පුෂ්පගිරි (: ପୁଷ୍ପଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා හි ලංගුඩි කඳුගැටයේ පිහිටි පුරාතන බෞද්ධ සංකීර්ණයකි. චීන දේශාටක ගේ (ආ. 602 – ආ. 664) සහ වෙනත් මූලාශ්රවල පුෂ්පගිරි විහාරය පිළිබඳ සඳහන් වේ. 1990 දශකය තෙක්ම විශ්වාස කෙරුණේ ජාජ්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ලලිත්ගිරි-රත්නගිරි-උදයගිරි විහාර සමූහයම හෝ ඉන් එකක් හෝ පුෂ්පගිරි විහාරයට අයත් බවයි. මෙම ස්ථානවල බොහෝ ගොඩනැගිලි, විවිධ ප්‍රමාණවලින් යුත් ස්තූප, ප්‍රතිමා සහ අනෙකුත් කලාකෘති ගණනාවක්ම දක්නට ලැබේ.
පුෂ්පගිරි | |
---|---|
ගිරි මුහුණතෙහි වූ කැටයම් | |
ඔඩිෂා තුල පිහිටීම පුෂ්පගිරි විහාරය (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 20°43′22″N 86°11′25″E / 20.722739°N 86.190338°Eඛණ්ඩාංක: 20°43′22″N 86°11′25″E / 20.722739°N 86.190338°E |
බුද්ධාගම | |
ජනපදය | ඔඩිෂා |
තත්ත්වය | සංරක්ෂිත |
කෙසේනමුත්, 1996-2006 අතර කාලයේ ලංගුඩි කඳුවල සිදුකළ පුරාවිද්‍යාත්මක කැනීම්වල දී පුෂ්ප සභාර් ගිරිය යනුවෙන් අභිලේඛනවල සඳහන් වන මෙම විහාරය සොයාගැනිණි. මෙය පුෂ්පගිරිය බව වර්තමාන විද්වතුන්ගේ මතයයි. මේ වනවිට මෙම අඩවිය, සංචාරක කර්මාන්තයට විවෘත කොට ඇත.
ආශ්‍රේයයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ෂ පග ර ପ ଷ ପଗ ର යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔඩ ෂ හ ල ග ඩ කඳ ග ටය ප හ ට ප ර තන බ ද ධ ස ක ර ණයක ච න ද ශ ටක ග ආ 602 ආ 664 සහ ව නත ම ල ශ රවල ප ෂ පග ර ව හ රය ප ළ බඳ සඳහන ව 1990 දශකය ත ක ම ව ශ ව ස ක ර ණ ජ ජ ප ර ද ස ත ර ක කය ප හ ට ලල ත ග ර රත නග ර උදයග ර ව හ ර සම හයම හ ඉන එකක හ ප ෂ පග ර ව හ රයට අයත බවය ම ම ස ථ නවල බ හ ග ඩන ග ල ව ව ධ ප රම ණවල න ය ත ස ත ප ප රත ම සහ අන ක ත කල ක ත ගණන වක ම දක නට ල බ ප ෂ පග ර ග ර ම හ ණත හ ව ක ටයම ඔඩ ෂ ත ල ප හ ට මShow map of ඔඩ ෂ ප ෂ පග ර ව හ රය ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඉන ද ය වභ ග ල ය ඛණ ඩ ක20 43 22 N 86 11 25 E 20 722739 N 86 190338 E 20 722739 86 190338 ඛණ ඩ ක 20 43 22 N 86 11 25 E 20 722739 N 86 190338 E 20 722739 86 190338බ ද ධ ගමජනපදයඔඩ ෂ තත ත වයස රක ෂ ත ක ස නම ත 1996 2006 අතර ක ලය ල ග ඩ කඳ වල ස ද කළ ප ර ව ද ය ත මක ක න ම වල ද ප ෂ ප සභ ර ග ර ය යන ව න අභ ල ඛනවල සඳහන වන ම ම ව හ රය ස ය ග න ණ ම ය ප ෂ පග ර ය බව වර තම න ව ද වත න ග මතයය ම වනව ට ම ම අඩව ය ස ච රක කර ම න තයට ව ව ත ක ට ඇත ආශ ර යයන ප ෂ පග ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ද ව ර ආගම ඉන ද ය ව