මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත. |
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
කොළඹ නගරාධිපති ලෙස හඳුන්වන්නේ, වර්තමාන ප්‍රධානියා වෙයි (පුරපති). කොළඹ පුරපති තනතුර 1866 දී, ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව මගින්, කොළඹ මහ නගර සභාව ඇතිකිරීමත් සමගම බිහිවුණි. වර්තමාන කොළඹ පුරපති කාර්යාලය, කොළඹ නගර ශාලාව හී ස්ථාපනය කොට ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGaEwwdGhjblZmU21GNVlYTjFjbWw1WVM1cWNHY3ZNakl3Y0hndFMyRnlkVjlLWVhsaGMzVnlhWGxoTG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpabEwxZEZSR0YyYVdSemIyNHVhbkJuTHpJeU1IQjRMVmRGUkdGMmFXUnpiMjR1YW5Cbi5qcGc=.jpg)
නගරාධිපතිවරුන්ගේ ලැයිස්තුව
නම | ධූරකාලය |
---|---|
Present | |
2011 | |
මොහොමඩ් ඉමිතියාස් | 2006-2011 |
2002-2006 | |
ඔමාර් කාමිල් | 1999-2002 |
කරු ජයසූරිය | 1997-1999 |
කේ. ගණේෂලිංගම් | 1996-1997 |
රත්නසිරි රාජපක්ෂ | 1991-1994 |
හුසේන් මොහොමඩ් | 1989-1991 |
බී. සිරිසේන කුරේ | 1979-1989 |
ඒ. එච්. එම්. ෆවුසි | 1974-1977 |
ජබීර් ඒ. කාඩර් | 1966-1969 |
එම්. වින්සන්ට් පෙරේරා | 1965-1966, 1970–1973 |
එම්. එච්. මොහොමඩ් | 1960-1962 |
වී. ඒ. සුගතදාස | 1956-1957,1963–1965 |
එන්. එම්. පෙරේරා | 1954-1956 |
ටී. රුද්‍රා | 1953-1954 |
සී. ටී. ග්‍රේරො | 1952-1953 |
එස්. සෙල්ලමුත්තු | 1951 |
කුමරන් රත්නම් | 1950 |
ආර්. එස්. එෆ්. දි මැල් | 1945, 1947–1948 |
ආර්. ඒ. දි මැල් | 1944-1946 |
ජෝර්ජ් ආර්. දි සිල්වා | 1943 |
ඒ. ඊ. ගුණසිංහ | 1940 |
V.R. Schockman | 1938-1939 |
සර් රත්නසෝති සරවනමුත්තු | 1937, 1941–1942 |
සර් විලියම් ලින්ඩ්සෙ මර්ෆි | 1937-1941 (පළමු නගරසභා කොමසාරිස්) |
වෝල්ටර් ටෙරන්ස් ස්ටේස් | |
ටී. රෙඩ් | |
සර් වෝල්ටර් එඩ්වඩ් ඩේවිඩ්සන් | |
චාර්ල්ස් පීටර් ලෙයාර්ඩ් | (1866 ජනවාරි - 1877 ජුනි) |
මූලාශ්‍ර
- "Charles Peter Layard". Genealogy.links.org. සම්ප්‍රවේශය 28 November 2013.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය