එලිෆන්ටා ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ. මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝමීටර (6.2 mi) පමණ නැගෙනහිරින් අසල පිහිටි හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ට 2 කිලෝමීටර (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක් මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
![]() 6 මීටර (20 ft) උසැති ත්‍රිමූර්තිය | |
පිහිටුම | , මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
(නිර්ණායකය) | සංස්කෘතික: i, iii |
මූලාශ්‍ර | 244 |
අභිලේඛනය | 1987 (11 වන ) |
ඛණ්ඩාංක | landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°Eඛණ්ඩාංක: landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E |
![]() ![]() එලිෆන්ටා ලෙන්වල පිහිටීම ![]() ![]() එලිෆන්ටා ලෙන් (මහාරාෂ්ට්‍ර) ![]() ![]() එලිෆන්ටා ලෙන් (මුම්බායි) |
එලිෆන්ටා ලෙන්වල ඇති ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි. මෙම ලෙන් සාරා ඇත්තේ ඝන පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත. ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම රටාවක් පෙන්වයි. මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 අඩි (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;historic_places
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Elephanta Island, Encyclopedia Britannica
- Carmel Berkson; Wendy Doniger; George Michell (1999). Elephanta: The Cave of Śiva. Princeton University Press (Motilal Banarsidass, Reprint). pp. 3–5. ISBN .
- "There are remains of a brick built Buddhist stupa nearby which may belong to circa second century BC. Around it are seven smaller stupas, which may be votive. " in Dhavalikar, M. K. (Madhukar Keshav) (2007). Elephanta. Archaeological Survey of India. p. 75.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;geo
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Brockman, Norbert (2011). Encyclopedia of Sacred Places (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 153. ISBN .
- Brunn, Stanley D. (2015). The Changing World Religion Map: Sacred Places, Identities, Practices and Politics (ඉංග්‍රීසි බසින්). Springer. p. 514. ISBN .
- "Elephanta Caves" (PDF). Unesco. සම්ප්‍රවේශය 10 February 2010.
- "Elephanta Caves". Works Heritage: Unesco.org. සම්ප්‍රවේශය 10 February 2010.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Kramrisch1988p443
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase. pp. 148–149. ISBN .
- Stella Kramrisch (1988). The Presence of Siva. Motilal Banarsidass. pp. 443–459. ISBN .
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
- , Archaeological Survey of India
- Elephanta Caves, Abhijna Museum
- Archive of historic Elephanta Caves ruins photographs 2021-06-24 at the Wayback Machine, British Library
- Archive of historic Elephanta Caves sketches and paintings, V&A Museum
විකිචාරිකා තුළ එලිෆන්ටා ලෙන් සංචාරක මාර්ගෝපදේශනය
- Elephanta Caves Timings & Ferry Timetable