ගුවන් ප්‍රහාරයක් යනු, ආක්රමණකාරී මෙහෙයුමකදී, විශේෂිත වස්තුවක් වෙත, විසින් එල්ල කෙරෙන ප්රහාරයකි. සාමාන්‍ය වශයෙන්, ගුවන් ප්‍රහාර එල්ල කෙරෙනුයේ, , බෝම්බ හෙලන ගුවන් යානා, , සහ වැනි ගුවන් යානා විසිනි. සතුරු අහස් ඉලක්කද ඇතුළු සියළුම වර්ගයේ ඉලක්කයන් නිල අර්ථදැක්වීමට අඩංගු වෙතත්, පදයෙහි ජනප්‍රිය භාවිතයේදී, භූමියක හෝ අරමුණක් වෙත (කුඩා-පරිමාණයේ) ප්‍රහාරයක් යනුවෙන් සීමාසහිත අර්ථයක් ගනියි. ගුවන් ප්‍රහාරයකදී භාවිතා කෙරෙන ආයුධ, සහ සිට විවිධ වර්ගයන්හී බෝම්බ දක්වා පරාසයක පවතියි. එය සාමාන්‍ය වශයෙන් ගුවන් ආක්‍රමණයක් ලෙසින්ද හැඳින්වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjd0wxTnlaVzF6YTJGZmJXbDBjbTkyYVdOaFgyRnNiRjltYjNKalpTNXFjR2N2TWpBd2NIZ3RVM0psYlhOcllWOXRhWFJ5YjNacFkyRmZZV3hzWDJadmNtTmxMbXB3Wnc9PS5qcGc=.jpg)
, විසින් ගුවන් ප්‍රහාර සාමාන්‍ය වශයෙන් පාලනය කෙරෙන්නේ, උපායමාර්ග අනුව ව්‍යුත්පන්න කරන ලද ආකාරයකට, මිත්‍ර හමුදා ඛණ්ඩ සමග සහයෝගයෙන් කටයුතු කිරීම හැකි වන පරිදීය.
ඉතිහාසය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2008 ඔක්තෝබර්) |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVeEwwdHZjbVZoYmw5WFlYSmZZbTl0WW1sdVoxOVhiMjV6WVc0dWFuQm5Mekl3TUhCNExVdHZjbVZoYmw5WFlYSmZZbTl0WW1sdVoxOVhiMjV6WVc0dWFuQm4uanBn.jpg)
1911 නොවැම්බර් 1 දිනදී, ඉතාලියානු ගගනයාත්රික, දෙවන ලුතිනන් විසින්, ලිබියාවේ තුර්කි පාලනය යටතේ පැවති දෙකක් වෙත බෝම්බ හතරක් පතිත කරන ලද අතර, කොටසක් වශයෙන් ලොව පළමු ගුවන් ප්‍රහාරය එල්ල කරන ලදි.
ආශ්රිත
භාහිර සබැඳි
Airstrikes හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය