නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.
කසක්ස්තාන ජනරජය
| |
---|---|
![]() කොඩිය Emblem | |
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh) "My Kazakhstan" | |
![]() | |
අගනුවර | 51°10′N 71°26′E / 51.167°N 71.433°E |
විශාලතම නගරය | 43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E |
නිල භාෂා(ව) | |
Co-official | |
Spoken languages | • • • • • • • and |
(2020) |
|
ආගම (2020) |
|
Kazakhstani | |
රජය | dominant-party |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 1465 |
• | 13 December 1917 |
• | 26 August 1920 |
• | 19 June 1925 |
• | 5 December 1936 |
• Declaration of Sovereignty | 25 October 1990 |
• Reconstituted as the Republic of Kazakhstan | 10 December 1991 |
• Independence from USSR | 16 December 1991 |
• | 21 December 1991 |
• | 26 December 1991 |
• | 2 March 1992 |
• | 30 August 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,724,900 km2 (1,052,100 sq mi) (9th) |
• ජලය (%) | 1.7 |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | ![]() |
• ඝණත්වය | 7/km2 (18.1/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | |
• ඒක පුද්ගල | |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | |
• ඒක පුද්ගල | |
ගිනි (2017) | ![]() පහළ |
මාසද (2019) | 0.825 ඉතා ඉහළ · 51st |
ව්‍යවහාර මුදල | (₸) () |
වේලා කලාපය | UTC / () |
දින ආකෘති | yyyy.dd.mm |
right | |
ඇමතුම් කේතය | +7-6xx, +7-7xx |
ආශ්රිත
සටහන්
- Apart from Kazakh, Russian has equal official status for all levels of administrative and institutional purposes.
- Kazakhstani includes all citizens, in contrast to Kazakh, which is the demonym for ethnic .
- dd.mm.yyyy in Russian.
මූලාශ්‍ර
- "Constitution of the Republic of Kazakhstan" 14 ජූලි 2014 at the Wayback Machine. zan.kz.
- "Численность населения Республики Казахстан по отдельным этносам на начало 2020 года". 27 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 6 August 2020.
- "Religion in Kazakhstan; GRF". www.globalreligiousfutures.org. 13 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 11 December 2013.
- Schneider, Johann F.; Larsen, Knud S.; Krumov, Krum; Vazow, Grigorii (2013). Advances in International Psychology: Research Approaches and Personal Dispositions, Socialization Processes and Organizational Behavior (ඉංග්‍රීසි බසින්). Kassel university press GmbH. p. 164. ISBN . 27 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් .
- Kazakhstan 9 ජනවාරි 2021 at the Wayback Machine . CIA World Factbook.
- "The number of the population of Kazakhstan as of November 1". 3 December 2021. 3 December 2021 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 3 December 2021.
- "World Economic Outlook Database, October 2019". IMF.org. International Monetary Fund. 20 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 January 2020.
- "GINI index (World Bank estimate)". data.worldbank.org. World Bank. 18 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 7 May 2019.
- "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 15 December 2020. 15 December 2020 දින පැවති මුල් පිටපත වෙතින් (PDF). සම්ප්‍රවේශය 15 December 2020.
This article incorporates text from a free content work. Licensed under CC BY-SA IGO 3.0. Text taken from UNESCO Science Report: towards 2030, 365–387, UNESCO, UNESCO Publishing.
භාහිර සබැඳි
Kazakhstan ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
General
- from the
- Country Profile from BBC News.
- Kazakhstan. The World Factbook. Central Intelligence Agency.
- Kazakhstan information from the
- from the United States Library of Congress.
- at UCB Libraries GovPubs.
- Ministry of Foreign Affairs of the Republic of Kazakhstan 29 සැප්තැම්බර් 2011 at the Wayback Machine
- Kazakhstan Internet Encyclopedia
- Kazakhstan at 20 years of independence, The Economist, 17 December 2011
- "Blowing the lid off" – Unrest in Kazakhstan, The Economist, 20 December 2011
- කසක්ස්තානය at
- Wikimedia Atlas of Kazakhstan
Geographic data related to කසක්ස්තානය at
- Country Facts from Kazakhstan Discovery
- Key Development Forecasts for Kazakhstan from .
Government
- Ministry of Foreign Affairs of the Republic of Kazakhstan 29 සැප්තැම්බර් 2011 at the Wayback Machine
- E-Government of the Republic of Kazakhstan
- Government of Kazakhstan
Trade
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය