අබ් ඌර්බෙ කෝන්ඩිටා (ඇනෝ අර්බිස් කොන්ඩිටයි හා සබැඳි: AUC හො a.u.c. හෝ a.u.) යනු, (රෝම) "නගරය සොයාගැනුමෙහි සිට" යන අර්ථය දෙන ලතින් වාක්‍යාංශයක් වන අතර, සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන විසින්, විශේෂිත රෝමානු වර්ෂයන් හඳුනාගැනුම සඳහා භාවිතා කළ වර්ෂ-අංකන ක්රමයකි. පුනුරුද යුගයේ සංස්කාරකවරුන් විසින්, ඔවුන් ප්‍රකාශයට පත් කළ රෝමානු අත් පිටපත් සඳහා, AUC එක් කිරීම නිසා, රෝමානුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ෂයන් නම් කළේ AUC ක්‍රමය භාවිතයෙන් බවට වැරදි හැඟීමක් ජනිත වුණි. සත්‍ය වශයෙන්ම පවසතොත්, රෝමානුවන් විසින්ම භාවිතා කලාට වඩා බොහෝ නිතොර ලෙසින්, නූතන ඉතිහාසඥයෝ AUC භාවිතා කරති.[] රෝමානු යුගයේදී රෝමානු වර්ෂ හඳුනාගැනුම සඳහා භාවිතා කෙරුණු ප්‍රමුඛතම ක්‍රමය වූයේ, එම වර්ෂයෙහිදී නිලය දැරූ කොන්සල්වරුන් දෙදෙනා නම් කිරීමයි.
සටහන් සහ ආශ්රිත
- ඔහුගේ රෝමානු ඉතිහාසය ග්රන්ථයෙහි "a.u." ලෙසින් භාවිතා කරයි
- "නගරය පිහිටුවීමේ දිනයෙහි සිට පටන්" යනුවෙන් වචනානුසාරයෙන් පරිවර්තනය කෙරෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අබ ඌර බ ක න ඩ ට ඇන අර බ ස ක න ඩ ටය හ සබ ඳ AUC හ a u c හ a u යන ර ම නගරය ස ය ග න ම හ ස ට යන අර ථය ද න ලත න ව ක ය ශයක වන අතර ස ම ප රද ය ක වශය න ක ර ප 753 යන ක ල න ර ණය දරය AUC යන සමහරක ප ර තන ව ස න ව ශ ෂ ත ර ම න වර ෂයන හඳ න ග න ම සඳහ භ ව ත කළ වර ෂ අ කන ක රමයක ප න ර ද ය ගය ස ස ක රකවර න ව ස න ඔව න ප රක ශයට පත කළ ර ම න අත ප ටපත සඳහ AUC එක ක ර ම න ස ර ම න වන ස ම න යය න ඔව න ග වර ෂයන නම කළ AUC ක රමය භ ව තය න බවට ව රද හ ඟ මක ජන ත ව ණ සත ය වශය න ම පවසත ත ර ම න වන ව ස න ම භ ව ත කල ට වඩ බ හ න ත ර ල ස න න තන ඉත හ සඥය AUC භ ව ත කරත උපහරණ ඇව ස ය ර ම න ය ගය ද ර ම න වර ෂ හඳ න ග න ම සඳහ භ ව ත ක ර ණ ප රම ඛතම ක රමය ව ය එම වර ෂය හ ද න ලය ද ර ක න සල වර න ද ද න නම ක ර මය සටහන සහ ආශ ර තඔහ ග ර ම න ඉත හ සය ග රන ථය හ a u ල ස න භ ව ත කරය නගරය ප හ ට ව ම ද නය හ ස ට පටන යන ව න වචන න ස රය න පර වර තනය ක ර ය