ඔගස්ටස් (ලතින්: ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්; 23 සැප්තැම්බර් ක්‍රිපූ 63– 19 අගෝස්තු ක්‍රිව 14) යනු, රෝමානු අධිරාජ්‍යයෙහි ප්රාරම්භකයා සහ එහි පළමු අධිරාජයා ලෙසින්, ක්‍රිපූ 27 සිට ක්‍රිව 14 හී ඔහුගේ මරණය දක්වා පාලනය කල තැනැත්තේ වෙයි.
ඔගස්ටස් | |||||
---|---|---|---|---|---|
![]() ලෙසින් හැඳින්වෙන ප්‍රතිමාව, පළමුවන සියවස | |||||
රෝමානු අධිරාජ්‍යයේ පළමුවන අධිරාජයා | |||||
රාජ්‍ය සමය | 16 ජනවාරි ක්‍රිපූ 27– 19 අගෝස්තු ක්‍රිව 14 (වසර 40) | ||||
අනුප්‍රාප්තිකයා | |||||
උපත | ගයියුස් ඔක්ටාවියුස් 23 සැප්තැම්බර් ක්‍රිපූ 63 රෝමය, රෝමානු ජනරජය | ||||
මරණය | 19 අගෝස්තු ක්‍රිව (75 වියැතිව) , , රෝමානු අධිරාජ්‍යය | ||||
භූමදානය | , රෝමය | ||||
වල්ලභයා |
| ||||
| |||||
වංශය | |||||
පියා |
| ||||
මව | |||||
ආගම |
අධෝසටහන්
- ඔගස්ටස්ගේ නම් සඳහා සම්භාව්‍ය ලතින් අක්ෂර වින්‍යාසය සහ :
- GAIVS OCTAVIVS
IPA: - GAIVS IVLIVS CAESAR OCTAVIANVS
IPA: - IMPERATOR CAESAR DIVI F[ILIVS] AVGVSTVS
IPA:
- GAIVS OCTAVIVS
- ඔගස්ටස්ගේ අවසාන නම, ඉම්පෙරාටෝර් කයිසර ඩිවි ෆීලියුස් ඔගුස්ටුස්, යන්නෙහි අර්ථය වන්නේ " විධානාධිපති සීසර්, දෙවියන්ගේ පුත්‍රයා, ගෞරවාර්භ " යන්න වෙයි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය