way with thorium, Telegraph UK
- "Nuclear Power in China, Updated March 2012, World Nuclear Association". World-nuclear.org. සම්ප්‍රවේශය 2013-09-24.
- සංරක්ෂිත පිටපත, http://www.snerdi.com.cn/en/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14
- Daogang Lu (North China Electric Power University) (May 2010). "The Current Status of Chinese Nuclear Power Industry and Its Future". E-Journal of Advanced Maintenance. 2 (1). Japan Society of Maintenology. සම්ප්‍රවේශය 14 August 2010.
- Declan Butler (21 April 2011). "Reactors, residents and risk". Nature.
- Tony Vince (8 March 2013). . Nuclear Engineering International. 26 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 March 2013.
- සංරක්ෂිත පිටපත, http://world-nuclear.org/info/Country-Profiles/Countries-A-F/China--Nuclear-Power/, ප්‍රතිෂ්ඨාපනය 2015-11-14
- "Hongyanhe Nuclear Power Plant in Liaoning officially started" (Chinese බසින්). 18 August 2007. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "China Guangdong Nuclear Power: third generation technology is useless to accelerate nuclear power construction for Yangjiang Nuclear Power Station" (Chinese බසින්). 29 January 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "Nuclear Power Station expansion project started excavation for the nuclear island" (Chinese බසින්). 7 April 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - http://www1.cfi.net.cn/newspage.aspx?id=20080619001112&AspxAutoDetectCookieSupport=1
- "Fuqing nuclear power plants through the environmental assessment" (Chinese බසින්). 9 March 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "Zhejiang Sanmen Nuclear Power Plant nuclear island excavation has been completed" (Chinese බසින්). 12 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "Taishan nuclear power project in the second half to three generations of EPR nuclear island foundation with negative digging conditions" (Chinese බසින්). 12 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "Guangdong Taishan Nuclear Power Station was officially launched a project to dig the nuclear island negative" (Chinese බසින්). 27 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.) - "China's first inland nuclear power project - Xianning nuclear power plant - enters construction phase" (Chinese බසින්). 15 August 2008. සම්ප්‍රවේශය 15 February 2011.
{{}}
: CS1 maint: unrecognized language () (Google translation into English.)
බාහිර සබැඳි
- චීනයේ න්‍යෂ්ටික බල ශක්තිය 2012-02-13 at the Wayback Machine – ලෝක න්‍යෂ්ටික සංගමය
- චීන NPP සංවර්ධන කෙටි දළ විශ්ලේෂණය, ෂැංහයි න්‍යෂ්ටික ඉංජිනේරු පර්යේෂණ හා නිර්මාණ ආයතනය, 2011 ජුනි 23
- ස්ටීව් කිඩ් (2013 මැයි 1). . නියුක්ලිය' ඉංජිනියරින් ඉන්ටර්නැශනල්. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-11-14.
{{}}
: Check date values in:|date=
() - කැරොලින් පීචෙයි (2014 මැයි 22). "චීන ප්‍රතික්‍රියාකාරක නිර්මාණයේ පරිණාමය". නියුක්ලිය' ඉංජිනියරින් ඉන්ටර්නැශනල්. 2014-05-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014 මැයි 23.
{{}}
: Check date values in:|accessdate=
and|date=
() - එම්.වී. රමානා, එරී සයිකාවා (2011 දෙසැම්බර්). (PDF). එනර්ජි. 36 (12). එල්සේවිය': 6779–6789. doi:10.1016/j.energy.2011.10.022. 2015-08-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013 ඔක්තෝබර් 11.
{{}}
: Check date values in:|accessdate=
and|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2014 ද ස ම බර වන ව ට මහජන ච න සම හ ණ ඩ ව සත ව 19 GW ග ග ව ට 19 ක ධ ර ත වයක න පදව ය හ ක 23ක ඇත එම න ම 25 7 GW ග ග ව ට 25 7 ක ධ ර ත වයක න ය ත 26ක ඉද කරම න පවත වර ෂ 2020 වනව ට අත ර ක බල ග ර හරහ එම ධ ර ත ව 58 GWe ග ග ව ට ඉල ක ට ර කල 58 දක ව ව ඩ කර ස පය මට ස ලස ම කර ඇත ච නය ජ ත ක ස වර ධන හ ප රත ස ස කරණ ක ම ෂන සභ ව ව ස න පවසන ආක රයට ඔව න ග අරම ණ වන න 2020 වන ව ට න යෂ ට ක බලය ව ස න න ෂ ප දනය කරන ච නය ව ද ල ප රත ශතය වත මන 2 ස ට 6 ක දක ව ඉහළ න ව මය ඇමර ක එක සත ජනපදය 20 සහ ප ර ශය 74 හ සසඳන ව ට න යෂ ට ක බල ශක ත ය 2014 ද ම ළ න ෂ ප දනය න 2 4 කට ද යකව ඇත එය බ ල යන 123 8 kWh ක ල ව ට ප ය බ ල යන 123 8 ක ස ව තත න යෂ ට ක බලය ප ළ ල ක ර ම මන දග ම ව මට ත ඩ ද ඇත හ ත වන න ඉන ධන හ ඟය උපකරණ ස ද ස කම ලත බල ග ර කම කර වන සහ ආරක ෂ පර ක ෂක න ලධ ර න ය ච නය ෂ ජ ය හ ප හ ට ඇත සන ම න න යෂ ට ක ව ද ල බල ග රයච නය ෂ ජ ය හ ප හ ට ඇත ක ය න ෂන න යෂ ට ක ව ද ල බල ග රය ව ය ග ලය ග ණ ත මක බ වය ද ශග ණ ක ව පර ය ස සහ ප ස ල ඉන ධන හ ඟකම ව න ග ටල ග න අවධ නයට ලක කර න යෂ ට ක බලය ච නය ගල අඟ ර බල ග ර වලට ව කල පයක ල ස පර ක ෂ වට ලක කර ඇත ච නය ප රධ න වශය න න යෂ ට ක බලය ආශ ර තව කටය ත කරන සම ගම 2ක ඇත උත ර න ග නහ ර ච නය ප රධ න වශය න ක ර ය ත මක වන හ කල න ච න ඩ ව ග ඩ න න යෂ ට ක බලශක ත සම හය ල ස හඳ න වන ලද දක ණ ද ග ච නය ප රධ න වශය න ක ර ය ත මක ව මහජන ච න සම හ ණ ඩ ව ව ස න ITER ව ය ප ත ය හරහ න යෂ ට ක ව ලයන ප රත ක ර ය හරහ ව ද ල ය න ශ ප දනය ක ර ම ස වර ධනය කරම න පවත ම සදහ හ ෆ ය වල EAST ල ස හ ඳ න ව න පර ය ෂණ ත මක න යෂ ට ක ව ලයන ප රත ක ර ය ක රක බල ග රය ඉද කරන ලද එම න ම න යෂ ට ක ව ඛණ ඩනය සදහ ව කල ප ම ධ යයක ල ස භ ව ත ක ර මට පර ය ෂණ හ ස වර ධන කටය ත ක ර ම න පවත ච නය අන තර ජ ත ක සහය ගය සහ ත ක ෂණය හ වම ර ක ර මද ධ ර යමත කරන ල බ නම ත න යෂ ට ක ප රත ක ර යක න ෂ ප දන හ ස ලස ම මත ස වය ව ශ ව සය උපර ම ක ර මට අවශ යය සහ ව න න ද ර අන ගතය ද ප රධ න ත ක ෂණය ව ම ස යවස ම ද භ ගය වන ව ට ප රධ න ත ක ෂණය වන බව ප න න නට ඇත ද ග ක ල න ස ලස ම අන ව 2030 වනව ට 200 GW ග ග ව ට 200 හ 2050 වන ව ට 400 GW ග ග ව ට 400 න පදව මට අරම ණ කර ඇත ව ග න ය ට ර න ප රත ක ර ය ක රක හරහ 2100 වන ව ට 1400 GW ග ග ව ට 1400 න පදව මට ස ලස ම කර ඇත ච නය අධ ප ඩ ත ජල ප රත ක ර ය ක රකය ස වර ධනය හරහ ප රත ක ර ය ක රක අපනයන කරන නන බවට පත ව ඇත ඉත හ සය1970 ප බරව ර 8 ද න ච නය තම පළම න යෂ ට ක ව ද ල බල ග රය හ 728 ඉන ස ට ට ය ට ද න ෂ හය න යෂ ට ක ඉ ජ න ර පර ය ෂණ හ න ර ම ණ ආයතනය ල ස හද න වය ආරම භ කරන ලද 1991 ද ස ම බර 15 ද න ච නය පලම න යෂ ට ක බලශක ත ප රත ක ර ය ක රකය වන ක ය න ෂන න යෂ ට ක ව ද ල බල ග රය ඇත 228 MWe අධ ප ඩ ත ජල ප රත ක ර ය ක රකය ව ද ල බල පද ධත යට සම බන ධ කරන ලද භ ග ල ය ප හ ට ම ල ආඕදය බ ක ය න ෂන ෆ න ග ජ ය ෂන ට ය න වන HTTRහය යන ග න න ජ ඩ සන ම න යන ජ ය න ග හ න ග ය න හ ෆ ය ක ට ය ෂන ෆ න ච න ග න ග හ ෂ ඩ ප ග ස ෂ ඩ ඔවන ත හ ව ජ ය ග ස ය න ග ස ය ම ෂන ව හ ච ග ජ ය ග class notpageimage ච නය න යෂ ට ක බල ග ර ක ර ය ක ර බල ග ර ඉඳ කරම න පවත න බල ග ර ස ථ ර ල ස ස ලස ම කල බල ග ර ච නය බ හ න යෂ ට ක බල ග ර ම හ ද ත රය ඇත අතර ස ම න යය න ස ස ලනය සඳහ ස ජ එක වරක චක රය හරහ ම හ ද ජලය භ ව ත ව ප වත පත ච නය ව ශ ල නගර අසල ස ය න යෂ ට ක බල ග ර ත බ ම න ම ල යන ගණන වක ම න ස න ක ස යම අනත රක ද ව ක රණ වලට න ර වරණය ව ය හ ක බව අවධ නයට ලක කර ඇත ච නය අසල ව ස ග ව ග ඩ ග හ ල න ග ඕ න යෂ ට ක බල ග ර හ ක ආවරණය වන ක ල ම ටර 75 අරයක ත ළ ම ල යන 28 ක ම න ස න ජ වත ව ච නය high level waste HLW න ධ ය ග බ ක න ත රය ඉද ක ර ම ඇගය මට ලක ව ය බ හ ව ට 2041 ද පමණ බ ය ෂන අසල ඉද ක ර ම ආරම භ කරන ඇත න යෂ ට ක බලය ආශ ර තව කටය ත කරන සම ගම අන ගත ව ය ප ත නව ව ය ප ත සඳහ අන ම ත ය ලබ ද ම ෆ ක ෂ ම අනත රත සමග බ හ ව න අඩ මට ටමකට පත ව න 2012 ඔක ත බර ම සය ද ර ජ ය මන ත රණ සභ ව ව ස න සම මත ඉලක කය ල ස ඉද ක ර ම යටත පවත න 30 GWe ද සමග 2020 වසර වන ව ට 60 GWe බවට පත ව ය 2015 ත බ ඉලක ක අන ව 2030 වනව ට 150 GWe න පදව ව ද ල අවශ යත වය න 10 ක ස පය මත 2050 වන ව ට 240 GWe න පදවම න ව ද ල අවශ යත වය න 15 ක ස පය මත අරම ණ කර ඇත ක ස ව තත පශ ච ත ෆ ක ෂ ම මන දග ම ත වය න ස 2030 වන ව ට 120 GWe පමණක න පදව ය හ ක ව ත ය ද පවස ත බ ඉද කරම න පවත න න යෂ ට ක බල ග ර නම උපර ම ධ ර ත ව වත මන අද යර ධ ර ත ව ඉද ක ර ම ආරම භය ක ර ය ක ර ධ ර ත ව අවසන ක ර මට න යම ත වර ශය ප රත ක ර ය ක රක වර ගට ය න වන 8 380 MW 4 080 MW 1999 10 20 1999 ඔක ත බර 20 1 980 MW 2018 2019 4 2 2 න න ග ඩ 6 108 MW 4 072 MW 2008 02 18 2008 ප බරව ර 18 3 060 MW 2015 2016 CPR 1000 6 හ ග ය න හ 6 122 MW 4 122 MW 2007 08 27 2007 අග ස ත 27 3 072 MW 2015 2016 CPR 1000 4 ය ග ජ ය ග 6 000 MW 4 000 MW 2008 12 16 2008 ද ස ම බර 16 2 042 MW 2014 5 7 8 CPR 1000 4 2 ක ය න ෂන 6 838 MW 5 438 MW 1985 03 20 1985 ම ර ත 20 4 038 MW 2014 2015 PWR PHWRෆ න ග ජ ය ෂන 2 000 MW 2 000 MW 2008 12 26 2008 ද ස ම බර 26 2 040 MW 2014 2015 CPR 1000 2 ෆ ය ක 6 000 MW 4 000 MW 2008 11 21 2008 න ව ම බර 21 1 020 MW 2014 5 6 7 CPR 1000 4 2 සන ම න 6 600 MW 2 200 MW 2009 04 19 2009 අප ර යල 19 0 MW 2016 AP1000 6 හය ය ග 8 800 MW 2 200 MW 2009 09 24 2009 ස ප ත ම බර 24 0 MW 2016 AP1000 8 ටය ෂන 6 800 MW 3 400 MW 2009 10 28 2009 ඔක ත ම බර 28 0 MW 2015 2016 EPR 4 ස ය න ග 4 400 MW 2 200 MW 2011 0 MW 2015 2016 4 ෆ න ච න ග න ග 6 000 MW 2 000 MW 2010 07 30 2010 ජ ල 30 0 MW 2015 17 19 6 ච ග ජ ය ග 2 440 MW 1 220 MW 2010 04 25 2010 අප ර යල 25 0 MW 2015 2016 4 CNP 650එකත ව 76 328 MW 40 932 MW 17 252 MWMW ම ග ව ට ආශ ර තhttp www pub iaea org MTCD Publications PDF rds2 35web 85937611 pdf International Atomic Energy Agency 2011 Power Reactor Information System China People s Republic of IAEA World Nuclear Power Reactors amp Uranium Requirements WNA 6 February 2011 සම ප රව ශය 15 February 2011 Start up nearing for Chinese units World Nuclear News 25 March 2014 සම ප රව ශය 31 March 2014 Suga Masumi Shunichi Ozasa 7 September 2009 China to Build More Nuclear Plants Japan Steel Says Bloomberg com සම ප රව ශය 15 February 2011 ස රක ෂ ත ප ටපත http world nuclear org info Country Profiles Countries A F China Nuclear Power ප රත ෂ ඨ පනය 2015 11 14 China Should Control Pace of Reactor Construction Outlook Says Bloomberg News 11 January 2011 Jonathan Watts 25 August 2011 WikiLeaks cables reveal fears over China s nuclear safety The Guardian London Nuclear Power in China World Nuclear Association 2 July 2010 සම ප රව ශය 18 July 2010 宁德 宁德核电站在福鼎开工 图 福建之窗 66163 com Fjnews 66163 com 2008 03 07 සම ප රව ශය 2013 09 24 Keith Bradsher 15 December 2009 Nuclear Power Expansion in China Stirs Concerns New York Times සම ප රව ශය 21 January 2010 China to build world s first artificial sun experimental device People s Daily Online 21 January 2006 Ambrose Evans Pritchard 20 March 2011 Safe nuclear does exist and China is leading the way with thorium Telegraph UK Nuclear Power in China Updated March 2012 World Nuclear Association World nuclear org සම ප රව ශය 2013 09 24 ස රක ෂ ත ප ටපත http www snerdi com cn en ප රත ෂ ඨ පනය 2015 11 14 Daogang Lu North China Electric Power University May 2010 The Current Status of Chinese Nuclear Power Industry and Its Future E Journal of Advanced Maintenance 2 1 Japan Society of Maintenology සම ප රව ශය 14 August 2010 Declan Butler 21 April 2011 Reactors residents and risk Nature Tony Vince 8 March 2013 Nuclear Engineering International 26 January 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 9 March 2013 ස රක ෂ ත ප ටපත http world nuclear org info Country Profiles Countries A F China Nuclear Power ප රත ෂ ඨ පනය 2015 11 14 Hongyanhe Nuclear Power Plant in Liaoning officially started Chinese බස න 18 August 2007 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English China Guangdong Nuclear Power third generation technology is useless to accelerate nuclear power construction for Yangjiang Nuclear Power Station Chinese බස න 29 January 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English Nuclear Power Station expansion project started excavation for the nuclear island Chinese බස න 7 April 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English http www1 cfi net cn newspage aspx id 20080619001112 amp AspxAutoDetectCookieSupport 1 Fuqing nuclear power plants through the environmental assessment Chinese බස න 9 March 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English Zhejiang Sanmen Nuclear Power Plant nuclear island excavation has been completed Chinese බස න 12 August 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English Taishan nuclear power project in the second half to three generations of EPR nuclear island foundation with negative digging conditions Chinese බස න 12 August 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English Guangdong Taishan Nuclear Power Station was officially launched a project to dig the nuclear island negative Chinese බස න 27 August 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English China s first inland nuclear power project Xianning nuclear power plant enters construction phase Chinese බස න 15 August 2008 සම ප රව ශය 15 February 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Google translation into English බ හ ර සබ ඳ ච නය න යෂ ට ක බල ශක ත ය 2012 02 13 at the Wayback Machine ල ක න යෂ ට ක ස ගමය ච න NPP ස වර ධන ක ට දළ ව ශ ල ෂණය ෂ හය න යෂ ට ක ඉ ජ න ර පර ය ෂණ හ න ර ම ණ ආයතනය 2011 ජ න 23 ස ට ව ක ඩ 2013 ම ය 1 න ය ක ල ය ඉ ජ න යර න ඉන ටර න ශනල 2016 03 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 11 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help ක ර ල න ප ච ය 2014 ම ය 22 ච න ප රත ක ර ය ක රක න ර ම ණය පර ණ මය න ය ක ල ය ඉ ජ න යර න ඉන ටර න ශනල 2014 05 23 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 ම ය 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate and date help එම ව රම න එර සය ක ව 2011 ද ස ම බර PDF එනර ජ 36 12 එල ස ව ය 6779 6789 doi 10 1016 j energy 2011 10 022 2015 08 07 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 ඔක ත බර 11 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Check date values in accessdate and date help