1950 | |
වර්ගය | |
W.M.S.B.Weerakoon | |
පරිපාලන කාර්ය මණ්ඩලය | 349 |
ශිෂ්‍යයන් | 1500 |
පිහිටීම | , Sri Lanka |
අධ්‍යයන මණ්ඩප | |
වෙබ් පිටුව | www.pdn.ac.lk/eng |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpReEwwVnVkSEpoYm1ObFgzUnZYM1JvWlY5R1lXTjFiSFI1WDI5bVgwVnVaMmx1WldWeWFXNW5KVEpEWDFWdWFYWmxjbk5wZEhsZmIyWmZVR1Z5WVdSbGJtbDVZUzVxY0djdk1qTXdjSGd0Ulc1MGNtRnVZMlZmZEc5ZmRHaGxYMFpoWTNWc2RIbGZiMlpmUlc1bmFXNWxaWEpwYm1jbE1rTmZWVzVwZG1WeWMybDBlVjl2Wmw5UVpYSmhaR1Z1YVhsaExtcHdadz09LmpwZw==.jpg)
ඉතිහාසය
1950 ජූලි 1 දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ විය. ආරම්භයේදී මෙය කොළඹ පිහිටා තිබූ අතර පසුව එය පේරාදෙණිය වෙත ගෙන යන ලදී.
දෙපාර්තමේන්තු
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSaEwwRmtiV2x1YVhOMGNtRjBhWFpsWDJKMWFXeGthVzVuWDNCeVpXMXBjMlZ6WDI5bVgzUm9aVjlHWVdOMWJIUjVYMjltWDBWdVoybHVaV1Z5YVc1bkpUSkRYMVZ1YVhabGNuTnBkSGxmYjJaZlVHVnlZV1JsYm1sNVlTNXFjR2N2TWpVd2NIZ3RRV1J0YVc1cGMzUnlZWFJwZG1WZlluVnBiR1JwYm1kZmNISmxiV2x6WlhOZmIyWmZkR2hsWDBaaFkzVnNkSGxmYjJaZlJXNW5hVzVsWlhKcGJtY2xNa05mVlc1cGRtVnljMmwwZVY5dlpsOVFaWEpoWkdWdWFYbGhMbXB3Wnc9PS5qcGc=.jpg)
දැනට මෙම පීඨය සතුව දෙපාර්තමේන්තු 8ක් ඇත. ඒවා නම්
- රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- විද්‍යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- ඉංජිනේරු ගණිත දෙපාර්තමේන්තුව
- යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුව
ඉංජීනේරු විද්‍යාව උපාදිධාරීන්
දෙපාර්තමේන්තු | උපාධිධාරීන් ගණන |
---|---|
සිවිල් ඉංජිනේරු | 5297 |
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු | 1680 |
යාන්ත්‍රික ඉංජිනේරු | 1255 |
නිෂ්පාදන ඉංජිනේරු | 826 |
රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු | 286 |
පරිගණක ඉංජිනේරු | 283 |
මුලු ගණන | 9627 |
පීඨාධිපතින්ගේ නම් ලැයිස්තුව
- (1950-65 & 1966-69)
- R.H. Paul (1965–66)
- J.C.V. Chinnappa (1969–71)
- H.B. de Silva (1972–75)
- A. Thurairajah (1975-77 & 1982-85)
- W.P. Jayasekara (1977–82)
- (1985-86 & 1988-89)
- M. Amaratunga (1986–88)
- M.P. Ranaweera (1989–94)
- S. Ranatunga (1994–99)
- W.J.N. Fernando (1999–2002)
- S.D. පතිරණ (2002–2005)
- S.B.S.අබේකෝන්(2005–2009)
- W.M.S.B.වීරකෝන්(2009–present)
පහසුකම්
මෙම විශ්ව විද්‍යාලය සතුව නොයෙකුත් ශාස්ත්‍රීය පහසුකම්ද සේවා පහසුකම්ද පවතී.
ශාස්ත්‍රීය පහසුකම්
- ඉංජීනේරු පුස්තකාලය
- ඉංජීනේරු වැඩ පොළ
- Industrial Training and Career Guidance Uනිට්
- පරිගණනක කේන්ද්‍රය
- ඉලෙක්ට්‍රෝනික වැඩ පොළ
- English Language Teaching Unit (ELTU)
- The Language Laboratory
- Engineering Education Unit
- Audio Visual Facility
- Research and Development Units
- Engineering Design Centre (EDC)
- Centre for Engineering Research and Postgraduate Studies (CERPS)
ඉංජිනේරු ප්‍රදර්ශනය EngEx2010
60 වන සංවත්සරය වෙනුවෙන් පේරාදෙණිය විද්‍යාලය, ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද EngEx2010, 2010 සැප්තැම්බර් මස ඉමහත් ජන සහභාගීතවයක් යටතේ නිමාවිය. දින 6 ක් මුලුල්ලේ පැවති ප්‍රදර්ශනය සදහා 100,000 අධික පිරිසක් සහභාගී වූ අතර දිවයින පුරා පාසැල් දරු දැරියන් මෙය නැරඹිමට පැමිණියා.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Departments of study, http://www.pdn.ac.lk/eng/old/departments.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- Department of Chemical and Process Engineering, http://www.pdn.ac.lk/eng/chemical/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවg, http://www.civil.pdn.ac.lk/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- විද්‍යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුng
- ඉංජිනේරු ගණිත දෙපාර්තමේන්තු, http://www.pdn.ac.lk/eng/engmath/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, http://www.pdn.ac.lk/eng/mechanical/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තු, http://www.pdn.ac.lk/eng/production/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- EngEx2010 Engineering: The Future, http://www.ce.pdn.ac.lk/EngEx2010/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13