උදයගිරි (: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි. මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ යාබදව පිහිටි ලලිත්ගිරි හා රත්නගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "රත්නගිරි-උදයගිරි-ලලිත්ගිරි" "වජ්රමය ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි. මුලින් විශ්වාස කෙරුණේ මේ සියල්ල පුරාතන මූලාශ්රයන් හි එන පුෂ්පගිරි විහාරයම බවයි. නමුත් වර්තමානයෙහි ඒවා වෙනමම ස්ථාන ලෙස සැළකේ. මෙම ස්ථානයෙන් හමුවන අභිලේඛනමය සාධක අනුව, උදයගිරියෙහි අතීත නාමය වන්නේ "මාධවපුර මහාවිහාරය" යන්නයි. මෙම බෞද්ධ විහාර සංකීර්ණය ක්‍රි.ව. 7වන සහ 12වන සියවස් අතර කාලයේ සක්‍රීයව පැවති බව පෙනේ.
උදයගිරි | |
---|---|
මහා ස්තූපය | |
ඉන්දියාව තුල පිහිටීම උදයගිරි, ඔඩිෂා (ඔඩිෂා) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°Eඛණ්ඩාංක: 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E |
බුද්ධාගම | |
ජනපදය | ඔඩිෂා |
තත්ත්වය | සංරක්ෂිත |
ආශ්‍රේයයන්
- "Udayagiri". Government of Odisha, Department of Tourism.
- Kumar, Arjun (22 March 2012). "Sounds of silence at Buddhist sites in Odisha, Ratnagiri-Udayagiri-Lalitgiri". Economic times.
- Hoiberg & Ramchandani 2000, පිටු අංක: 175–176.
- "Excavations – 2000–2005 – Orissa". Various Udaygiri-2, dt. Jajpur. Archaeological Survey of India. සම්ප්‍රවේශය 9 April 2015.
ග්‍රන්ථාවලිය
- Hoiberg, Dale; Ramchandani, Indu (2000). Students' Britannica India. Popular Prakashan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Session, Indian Art History Congress (2000). Proceedings of Indian Art History Congress. Indian Art History Congress.
{{}}
: Invalid|ref=harv
()
වැඩිදුර කියවීමට
- Donaldson, Thomas Eugene, Iconography of the Buddhist Sculpture of Odisha, 2001, Abhinav Publications, ISBN , Volume 1 is the text, given page references, and 2 the plates, given figure numbers.
බාහිර සබැඳි
- Flickr.com: Photos of Udayagiri Complex
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උදයග ර ଉଦୟଗ ର යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔඩ ෂ ප ර න තය ප හ ට ව ශ ලතම බ ද ධ ව හ ර ර ම ස ක ර ණයය ම යට ප රධ න ස ත ප සහ ආර ම ඇත ළත ව ම ය සහ ය බදව ප හ ට ලල ත ග ර හ රත නග ර යන බ ද ධ ව හ රස ථ න එක ව ගත කල රත නග ර උදයග ර ලල ත ග ර වජ රමය ත ර ක ණය ල ස හඳ න වය ම ල න ව ශ ව ස ක ර ණ ම ස යල ල ප ර තන ම ල ශ රයන හ එන ප ෂ පග ර ව හ රයම බවය නම ත වර තම නය හ ඒව ව නමම ස ථ න ල ස ස ළක ම ම ස ථ නය න හම වන අභ ල ඛනමය ස ධක අන ව උදයග ර ය හ අත ත න මය වන න ම ධවප ර මහ ව හ රය යන නය ම ම බ ද ධ ව හ ර ස ක ර ණය ක ර ව 7වන සහ 12වන ස යවස අතර ක ලය සක ර යව ප වත බව ප න උදයග ර මහ ස ත පයඉන ද ය ව ත ල ප හ ට මShow map of ඉන ද ය වඋදයග ර ඔඩ ෂ ඔඩ ෂ Show map of ඔඩ ෂ ම ල ක ත රත ර ප හ ට මඉන ද ය වභ ග ල ය ඛණ ඩ ක20 38 30 N 86 16 09 E 20 6416 N 86 2692 E 20 6416 86 2692 ඛණ ඩ ක 20 38 30 N 86 16 09 E 20 6416 N 86 2692 E 20 6416 86 2692බ ද ධ ගමජනපදයඔඩ ෂ තත ත වයස රක ෂ තආශ ර යයන Udayagiri Government of Odisha Department of Tourism Kumar Arjun 22 March 2012 Sounds of silence at Buddhist sites in Odisha Ratnagiri Udayagiri Lalitgiri Economic times Hoiberg amp Ramchandani 2000 ප ට අ ක 175 176 Excavations 2000 2005 Orissa Various Udaygiri 2 dt Jajpur Archaeological Survey of India සම ප රව ශය 9 April 2015 ග රන ථ වල යHoiberg Dale Ramchandani Indu 2000 Students Britannica India Popular Prakashan ISBN 978 0 85229 760 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Session Indian Art History Congress 2000 Proceedings of Indian Art History Congress Indian Art History Congress a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ව ඩ ද ර ක යව මටDonaldson Thomas Eugene Iconography of the Buddhist Sculpture of Odisha 2001 Abhinav Publications ISBN 81 7017 375 2 Volume 1 is the text given page references and 2 the plates given figure numbers බ හ ර සබ ඳ Flickr com Photos of Udayagiri Complexඋදයග ර ඔඩ ෂ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ද ව ර ආගම ඉන ද ය ව