ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, ගණේමුල්ල නගරයේ පිහිටා ඇති මධ්‍ය විද්‍යාලයකි.
ගලහිටියාව මධ්‍ය විද්‍යාලය | |
---|---|
Location | |
තොරතුරු | |
වර්ගය | 1AB (ජාතික පාසල) |
ආදර්ශ පාඨය | "මානිවත්ත අභික්ඛම" |
ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
ආරම්භ කලේ | 1944 මැයි |
ආදිකර්තෘ | සී.ඩබ්.ඩබ්. කන්නන්ගර |
ශ්‍රේණි | 6 - 13 ශ්‍රේණි |
බාලක/බාලිකා | බාලක සහ බාලිකා |
වයස් පරාසය | 11 - 19 |
Language | සිංහල සහ ඉංග්‍රීසි |
වර්ණ(ය) | නිල්, කහ, කළු |
වෙබ් අඩවිය | galahitiyawacc.com |
ඉතිහාසය
1944 වසරේ මැයි මස 01 දිනදී ආරම්භ කරනු ලැබූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, එකල අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ආචාර්ය .සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් ක්‍රියාවට නංවන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ පිහිටුවනු ලැබූ මුල්ම මධ්‍ය විද්‍යාල 54 අතුරින් බිහි වූ 12වන මධ්‍ය විද්‍යාලය වෙයි.
ආශ්රිත
බාහිර සබැඳි
- GCC ආදි සිසුන්ගේ නිල වෙබ්අඩවිය galahitiyawappa.com 2014-03-08 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය