කඩවත යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ උප නගරයක් වන අතර ගම්පහ දිස්ත්රික්කයේ පිහිටි නාගරික ප්රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 16 පමණ දුරින් A1 මාර්ගයේ කඩවත ප්රදේශය පිහිටා ඇත. කඩවත ප්රධාන වශයෙන් මගින් පාලනය වන අතර සුළු කොටසක් මගින් පාලනය වේ.
කඩවත Kadawatha | |
---|---|
රට | |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්රික්කය | ගම්පහ දිස්ත්රික්කය |
ජනගහණය | |
• මුළු | 15,000 |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය () |
011 |
ඓතිහාසික පසුබිම
කඩවත යන වචනයේ තේරුම Gurad-Post යනුවෙන් සිංහල ඉංග්රිසි ශබ්දකෝෂයේ සදහන් වෙයි Guard-Post යන්නෙහි තේරුම ආරක්ෂක කණුව යන්නයි. ඉහත සදහන් ආකරයට පැරැන්නන් පවසන්නේ කඩවත නගරය කොළඹ හා වෙනත් ප්රදේශ හා විවිද දිශාවලට යෑමට තිබුනු දොරටුවක් යන්නයි. මීට වසර දහයකට පහලවකට පෙර කඩවත රාගම පාර යට උමං මාර්ගයේ යම් ස්ථානයක අදාල කඩුල්ල තිබුනායැයි සැලකේ. එය මැණික් හා රන් වලින් නිම වී තිබුණු අතර එය නිදන් මක්කොල්ලකරුවන් විසින් සොරාගත් බව පැවසේ. ඊට වසර කිහිපයකට කලින් කඩුල්ල තියනාවායැයි සිතු තැනට සොරෙකු විසින් උමං මාරයක් හාර එය සොරා ගැනීමට තැත්කල අවස්ථාවක් පිලිබඳව එවකට සිටි වැඩිහිටියන් විස්තරාත්මකව පවසයි.
ආශ්රිත ලිපි
මූලාශ්ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය