ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස්(ඉංග්‍රීසිAngelo Davis Mathewsඋපත 2 ජුනි 1987) ශ්‍රීලංකා ක්‍රිකට් වංසකථාව තුළ බිහිවූ තවත් අනගිබනීය නායකයෙකි.වර්තමාන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ ජාත්‍යන්තර නායකත්වය හොබවන අතර වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කරයි.
![]() | ||||
2010 වසරේ ඇන්ජෙලෝ මැතිව්ස් | ||||
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | ඇන්ජෙලෝ ඩේවිස් මැතිව්ස් | |||
අපනාමය | කළුව,ඇන්ජි | |||
උස | 6 අඩි 0 අඟල් (1.83 m) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත් | |||
පක්දු යැවීමේ ශෛලිය | දකුණත් මද වේග පන්දු | |||
භූමිකාව | පිතිකරණ all-rounder | |||
නෑදෑයන් | හෙශානි සිල්වා | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ||||
ටෙස්ට් මංගලාවතරණය (වරම ) | 4 July 2009 සඳහා ට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | July 2015 සඳහා ට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap ) | 31 December 2008 v | |||
අවසාන එදිජා තරගය | {{{lastodidate}}} 2015 v | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
2010 | ||||
2012–2013 | ||||
2012 | ||||
2015–වර්තමානය | ||||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | Test | |||
තරග | 46 | 156 | 81 | 205 |
රැස්කල ලකුණු ගණන | 3,193 | 3,783 | 5,868 | 4,775 |
51.50 | 40.24 | 51.18 | 37.30 | |
100s/50s | 4/20 | 1/26 | 13/31 | 1/36 |
වැඩිම ලකුණු ගණන | 160 | 139* | 270 | 139* |
යැවීම් | 2,556 | 4,413 | 5,087 | 5,354 |
කඩුලු | 23 | 97 | 53 | 128 |
55.26 | 34.77 | 45.92 | 31.56 | |
කඩුලු 5 | 0 | 1 | 1 | 1 |
තරගයකදී කඩුලු 10 | 0 | n/a | 0 | n/a |
හොඳම පන්දු යැවීම | 4/44 | 6/20 | 5/47 | 6/20 |
පන්දු ඇල්ලීම්/ | 24/– | 37/– | 49/– | 61– |
මූලාශ්‍රය: ESPN Cricinfo, 18 March 2015 |
ජයග්‍රාහී ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයකු මෙන්ම අවසන් තරඟය දක්වා පැමිණි ක්‍රිකට් ලෝක කුසලානය 2011සහ ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2012 තරගාවලියන්හි ශ්‍රීලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලදි. ලංකාවේ බිහිවුණු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයන් අතර මොහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රිඩකයෙකි.
මූලාශ්‍ර
බාහිර සබැඳි
- Angelo Mathews (Player Profile) ESPN Cricinfo
- Angelo Mathews (Player Profile) Wisden India
- Official Site 2013-07-12 at the Wayback Machine
- Angelo Mathews Island Cricket
- Angelo Mathews (Player Profile) Cricket Archive
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය