ඛණ්ඩාංක: 34°16′N 108°54′E / 34.267°N 108.900°E
චං'ආන් ( ( අසන්න); සරල චීන: 长安; සම්ප්‍රදායික චීන: 長安; පින්යින්: Cháng'ān) යනුවෙන් හැඳින්වෙන්නේ දහයකට අධික සංඛ්‍යාවක ලෙස පැවති පුරාතන නගරයකි. මෙය වර්තමානයෙහි ලෙස හඳුන්වනු ලබයි. චංආන් යන්නෙහි අර්ථය බසින් "සදාකාලික සාමය" යන්නයි. එය විවිධ නව චීන පාලකයන් විසින් සිය අගනගරය ලෙස තෝරාගන්නා ලදී. කෙටි කාලීන ෂින් රාජවංශ සමයේ දී මෙය "නියත සාමය" (චීන: 常安; පින්යින්: Cháng'ān) යනුවෙන් නම්කෙරුණු අතර පසුකාලීනව පැරණි නාමය යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. මිං රාජවංශ සමයේ දී, අතීත සහ තාං රාජවංශ නගර භූමියෙහි නව ප්‍රාකාරමය නගරයක් ඉදිකෙරුණු අතර එය "බටහිර සාමය" යන අරුතැති ෂි'ආන් යනුවෙන් නම්කරන ලදී. එම නාමය වර්තමානයේ ද භාවිතා වන නාමයයි.
චං'ආන්
චං'ආන් | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
长安 | |||||||||||||||||||||||||||||
長安 | |||||||||||||||||||||||||||||
Literal meaning | "සදාකාලික සාමය" | ||||||||||||||||||||||||||||
|
ආශ්‍රේයයන්
උද්ධෘත
මූලාශ්‍ර
- Benn, Charles (2002). China's Golden Age: Everyday Life in the Tang Dynasty. Oxford: Oxford University Press. ISBN .
- Ebrey, Walthall, Palais (2006). East Asia: A Cultural, Social, and Political History. Boston: Houghton Mifflin Company. ISBN .
- Needham, Joseph (1986). Science and Civilization in China: Volume 4, Physics and Physical Technology, Part 2, Mechanical Engineering. Taipei: Caves Books Ltd.
- Ma, Dezhi. . (Archeology Edition), 1st ed.
- Rockhill (1899): The Land of the Lamas: Notes of a Journey Through China, Mongolia and Tibet. William Woodville Rockhill. Longmans, Green and Co., London. Reprint: Winsome Books, Delhi, 2005. ISBN .
- Xue, Pingshuan. 五代宋元时期古都长安商业的兴衰演变.
- Wang, Chongshu. . (Archeology Edition), 1st ed.
- Excavation of Changan, 2007, http://history.cultural-china.com/en/183H6233H12083.html
- China Features (November 19, 2006), Archaeologists dig deep to revive 2,200 year-old ancient capital, http://en.0437.gov.cn/dispArticle.Asp?ID=895
- Ministry of Culture, P.R.China (2003), Site of Capital Chang'an of Hanl, http://www.chinaculture.org/gb/en_travel/2003-09/24/content_36839.htm
- Schinz, Alfred (1996). The magic square: cities in ancient China. Edition Axel Menges. p. 428. ISBN .
- (IA CASS) (2003), Underground Passages Reveal Power Struggle in Ancient Han Capital, http://www.kaogu.cn/en/detail.asp?ProductID=957
වැඩිදුර කියවීමට
- Thilo, Thomas (2016), "Chang'an: China's Gateway to the Silk Road", in: Lieu, Samuel N.C., & Mikkelsen, Gunner B., Between Rome and China: History, Religions and Material Culture of the Silk Road (Silk Road Studies, XVIII), Turnhout, 2016, p. 91-112
- Cotterell, Arthur (2007). The Imperial Capitals of China: An Inside View of the Celestial Empire. Pimlico. ISBN . 304 pages.
- Schafer, Edward H. "The Last Years of Ch’ang’an". Oriens Extremus X (1963):133-179.
- Sirén, O. "Tch’angngan au temps des Souei et des T’ang". Revue des Arts Asiatiques 4 (1927):46-104.
- Steinhardt, Nancy Shatzman (1999). Chinese Imperial City Planning. Honolulu: University of Hawaii Press.
- Xiong, Victor Cunrui (2000). Sui-Tang Chang’an: A Study in the Urban History of Medieval China. Ann Arbor: University of Michigan Center for Chinese Studies.
බාහිර සබැඳි
Chang'an or Ch'ang-an , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
පූර්වප්‍රාප්තිකයා | ක්‍රි.පූ. 206 – ක්‍රි.ව. 25 | අනුප්‍රාප්තික |