කැතරින්, වේල්සයෙහි කුමරිය (කැතරින් එලිසබෙත් "කේට්"; විවාහයට පෙර ; උපත 9 ජනවාරි 1982), යනු විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ භාර්යාවයි. පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 හී සිංහාසනයන්ට උරුමක්‍රම පෙළෙහි පළමු ලෙසින් සිටින්නේ විලියම් කුමරු වෙයි. විලියම් කුමරුගේ සිංහසානාරූඨය හා සමගම, කැතරින් කුමරිය වනු ඇත.
කැතරින් | |||||
---|---|---|---|---|---|
වේල්සයෙහි කුමරිය (තවත්) | |||||
![]() 2018 වසරෙහි වේල්සයෙහි කුමරිය | |||||
උපත | 9 ජනවාරි 1982 , , , එංගලන්තය | ||||
වල්ලභයා | විලියම් කුමරු, වේල්සයෙහි කුමරු (වි. 2011) | ||||
දරුවන් | ජෝර්ජ් කුමරු චාලට් කුමරිය ලුවි කුමරු | ||||
| |||||
වංශය | වින්ඩ්සර් රාජ වංශය (විවාහය නිසා) | ||||
පියා | |||||
මව | |||||
ආගම | (එංගලන්ත සභාව) |
අධෝසටහන්
- අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, කැතරින් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය විය යුතුයි. කෙසේවෙතත්, බොහෝ මාධ්‍ය පිටමුවන් විසින්, ඇය හැඳින්වෙන්නේ ඇයගේ විවාහයට පෙර නම වූ, කැතරින් (හෝ කේට්) මිඩ්ල්ටන් යන්න භාවිතා කරමිනි.
ආශ්රිත
- ඇඩම්ස්, විලියම් ලී (14 අප්‍රේල් 2011). "කේට් මිඩ්ල්ටන්ස් සීක්රට් කන්ෆර්මේෂන්: හවු රිලිජස් ඊස් ද ෆියුචර් ප්‍රින්සස්?". .
- "කැතරින්, ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්". කරන්ට් බයග්රෆි ඉයර්බුක් 2011. ලිප්ස්විච්, MA: එච්.ඩබ්. විල්සන්. 2011. pp. 116–118. ISBN .
- "ක්වීන් කේට්? හර් රෝයල් හයිනස්? ඉන් සර්ච් ඔෆ් කේට් මිඩ්ල්ටන්ස් නිව් ටයිටල්". ටයිම් සඟරාව. 16 නොවැම්බර් 2010. http://newsfeed.time.com/2010/11/16/queen-kate-her-royal-highness-in-search-of-kate-middletons-new-title/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 මැයි 2011.