කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.
කුරුඳු වත්ත Cinnamon Gardens | |
---|---|
රට | |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය |
තැපැල් කේතය | 00700 |
වර්ථමානයේ , කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.
කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.
සංචාරක ආකර්ෂණ
- නිදහස් අනුස්මරණ ශාලාව - නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත
- කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.
ප්‍රදේශයේ පිහිටි පාසල්
විශ්වවිද්‍යාල
පින්තූර ගැලරිය
ආශ්රිත
- සංරක්ෂිත පිටපත, https://mohanjith.net/postal_codes/western/colombo/00700-cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- http://www.lankainfo.com/travelinformation/cinnamongarden.htm
- සංරක්ෂිත පිටපත, http://www.imagesofasia.com/html/srilanka/cinnamon-gardens.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-12
- http://wikimapia.org/1606260/Colombo-Meteorological-Observatory
- Buddhist Ladies' College 56th Founder's Day
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය