අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්රික්ක දෙකෙන් සමන්විත මෙම පලාත ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි. රජරට වශයෙන්ද හදුන්වනුයේ මෙම ප්රදේශයයි.
උතුරු මැද පළාත North Central Province | |
---|---|
පළාත | |
ශ්රී ලංකාව තුල පිහිටුම | |
රට | ශ්රී ලංකාව |
සංස්ථාපනය | 1873 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අගනගරය | අනුරාධපුරය |
විශාලතම නගරය | අනුරාධපුරය |
ආණ්ඩුව / පරිපාලනය | |
• | new |
• පලාත් ප්රධාන ලේකම් | |
සරිය | |
• මුළු | 10,472 කිමී2 (4,043 සතරැස් සැත) |
1වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්රමාණයෙන් 16.31%) | |
ජනගහණය(2011 සංගණනය) | |
• මුළු | 1,259,567 |
• අනුස්ථිතිය | 8වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.91%) |
• ඝණත්වය | 120/කිමී2 ( 310/වර්ග සැත) |
(2010) | |
• සම්පූර්ණ | බිලියන 232 |
• අනුස්ථිතිය | 7වන ස්ථානය (4.8% of total) |
වේලා කලාප | ශ්රී ලංකාව () |
LK-7 | |
NC | |
නිළ භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | nc.gov.lk |