ඛණ්ඩාංක: 39°54′N 116°23′E / 39.900°N 116.383°E
චිං රාජවංශය හෙවත් නිල වශයෙන් මහා චිං (), චීනයේ අවසාන විය. 1636 වර්ෂයේදී පිහිටවනු ලැබූ චිං රාජවංශය 1644 සිට 1912 දක්වා චීන දේශය පාලනය කළේය. එය මිං අධිරාජ්‍යයට අනුප්‍රාප්ති වූ අතර චීන ජනරජයට පූර්වප්‍රාප්ති විය. බහුවාර්ගික චිං අධිරාජ්‍යය සියවස් තුනක් පමණ පැවති අතර නූතන චීනයේ භූමියට පදනම විය. එය භූමි ප්‍රමාණය අතින් ලොව සිව්වැනියට විශාලතම අධිරාජ්‍යය විය.
මහා චිං 大清 මහා චිං ᡩᠠᡳ᠌ᠴᡳᠩ ᡤᡠᡵᡠᠨ | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1636–1912 | |||||||||||||||||||||
![]() (1889–1912) අධිරාජ්‍යයීය මුද්‍රාව | |||||||||||||||||||||
ජාතික ගීය: 《鞏金甌》 "" (සිංහල: "ඝන රන් බඳුන") (1911–1912) | |||||||||||||||||||||
![]() 1890 දී චිං අධිරාජ්‍යය | |||||||||||||||||||||
අගනුවර | (1636–1644) බෙයිජිං (1644–1912) | ||||||||||||||||||||
විශාලතම නගරය | බෙයිජිං | ||||||||||||||||||||
නිල භාෂා(ව) | , , , , , බොහෝ ප්‍රාදේශීය භාෂා සහ , ලතින් (වෙළඳ භාෂාව) | ||||||||||||||||||||
ආගම | , බුදුදහම, , කොන්ෆියුසියස් ධර්මය, , ඉස්ලාම්, , ක්‍රිස්තියානි, | ||||||||||||||||||||
චීන | |||||||||||||||||||||
රජය | |||||||||||||||||||||
• 1636–1643 | (නිර්මාතෘ) | ||||||||||||||||||||
• 1644–1661 | (බෙයිජිංහි ප්‍රථම) | ||||||||||||||||||||
• 1661–1722 | (දීර්ඝතම) | ||||||||||||||||||||
• 1723–1735 | |||||||||||||||||||||
• 1736–1796 | |||||||||||||||||||||
• 1796–1820 | |||||||||||||||||||||
• 1821–1850 | |||||||||||||||||||||
• 1851–1861 | |||||||||||||||||||||
• 1862–1875 | |||||||||||||||||||||
• 1875–1908 | |||||||||||||||||||||
• 1908–1912 | (අවසාන) | ||||||||||||||||||||
• 1643–1650 | ,රුයි කුමරු | ||||||||||||||||||||
• 1908–1911 | , චුන් කුමරු | ||||||||||||||||||||
• 1911 | , චිං කුමරු | ||||||||||||||||||||
• 1911–1912 | |||||||||||||||||||||
ඓතිහාසික යුගය | පූර්ව නූතන | ||||||||||||||||||||
• පාලනය | 1616–1636 | ||||||||||||||||||||
• රාජවංශය පිහිටුවීම | අප්‍රේල් 1636 | ||||||||||||||||||||
• | 1644 | ||||||||||||||||||||
• | 1687–1759 | ||||||||||||||||||||
• | 1839–1842 | ||||||||||||||||||||
• | 1856–1860 | ||||||||||||||||||||
• | 1894–1895 | ||||||||||||||||||||
• | 10 ඔක්තෝම්බර් 1911 | ||||||||||||||||||||
• | 12 පෙබරවාරි 1912 | ||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||
1700 | 8,800,000 km2 (3,400,000 sq mi) | ||||||||||||||||||||
1790 | 14,700,000 km2 (5,700,000 sq mi) | ||||||||||||||||||||
1860 | 13,400,000 km2 (5,200,000 sq mi) | ||||||||||||||||||||
ව්‍යවහාර මුදල | (wén) (liǎng) | ||||||||||||||||||||
| |||||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය තායිවානය මොංගෝලියාව රුසියාව මියන්මාරය |
ජාතික පරපුර විසින් මෙම රාජවංශය පිහිටුවන ලදී. දහසයවන සියවසේ අග භාගය වන විට, ප්‍රදේශාධිපතියෙක් වූ , , , හා ජනයාගෙන් සැදුම් ලත් "" නම් හමුදා-සාමාජීය සේනා ඒකකයන් සංවිධානය කරන්නට විය. සියලු මන්චු ගෝත්‍ර එක්සේසත් කළ , 1616 වසරේ දී පශ්චිම ජින් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ පුතු , මිං බලමුළු පලවා හැර 1636 දී අභිනව චිං රාජවංශය ස්ථාපනය කළේය. මිං පාලනය බිඳ වැටුණු අතර, දුගී කැරලිකරුවෝ ලී ශිචෙංගේ නායකත්වයෙන් 1644 දී බෙයිජිං අගනුවර ආක්‍රමණය කළෝය. මිං සෙනෙවි ඔවුන්ට සේවය කිරීම ප්‍රතික්ෂේප කළ නමුදු, දොර්ගොන් කුමරුගේ ධජ සේනාවන්ට විවෘත කළ අතර, ඔවුහු කැරලිකරුවන් පරදා අගනුවර යටත් කර ගත්හ. යටතේ රාජ්‍යාධිකාරී වශයෙන් සේවය කළේය. මිං පක්ෂපාතීන්ගෙන් හා වු සංගුයිගේ නායකත්වයෙන් නැගුණු වැඩවසම් ත්‍රිත්වයේ කැරැල්ලෙන් ඇති වූ ප්‍රතිරෝධය හේතුවෙන් සම්පූර්ණ ආක්‍රමණය 1683, එනම් ගේ රාජ්‍ය සමය තෙක් ප්‍රමාද විය. 1750 ත් 1790 ත් අතර ගේ අභ්‍යන්තර ආසියාවට චිං බලය පැතිරවීය. චිං රාජවංශයේ උච්චතම සමයේ දී, අධිරාජ්‍යය සම්පුර්ණ මහාද්වීපික චීනය, , තායිවානය, මොංගෝලියාව, හා පාලනය කළේය. මුල් චිං පාලකයෝ සිය මැන්චු සිරිත් විරිත් පවත්වා ගෙන ගිය අතර දායකයෝ වූහ. ඔවුන්ගේ නිල නාමය අධිරාජ්‍යයා වූ අතර මොංගෝලියානුවන් සමග කටයුතු කිරීමේදී "බොග්ඩ් ඛාන්" යන නාමය භාවිතා කළහ. ඔවුහු කොන්ෆියුසියානු ක්‍රමය අනුගමනය කරමින් පරිපාලනමය ආයතන මගින් පාලනය කරමින්, මැන්චු පාලකයන් යටතේ හෝ ඔවුන්ට සමාන්තර ව කටයුතු කිරීමට හන්-චීන ජාතිකයන් බඳවා ගැනීම සඳහා පැවැත්වූහ. පූර්වාදර්ශය අනුගමනය කරමින් කොරියාව හා වියට්නාමය ආදී සෙසු රටවල සිය උත්තරීතරභාවය තහවුරු කළ ඔවුහු, ටිබෙට් හා මොංගෝලියාව වැනි ආසන්න ප්‍රදේශ සිය ආධිපත්‍යයට නතු කර ගත්හ.
18 වන සියවසේ අග භාගය වන විට මෙම රාජවංශය උච්චතම ස්ථානයට පැමිණියේය. විදේශීය තර්ජන, අභ්‍යන්තර කැරලි, ජනගහන වර්ධනය, ආර්ථික පරිහානිය, මූල්‍ය වංචා හා පාලක ප්‍රභූන් වෙනස් වීමට මැළිකමක් දැක්වීම හමුවේ එය කෙමෙන් පරිහානියට පත් විය. ජනගහනය කෝටි 40කට ආසන්න වුව ද, බදු හා රජයේ ආදායම පහළ අගයක පනවා තිබීම, රාජ්‍ය මූල්‍ය අර්බුදයකට තුඩු දුන්නේය. වලින් පසුව, මහා බ්‍රිතාන්‍යය ප්රමුඛ යුරෝපීය ජාතීන් පනවා, සහ විදේශීය පාලනය යටතේ ඇති කළහ. (1850 - 1864) සහ මධ්‍යම ආසියාවේ (1862 - 1877) මෙන්ම දුර්භික්ෂ, ලෙඩ-රෝග හා යුද්ධ හේතුවෙන් කෝටි 2ක් පමණ ජනතාව ජීවිතක්ෂයට පත් විය. මෙම ව්‍යසනයන් මධ්‍යයේ වුව ද, 1860 දශකයේ අවස්ථාවේ, හන්-චීන ප්රභූවරු කොන්ෆියුසියානු සම්ප්රදාය හා මැන්චු පාලකයන් වෙනුවෙන් පෙළ ගැසුණහ. ලැබූ ප්රතිලාභ 1895 වර්ෂයේ විනාශ වී ගියේය. ඒ සමඟම චිං අධිරාජ්‍යයට කොරියාව කෙරෙහි තිබි බලපෑම් ද තායිවානය ද අහිමි විය. සංවිධානය කෙරුණු නමුදු, දූරදර්ශී වූ 1898 , 1861 සිටම ජාතික ආණ්ඩුවේ ප්‍රබල බලවේගයක් වූ (1835-1908) විසින් ගෙනෙන ලද කුමන්ත්රණයකින් ව්‍යර්ථ කෙරිණි. විදේශීය බලවතුන් විසින් සිදු කෙරුණු 1900 වසරේ විදෙස්-විරෝධී, අධිරාජ්‍ය-විරෝධී ඇති වීමට හේතු විය. එනිසා බොහෝ විදේශිකයන් හා කිතුනුවන් මරණයට පත් වූ හෙයින් චීනය ආක්‍රමණය කළේය. බොක්සර්වරුන් හා එක් වූ අතර, ඔවුන් පරාජය වීම හේතුවෙන් රාජසභාව වෙත ගෙන යාමට සිදු විය.
ට එකඟ වූ පසු, රජය විසින් අභිනව මූල්‍ය හා පරිපාලන ප්‍රතිසංස්කරණ, නීති පද්ධතියක්, මැතිවරණ ඇතුළුව හඳුන්වා දෙනු ලැබුණු අතර සාම්ප්‍රදායික අධිරාජ්‍යයීය විභාග ක්‍රමය අහෝසි කෙරිණ. චිං අධිරාජ්‍යය නවීන දේශයක් කිරීම සඳහා සහ අනෙක් විප්ලවීය ජනරජවාදීන් හා සහ වැනි ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවාදීන් ලෙස දෙපාර්ශවයක් ඇති විය. 1908 දී ගේ සහ ගේ මිය යාමෙන් පසුව, සම්ප්රදායවාදී මන්චු චිං රාජසභාව නවීකරණවාදීන් හා ප්‍රාදේශීය පාලකයන් නොසලකා හරිමින් සමාජ ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වූහ. 1911 ඔක්තෝබර 11වන දින ට හේතු විය. ජෙනරාල් ගේ මෙහෙයන් අවසන් අධිරාජ්‍යයා වූ රාජ්‍යත්වය අත්හැරීමෙන්, රාජවංශය අවසාන විය.
Qing dynasty | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Chinese name | |||||||||||||||||||||||||||||
清朝 | |||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
Dynastic name | |||||||||||||||||||||||||||||
大清 | |||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
Mongolian name | |||||||||||||||||||||||||||||
Дайчин Улс | |||||||||||||||||||||||||||||
ᠳᠠᠢᠢᠴᠢᠩ ᠤᠯᠤᠰ | |||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||
Manchu name | |||||||||||||||||||||||||||||
ᡩᠠᡳ᠌ᠴᡳᠩ ᡤᡠᡵᡠᠨ | |||||||||||||||||||||||||||||
Daiqing gurun | |||||||||||||||||||||||||||||
Daicing gurun |
සටහන්
- චීන: 盛京; පින්යින්: Shèng Jīng; , Capital after 1625 for Later Jin; secondary capital after 1644.
- චීන: 北京; පින්යින්: Běi Jīng; , Primary capital afterwards.
ආශ්‍රේයයන්
උද්ධෘත
- Elliott (2001), pp. 290–291.
- (සැප්තැම්බර් 1997). "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia" (PDF). . 41 (3): 500. doi:10.1111/0020-8833.00053. 2600793. 7 ජූලි 2020 දින පැවති මුල් පිටපත වෙතින් (PDF). සම්ප්‍රවේශය 24 ජූලි 2020.
මූලාශ්‍ර
- Bartlett, Beatrice S. (1991). Monarchs and Ministers: The Grand Council in Mid-Ch'ing China, 1723–1820. University of California Press. ISBN .
- Billingsley, Phil (1988). Bandits in Republican China (ඉංග්‍රීසි බසින්). Stanford, CA: Stanford University Press. ISBN .
- Clyde, Paul H.; Beers, Burton F. (1975). The Far East: A history of Western impacts and Eastern responses, 1830–1975 (6th ed.). Prentice-Hall. ISBN .
- (1991). Orphan Warriors: Three Manchu Generations and the End of the Qing World. Princeton University Press. ISBN .
- —— (1997). The Manchus. Wiley. ISBN .
- —— (2000). A Translucent Mirror: History and Identity in Qing Imperial Ideology. University of California Press. ISBN .
- —— (2010). The Wobbling Pivot: China since 1800. Malden, MA: Wiley-Blackwell. ISBN .
- Crossley, Pamela Kyle; Siu, Helen F.; Sutton, Donald S. (2006). Empire at the Margins: Culture, Ethnicity, and Frontier in Early Modern China. University of California Press. ISBN .
- Daily, Christopher A. (2013). Robert Morrison and the Protestant Plan for China. Hong Kong: Hong Kong University Press. ISBN .
- Di Cosmo, Nicola, ed. (2007). The Diary of a Manchu Soldier in Seventeenth Century China: "My Service in the Army," by Dzengseo. Routledge. ISBN .
- Ebrey, Patricia (1993). Chinese Civilization: A Sourcebook (2nd ed.). New York: Simon and Schuster. ISBN .
- —— (2010). The Cambridge Illustrated History of China. Cambridge University Press. ISBN .
- ——; Walthall, Anne (2013). East Asia: A Cultural, Social, and Political History (3rd ed.). Cengage Learning. ISBN .
- Elliott, Mark C. (2000). "The Limits of Tartary: Manchuria in Imperial and National Geographies" (PDF). . 59 (3): 603–646. doi:10.2307/2658945. 2658945.
- —— (2001). The Manchu Way: The Eight Banners and Ethnic Identity in Late Imperial China. Stanford University Press. ISBN .
- Faure, David (2007). Emperor and Ancestor: State and Lineage in South China. Stanford University Press. ISBN .
- Graff, David Andrew; Higham, Robin, eds. (2012). A Military History of China. University Press of Kentucky. ISBN .
- Hang, Xing (2016). Conflict and Commerce in Maritime East Asia: The Zheng Family and the Shaping of the Modern World, c.1620–1720. Cambridge University Press. ISBN .
- Hevia, James L. (2003). English Lessons: The Pedagogy of Imperialism in Nineteenth-Century China. Durham & Hong Kong: Duke University Press & Hong Kong University Press. ISBN .
- Hinsley, F.H. (1962). The New Cambridge Modern History, Vol. XI: Material Progress and World-Wide Problems, 1870–98 (PDF). 18 ඔක්තෝබර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් (PDF).
- Ho, David Dahpon (2011). (Thesis). University of California, San Diego. 29 ජූනි 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 ජූනි 2016.
- Hsü, Immanuel C. Y. (1990). The rise of modern China (4th ed.). New York: Oxford University Press. ISBN .
- (1943). . (2 vol); reprinted: Leiden: Brill, 2010); revised ed: Eminent Chinese of the Qing Period; Wade-Giles converted to pinyin; Introductory matter by Pamela Kyle Crossley (Great Barrington, MA: Berkshire, 2018 ISBN ). 800 biographical articles on people who died 1644 to 1912. Vol 1 of 1943 edition Internet Archive; Vol 2 Internet Archive
- Jackson, Beverly; Hugus, David (1999). Ladder to the Clouds: Intrigue and Tradition in Chinese Rank. Ten Speed Press. ISBN .
- Kaske, Elisabeth (2008). The politics of language in Chinese education, 1895–1919. Leiden: BRILL. ISBN .
- Lipman, Jonathan N.; Harrell, Stevan, eds. (1990). Violence in China: Essays in Culture and Counterculture. SUNY Press. ISBN .
- Manthorpe, Jonathan (2008). Forbidden Nation: A History of Taiwan. St. Martin's Press. ISBN .
- Meyer-Fong, Tobie (2013). What Remains: Coming to Terms with Civil War in 19th Century China (illustrated ed.). Stanford University Press. ISBN .
- Millward, James A. (2007). Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. ISBN .
- Mühlhahn, Klaus (2019). Making China Modern: From the Great Qing to Xi Jinping. Harvard University Press. pp. 21–227. ISBN .
- Murphey, Rhoads (2007). East Asia: A New History (4th ed.). Pearson Longman. ISBN .
- Naquin, Susan; Rawski, Evelyn Sakakida (1987). Chinese Society in the Eighteenth Century. Yale University Press. ISBN .
- Naquin, Susan (2000). Peking: Temples and City Life, 1400–1900. University of California Press. ISBN .
- Perdue, Peter C. (2005). China Marches West: The Qing Conquest of Central Eurasia. Harvard University Press. ISBN .
- Platt, Stephen R. (2012). Autumn in the Heavenly Kingdom: China, the West, and the Epic Story of the Taiping Civil War. Alfred A. Knopf. ISBN .
- Platt, Stephen R. (2018). Imperial Twilight: The Opium War and the End of China's Last Golden Age. New York: Vintage Books. ISBN .
- Porter, Jonathan (2016). Imperial China, 1350–1900. Lanham: Rowman & Littlefield. ISBN . 920818520.
- (1991). "Ch'ing Imperial Marriage and Problems of Rulership". In Rubie Sharon Watson; Patricia Buckley Ebrey (eds.). Marriage and Inequality in Chinese Society. University of California Press. ISBN .
- —— (1998). The Last Emperors: A Social History of Qing Imperial Institutions. University of California Press. ISBN .
- Reilly, Thomas H. (2004). The Taiping Heavenly Kingdom: Rebellion and the Blasphemy of Empire. Seattle: University of Washington Press. ISBN .
- Reynolds, Douglas Robertson (1993). China, 1898–1912 : The Xinzheng Revolution and Japan. Cambridge, MA: Council on East Asian Studies Harvard University : Distributed by Harvard University Press. ISBN .
- Richards, John F. (2003). The Unending Frontier: An Environmental History of the Early Modern World. University of California Press. ISBN .
- —— (2009). China's Last Empire: The Great Qing. History of Imperial China. Cambridge, MA: Harvard University Press. ISBN .
- Sneath, David (2007). The Headless State: Aristocratic Orders, Kinship Society, and Misrepresentations of Nomadic Inner Asia (illustrated ed.). Columbia University Press. ISBN .
- Spence, Jonathan D. (1988). Tsʻao Yin and the Kʻang-hsi Emperor: Bondservant and Master. Yale University Press. ISBN .
- —— (1990). The Search for Modern China (1st ed.). New York: Norton. ISBN .
- —— (2012). The Search for Modern China (3rd ed.). New York: Norton. ISBN .
- Têng, Ssu-yü; Fairbank, John King, eds. (1954) [reprint 1979]. . Cambridge, MA: Harvard University Press. ISBN .
- Torbert, Preston M. (1977). The Ch'ing Imperial Household Department: A Study of Its Organization and Principal Functions, 1662–1796. Harvard University Asia Center. ISBN .
- (1977). The Fall of Imperial China. Transformation of modern China series. New York: Free Press. ISBN .
- —— (1985). The Great Enterprise: The Manchu Reconstruction of Imperial Order in Seventeenth-century China. Vol. I. University of California Press. ISBN .
- Waley-Cohen, Joanna (2004). "The New Qing History". Radical History Review. 88 (1): 193–206. doi:10.1215/01636545-2004-88-193. 144544216.
- Wang, Shuo (2008). "Qing Imperial Women: Empresses, Concubines, and Aisin Gioro Daughters". In Anne Walthall (ed.). Servants of the Dynasty: Palace Women in World History. University of California Press. ISBN .
- Wright, Mary Clabaugh (1957). The Last Stand of Chinese Conservatism: The T'ung-Chih Restoration, 1862–1874. Stanford, CA: Stanford University Press. ISBN .
- Xu, Xiaoman; Huang, Yuanmei (2005). "NINE: "Preservting the Bonds of Kin" Genealogy Masters and Genealogy Production in the Jiangzu-Zhejiang Area in the Qing and Republican Periods". In Brokaw, Cynthia J.; Chow, Kai-Wing (eds.). Printing and Book Culture in Late Imperial China (illustrated ed.). University of California Press. ISBN .
- Zhao, Gang (2006). (PDF). Modern China. 32 (1): 3–30. doi:10.1177/0097700405282349. 20062627. 144587815. 25 මාර්තු 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
වැඩිදුර කියවීමට
- Bickers, Robert (2011). The Scramble for China: Foreign Devils in the Qing Empire, 1832–1914. Penguin. ISBN .
- Cotterell, Arthur (2007). The Imperial Capitals of China – An Inside View of the Celestial Empire. London: Pimlico. ISBN .
- Dunnell, Ruth W.; Elliott, Mark C.; Foret, Philippe; et al., eds. (2004). New Qing Imperial History: The Making of Inner Asian Empire at Qing Chengde. Routledge. ISBN .
- Esherick, Joseph; Kayalı, Hasan; Van Young, Eric, eds. (2006). Empire to Nation: Historical Perspectives on the Making of the Modern World. Rowman & Littlefield. ISBN .
- Leung, Edwin Pak-wah (1992). Historical dictionary of revolutionary China, 1839–1976.
- Leung, Edwin Pak-wah (2002). Political Leaders of Modern China: A Biographical Dictionary.
- Morse, Hosea Ballou. The international relations of the Chinese empire
- Owen, Stephen (1997). "The Qing Dynasty: Period Introduction" (PDF). In Owen, Stephen (ed.). An Anthology of Chinese Literature: Beginnings to 1911. New York: . pp. 909–914. 3 මාර්තු 2016 දින පැවති මුල් පිටපත වෙතින් (PDF).
- Paludan, Ann (1998). Chronicle of the Chinese Emperors. London: Thames & Hudson. ISBN .
- Setzekorn, Eric (2015). "Chinese Imperialism, Ethnic Cleansing, and Military History, 1850-1877". Journal of Chinese Military History. 4 (1): 80–100. doi:10.1163/22127453-12341278.
- Smith, Richard Joseph (2015). The Qing Dynasty and Traditional Chinese Culture. Rowman and Littlefield. ISBN .
- Spence, Jonathan (1997). God's Chinese Son: The Taiping Heavenly Kingdom of Hong Xiuquan. New York: W. W. Norton & Company. ISBN .
- Stanford, Edward (1917). Atlas of the Chinese Empire, containing separate maps of the eighteen provinces of China (2nd ed.). Legible color maps.
- Struve, Lynn A. (2004). The Qing Formation in World-Historical Time. Harvard University Asia Center. ISBN .
- Waley-Cohen, Joanna (2006). The culture of war in China: empire and the military under the Qing dynasty. I.B. Tauris. ISBN .
- Woo, X.L. (2002). Empress dowager Cixi: China's last dynasty and the long reign of a formidable concubine: legends and lives during the declining days of the Qing dynasty. Algora Publishing. ISBN .
- Zhao, Gang (2013). The Qing Opening to the Ocean: Chinese Maritime Policies, 1684–1757. University of Hawaii Press. ISBN .
Primary source collections and reference
- Brunnert, I. S.; Gagelstrom, V. V. (1912). Present Day Political Organization of China. Translated by Edward Eugene Moran. Shanghai: Kelly and Walsh. Lists bureaucratic structure and offices, with standard translations.
- MacNair, Harley Farnsworth, ed. (1923). Modern Chinese History Selected Readings. Shanghai: Commercial Press; starts in 1842
{{}}
: CS1 maint: postscript () - The China year book. 1914.
Historiography
- Newby, L.J. (2011). "China: Pax Manjurica". Journal for Eighteenth-Century Studies. 34 (4): 557–563. doi:10.1111/j.1754-0208.2011.00454.x.
- Ho, Ping-Ti (1967). "The Significance of the Ch'ing Period in Chinese History". The Journal of Asian Studies. 26 (2): 189–195. doi:10.2307/2051924. 2051924. 162396785.
- —— (1998). "In Defense of Sinicization: A Rebuttal of Evelyn Rawski's 'Reenvisioning the Qing'". The Journal of Asian Studies. 57 (1): 123–155. doi:10.2307/2659026. 2659026.
- Shambaugh, David L., ed (2000). "The Modern Chinese State". The Modern Chinese State. New York: Cambridge University Press. pp. 15–36. . https://books.google.com/books?id=nbAQPbNFHloC.
- Rawski, Evelyn S. "The Qing in Historiographical Dialogue." Late Imperial China (2016) 37#1 pp 1-4 summary online
- Rawski, Evelyn S. (1996). "Reenvisioning the Qing: The Significance of the Qing Period in Chinese History". The Journal of Asian Studies. 55 (4): 829–850. doi:10.2307/2646525. 2646525.
- Sivin, Nathan (1988). "Science and medicine in imperial China—The state of the field". Journal of Asian Studies. 47 (1): 41–90. doi:10.2307/2056359. 2056359. PMID 11617269.
- Wu, Guo (මැයි 2016). "New Qing History: Dispute, Dialog, and Influence". Chinese Historical Review. 23 (1): 47–69. doi:10.1080/1547402X.2016.1168180. 148110389. Covers the New Qing History approach that arose in the U.S. in the 1980s and the responses to it.
- Yu, George T. (1991). "The 1911 Revolution: Past, Present, and Future". Asian Survey. 31 (10): 895–904. doi:10.2307/2645062. 2645062.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Section on the Ming and Qing dynasties of "China's Population: Readings and Maps."
- Collection: "Manchu, Qing Dynasty" from the
- Qing Dynasty resource at the
පූර්වප්‍රාප්තිකයා මිං රාජවංශය | 1644–1912 | අනුප්‍රාප්තික ( බලන්න) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය