වේල්සයෙහි කුමරිය (: Tywysoges Cymru) යනු, 1301දී පත්වූ පළමු පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරාගේ සමයෙහි පටන් බිරිය විසින් දැරුණු
දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සිට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල්සයෙහි කුමරියන් දස දෙනෙකු පමණයි. වේල්සයෙහි කුමරුන් වැඩි දෙනෙකු විවාහ පත් වී ඇත්තේ සිහසුනට පත්වීමෙන් අනතුරුවය. වේල්සයෙහි කුමරුන් කිහිප දෙනෙකු විවාහ පත් වීමට සුදුසු වයස එළඹීමට පෙර මියැදී ඇත.
වර්තමාන වේල්සයෙහි කුමරුගේ දෙවන භාර්යාව, , නිත්‍යානුකූලව වේල්සයෙහි කුමරිය වන නමුදු, අභිධානය භාවිතා නොකරන්නේ, ඇයගේ සැමියාගේ පළමු බිරිය වූ, නැසීගිය ඩයනා, වේල්සයෙහි කුමරියට සිදුකෙරෙන ගරු කිරීමක් වශයෙනි. වර්තමාන ඊළඟ වේල්සයෙහි කුමරිය වෙතැයි අපේක්ෂා කෙරෙයි.
වේල්සයෙහි කුමරියන්
වේල්සයෙහි කුමරියන් දසදෙනා (සහ එකිනෙකා විසින් අභිධානය දැරූ දින වකවානු) පහත පරිදී වෙයි:
- (අභිධානය දැරුවේ 1361–1376) — ඇයගේ ස්වාමිපුරුෂයා වූ මරණයෙන් පසුව, කුමරියක් බවට පත්වූවාය.
- (1470–1471) — ලැන්කැස්ටර්හී එඩ්වඩ් හා සමග ඇයගේ විවාහය නිසාවෙන් මෙම අභිධානයට ඕ උරුම කම් ලැබුවද එය භාවිතා කළ බවට වාර්තා නොමැත. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා රජ බවට පත්වීමත් සමගම ඇය බවට පත්වූවාය.
- (1501–1502) — ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ , කුමරුවකු ලෙසින්ම මිය ගිය විට, ඇය වැන්දඹු කුමරියක් බවට පත්වූවාය. 1509 දී ඔහුගේ රාජප්‍රාප්තිය සිදුවූ විගසින්, ආතර්ගේ බාල සොහොයුරු වෙත යළි විවාපත්වූ ඇය, වල්ලභ රැජන බවට පත් වූවාය.
- ඇන්සබැක් හි කැරොලින් කුමරිය(1714-1727)-1727 දී ස්වාමි පුරුෂයා II වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය
- සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය(1736-1751)- දෙවන ජෝර්ජ් රජුගේ වැඩිමහලු පුත් ෆ්රෙඩ්රික් කුමරුගේ බිරිඳය. විවාහ වීමත් සමග වේල්සයේ කුමරිය බවට පත් විය. ෆ්රෙඩ්රික් කුමරු 1751 දී පිය රජුට පෙර මියයාමත් සමග ඔවුන්ගේ පුත් ජෝර්ජ් විලියම් ෆ්රෙඩ්රික් කුමරු වේල්සයේ කුමරු බවට පත් කල අතර ඇය වැන්දබු වේල්සයේ කුමරිය ලෙස හඳුන්වනු ලැබිය
- බ්‍රන්ස්වික් හි කැරොලින් කුමරිය(1795-1820)-ජෝර්ජ් ඔගස්ටස්,වෙල්සසේ කුමරු හා විවාහ වීමෙන් වේල්සයේ කුමරිය බවට පත් විය. 1820 දී ස්වාමියා IV වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග
- ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්රා කුමරිය(1863-1901) 1901 රජ බිසව බවට පත් විය.
- ටෙක් හි මේරි කුමරිය කුමරිය(1901-1910) 1910 රජ බිසව බවට පත් විය.
- (1981-1997) 1997 අභාවප්‍රාප්ත විය
සටහන්
- වෙත ඇයගේ විවාහය මතභේදකාරී ලෙසින් ශුන්‍යීකරණයෙන් අනතුරුව ඇයගේ මරණය දක්වාම කැත්රයින් නිල වශයෙන් නාමෝද්දේශනය කරනු ලැබුයේ වැන්දඹු වේල්සයෙහි කුමරිය ලෙසිනි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල සය හ ක මර ය Tywysoges Cymru යන 1301ද පත ව පළම පශ ච ත අභ භවන ව ල සය හ ක මර ග සමය හ පටන බ ර ය ව ස න ද ර ණ ඇයග අභ ධ නය සත ය වශය න භ ව ත කල ඉත මත ම ත ක ල න ව ල සය හ ක මර ය ක ම ල ප ළ බඳ වම පස සටහන බලන න වන න first wife of පළම බ ර යව ඩයන ව ල සය හ ක මර යය දසද න ක ට වඩ බ හ ව ඩ ගණනක ක ර ලට හ ම කම ප ප ර ෂයන ස ට ඇත නම ත ම ත ක ස ට ඇත ත ව ල සය හ ක මර යන දස ද න ක පමණය ව ල සය හ ක මර න ව ඩ ද න ක ව ව හ පත ව ඇත ත ස හස නට පත ව ම න අනත ර වය ව ල සය හ ක මර න ක හ ප ද න ක ව ව හ පත ව මට ස ද ස වයස එළඹ මට ප ර ම ය ද ඇත වර තම න ව ල සය හ ක මර ග ද වන භ ර ය ව න ත ය න ක ලව ව ල සය හ ක මර ය වන නම ද අභ ධ නය භ ව ත න කරන න ඇයග ස ම ය ග පළම බ ර ය ව න ස ග ය ඩයන ව ල සය හ ක මර යට ස ද ක ර න ගර ක ර මක වශය න වර තම න ඊළඟ ව ල සය හ ක මර ය ව ත ය අප ක ෂ ක ර ය ව ල සය හ ක මර යන අවස න ව ල සය හ ක මර යට ප ර ක මර ය පස ව ව අතර ක මර යක ල ස න උපත ලබ ව ල සය හ ක මර ය ව අවසන ත න ත ත ය ව ය ව ල සය හ ක මර යන දසද න සහ එක න ක ව ස න අභ ධ නය ද ර ද න වකව න පහත පර ද ව ය අභ ධ නය ද ර ව 1361 1376 ඇයග ස ව ම ප ර ෂය ව මරණය න පස ව ක මර යක බවට පත ව ව ය 1470 1471 ල න ක ස ටර හ එඩ වඩ හ සමග ඇයග ව ව හය න ස ව න ම ම අභ ධ නයට ඕ උර ම කම ල බ වද එය භ ව ත කළ බවට ව ර ත න ම ත ඇයග ද වන ස ව ම ප ර ෂය රජ බවට පත ව මත සමගම ඇය බවට පත ව ව ය 1501 1502 ඇයග පළම ස ව ම ප ර ෂය ව ක මර වක ල ස න ම ම ය ග ය ව ට ඇය ව න දඹ ක මර යක බවට පත ව ව ය 1509 ද ඔහ ග ර ජප ර ප ත ය ස ද ව ව ගස න ආතර ග බ ල ස හ ය ර ව ත යළ ව ව පත ව ඇය වල ලභ ර ජන බවට පත ව ව ය ඇන සබ ක හ ක ර ල න ක මර ය 1714 1727 1727 ද ස ව ම ප ර ෂය II වන ජ ර ජ නම න ර ජප ර ප ත ව මත සමග රජ බ සව බවට පත ව ය ස කස ග ත හ ඔගස ට ක මර ය 1736 1751 ද වන ජ ර ජ රජ ග ව ඩ මහල ප ත ෆ ර ඩ ර ක ක මර ග බ ර ඳය ව ව හ ව මත සමග ව ල සය ක මර ය බවට පත ව ය ෆ ර ඩ ර ක ක මර 1751 ද ප ය රජ ට ප ර ම යය මත සමග ඔව න ග ප ත ජ ර ජ ව ල යම ෆ ර ඩ ර ක ක මර ව ල සය ක මර බවට පත කල අතර ඇය ව න දබ ව ල සය ක මර ය ල ස හඳ න වන ල බ ය බ රන ස ව ක හ ක ර ල න ක මර ය 1795 1820 ජ ර ජ ඔගස ටස ව ල සස ක මර හ ව ව හ ව ම න ව ල සය ක මර ය බවට පත ව ය 1820 ද ස ව ම ය IV වන ජ ර ජ නම න ර ජප ර ප ත ව මත සමග ඩ න ම ර කය ඇල ක ස න ඩ ර ක මර ය 1863 1901 1901 රජ බ සව බවට පත ව ය ට ක හ ම ර ක මර ය ක මර ය 1901 1910 1910 රජ බ සව බවට පත ව ය 1981 1997 1997 අභ වප ර ප ත ව යසටහන ව ත ඇයග ව ව හය මතභ දක ර ල ස න ශ න ය කරණය න අනත ර ව ඇයග මරණය දක ව ම ක ත රය න න ල වශය න න ම ද ද ශනය කරන ල බ ය ව න දඹ ව ල සය හ ක මර ය ල ස න