කෝසල රාජ්‍යය (සංස්කෘත: कोसल राज्य) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් ඉන්දියාවේ වර්තමාන උත්තර් ප්‍රදේශ්හි ප්‍රදේශයට අයත් භූමි භාගයෙහි පැවති රාජධානියකි. පශ්චාත් වෛදික යුගයෙහි දී ජනපදක් ලෙස ඇරඹි මෙය යාබද ය සමඟ සබඳතා පැවැත්වී ය. කෝසලය අයත් වූයේ සංස්කෘතියට (ක්‍රි.පූ. 700-300 පමණ) වන අතර, එය ජෛන ආගම සහ බුද්ධාගම ආදී ව්‍යාපාරයන් බිහිවූ ප්රදේශයකි. මෙය එයට බටහිරින් පිහිටි කුරු-පංචාල වෛදික ආර්ය සංස්කෘතියෙන් වෙනස් විය.
කෝසල රාජධානිය कोसल राज्य | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 7වන සියවස පමණ–ක්‍රි.පූ. 5වන සියවස පමණ | |||||||||
![]() පසුකාලීන වෛදික යුගයේ පැවති කෝසල ඇතුළු සෙසු රාජධානි. | |||||||||
![]() පශ්චාත් වෛදික යුගයේ පැවති කෝසලය ඇතුළු සොළොස් මහාජනපද. | |||||||||
අගනුවර | ශ්‍රාවස්තී සහ | ||||||||
පොදු භාෂා(ව) | සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||||
රජය | |||||||||
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||||
• Established | ක්‍රි.පූ. 7වන සියවස පමණ | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 5වන සියවස පමණ | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව නේපාලය |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
උද්ධෘත
- Samuel 2010, පිටු අංකය: 50.
- Mahajan 1960, පිටු අංකය: 230.
- Samuel 2010, පිටු අංකය: 61–63.
- (1989), Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes ed. , Paris, 97–265.
- Samuel 2010, පිටු අංකය: 48.
- Samuel 2010, පිටු අංකය: 50-51.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය