1 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 1 සිට වසර දක්වා පැවති සියවස විය. , වකවානුවෙහි, හෝ කොටසක් ලෙසින් එය සැලකෙයි.
: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | |
දශක: | 0ගණන් 10ගණන් 20ගණන් 30ගණන් 40ගණන් 50ගණන් 60ගණන් 70ගණන් 80ගණන් 90ගණන් |
ප්‍රවර්ග: | – – |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpkbUwxSnZiV0Z1WDBoaGJrVnRjR2x5WlhOQlJERXVjRzVuTHpNd01IQjRMVkp2YldGdVgwaGhia1Z0Y0dseVpYTkJSREV1Y0c1bi5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCbUwwVmhjM1F0U0dWdFh6QTFNR0ZrTG1wd1p5OHpNREJ3ZUMxRllYTjBMVWhsYlY4d05UQmhaQzVxY0djPS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBMkwwVmhjM1F0U0dWdFh6RXdNR0ZrTG1wd1p5OHpNREJ3ZUMxRllYTjBMVWhsYlY4eE1EQmhaQzVxY0djPS5qcGc=.jpg)
මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ රෝමානු අධිරාජ්‍යයේ ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, () අධිරාජයා යටතේ , යටත් කරගැනුම සංගණ්‍ය සිද්ධියක් විය. පූර්ව සියවසෙහි සිවිල් යුද්ධ අදාල ආරාවුල් වලින් පසුව පැමිණි, ඔගස්ටස්ගේ දිගු රාජ්‍ය කාලය තුලදී හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ නිසා, අධිරාජ්‍යය ස්ථායිකරණයට ලක් විය. ඔගස්ටස් විසින් ඇරඹුනු, , සියවසෙහි පසු කලෙකදී අභාවයට පැමිණියේ, මරණය හා සමගය. මින් පසුව පැමිණි, පසිඳු නම්වූ සිවිල් යුද්ධයන් සපිරි සහ අස්ථායිභාවයේ කෙටි කාල පරිච්ඡේදයක්, සම්පූර්ණ වශයෙන් කෙළවර කරන ලද්දේ, ආදිකර්තෘ සහ, 9වන රෝමානු අධිරාජයාවූ, විසිනි. සාමාන්‍ය වශයෙන් ගත් කල, මෙම කාල පරිච්ඡේදය තුලදී, රෝමානු අධිරාජ්‍යය විසින් සෞභාග්‍යය සහ ආධිපත්‍යය හිමි කර ගත් අතර, 1 වන සියවස සැලකෙනුයේ අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙසිනි.
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය