ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා හිටපු ජනාධිපති අපේක්ෂකු සහ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයෙකුද වේ.
![]() | |
විපක්ෂ නායක | |
---|---|
තනතුර දරමින් 1994 අගොස්තු 25 – 1994 ඔක්තෝබර් 24 | |
ජනාධිපතිවරයා | ඩී.බී. විජේතුංග |
අග්‍රාමාත්‍යවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
වාරි මාර්ග,ඉඩම්,ඉඩම් සංවර්ධන,විදුලි බල,මහා මාර්ග,මහවැලි සංවර්ධන හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය | |
Member of Parliament for නුවර එළිය - මස්කෙලිය | |
පුද්ගලික තොරතුරු | |
උපත | 1942 මාර්තු 20 මහනුවර, ලංකාව |
විපත | 24 ඔක්තොම්බර් 1994 කොළඹ,ශ්‍රී ලංකාව ( ඝාතනය කරන ලදි ) | (වයස 52)
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | |
දරුවන් | නවීන්, මයන්ත, වරුණි. |
, | |
රැකියාව | දේශපාලඥ |
වෘත්තිය | නීතිඥ |
මුල්කාලින ජිවිතය
දේශපාලන ජිවිතය
1970 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කොට එයින් ජය ලබා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් විය.
ඝාතනය කිරිම
ජනාධිපති ඩී.බී. විජේතුංග 1994 ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළ පසු දිසානායක මහතා එජාප අපේක්ෂකයා ලෙස තේරී පත්වූයේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන එම අවස්ථාවේදීමය. ඔහු තොටළඟ මැතිවරණ රැස්වීමක් අමතමින් සිටියදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඔහු ඝාතනය විය.[4][5] ගාමිණී දිසානායක ඝාතනයේ පරීක්ෂණ සඳහා සහාය වීම සඳහා ඉන්දීය රජය CBI හි Salim Ali IPS සහ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය T D Dogra පත් කළේය. ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මහත්මිය ඉදිරිපත් වූ නමුත් පොදු පෙරමුණේ අපේක්ෂක චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් පරාජයට පත් වූවාය.
වෙනත් කරුණු
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය