ග්යොංගි පළාත (හංගුල්: 경기도, කොරියානු උච්චාරණය: ) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ යි. මෙහි නාමය වන ග්යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ ලෙස ය.
ග්යොංගි පළාත 경기도 | |
---|---|
කොරියානු transcription(s) | |
• හන්ගුල් | 경기도 |
• හන්ජා | 京畿道 |
• ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonggi-do |
• මැකූන්-රයිෂවර් | Kyŏnggido |
![]() ධජය ![]() | |
![]() | |
ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°Eඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E | |
රට | දකුණු කොරියාව |
කලාපය | |
උපකොට්ඨාස | නගර 28; ප්‍රාන්ත 3 |
ආණ්ඩුව / පරිපාලනය | |
• | () |
• ව්‍යවස්ථාදායකය | ග්යොංගි සභාව |
සරිය | |
• මුළු | 10,184 කිමී2 (3,932 සතරැස් සැත) |
5වන | |
ජනගහණය(නොවැ. 2020) | |
• මුළු | 13,413,459 |
• අනුස්ථිතිය | 1වන |
• ඝණත්වය | 1,170.6/කිමී2 (3,032/වර්ග සැත) |
පළාත් සංකේත | |
• පුෂ්පය | |
• වෘක්ෂය | |
• පක්ෂියා | |
KR-41 | |
උපභාෂාව | |
බ්ලොගය | නිල බ්ලොගය |
වෙබ් අඩවිය | gg.go.kr |
ආශ්‍රේයයන්
සටහන්
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
경기도 (category)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
විකිචාරිකා සතුව Gyeonggi සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.