Lua දෝෂය: Invalid number -469.
දේශපාලනය | |
– | |
උපත් සහ මරණ ප්‍රවර්ග | |
– | |
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග | |
– | |
ක්‍රිපූ 470 හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ක්‍රිපූ 470 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, පොටිතුස් සහ මමෙර්කුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 284 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 470 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.