ගාල්ල ප්‍රදීපාගාරය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටියා වූ පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නෙයන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ විසිනි.
ගාල්ල ප්‍රදීපාගාරය | |
---|---|
![]() | |
සාමාන්‍ය තොරතුරු | |
පිහිටීම | ගාලු කොටුව, ගාල්ල, ශ්‍රී ලංකාව |
උස | 26.5 m |
1848 දී ඉදි කෙරූ මෙම ප්‍රදීපාගාරය, 1934 වසරේදී ගින්නකට හසුව විනාශ විය. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ප්රදීපාගාරයයි.
මෙම ප්‍රදීපාගාරය අයත් වන සම්පූර්ණ ගාලු කොටුව භූමිය, 1988 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලැයිස්තුවටද එක් කෙරුණි.
මූලාශ්‍ර
භාහිර සබැදි
- Galle Light 2006-08-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය