ප්රන්ස බසින් 'ආ සූස දෙ'හ්ජො' (ප්රන්ස: Anse Source d'Argent; ඉංගිරිසි ඌරුවට: //අන්ස් සූස් ඩ'ජොන් //; අරුත: Cove source of silver(?)) යනු සෙචිලිස් (සීෂෙල්ස්) (ප්රන්ස: La Digue; ඉංගිරිසි ඌරුවට: //ලා ඩීග්//) දූපතෙහි පිහිටා ඇති වෙරළෙකි. "Guide du routard" ට අනුවැ එය ලොවැ පසිඳුතම වෙරළ තීරයෙකි.
බිම කොසුව
කිලෝ මීටර දෙකක් දිගු, 'ආ සූස දෙ'හ්ජො' පිහිටා ඇත්තේ දිවයිනෙහි නිරිත දෙසිනි. එය ට පිවිසිය හැක්කේ සෙචිලිස්හි සිටුනා පැරැණි යටත් විජිත නිවසක් වන "ද යුනියන් එස්ටේට් ෆාම්" (ප්රන්ස බසින්: l'Union Estate Farm, //ලූනියෝ එස්ටෙයිට් ෆාහ්ම් //) හරහා පමණි.
බිම් ලකුව
මීට වසර මිලියන 65කට පමණ පෙරැ, මේ කොදිව් රැස නිමැවී ඇත්තේ (බිම් ලකු) සංසිද්ධිවල එකතුවකිනි: , එක් අතකින් ඉන්දු බිම් තලයකට හා අනෙක් අතින් අප්‍රිකානු බිම් තලයකට වෙන් වීම, මුරුසිය හා රීයුනියන් දූපත් නිමැවුණු අයුරින් මැ, දිය යට ගිනි කන්දෙක් හා බැඳුනෙකි. මේ අනුවැ සෙචිලිස් ඉවුරෙහි/ඉමෙහි(?) (bank) මැද පිහිටයි. හි සිදු වූයේ මේ යැ.
'ආ සූස දෙ'හ්ජො' වෙරළෙහි අවුල් සහගත අයුරින් සැකැසී ඇති නෙත් ඇදගන්නා සුලු කළුගල් කුට්ටි ඇත. සෙචිලිස්හි අනෙකුත් බොහෝ වෙරළ තීරයන් මෙන් නො වැ, 'ආ සූස දෙ'හ්ජො' වෙරළ කොරල් පරයෙකින් රැකී ඇත.
වෙසෙසියාවන්
'ආ සූස දෙ'හ්ජො' බොහෝ ශ්‍රේණිගත කිරීම් අනුවැ , , ලොවැ දැකුම්කලුතම වෙරළ තීරයන් අතර නිරන්තරයෙන් ඉතා ඉහළින් මැ ස්ථානගත වැ ඇති.
සටහන් සහ යොමු
- Anse Source d'Argent, Guide du Routard.
- Les plus belles plages du monde 2017-07-24 at the Wayback Machine, Guide du Routard.
- Plus belles plages du Monde, elle.fr.
- Plus belles plages du monde, Guide du Routard.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රන ස බස න ආ ස ස ද හ ජ ප රන ස Anse Source d Argent ඉ ග ර ස ඌර වට අන ස ස ස ඩ ජ න අර ත Cove source of silver යන ස ච ල ස ස ෂ ල ස ප රන ස La Digue ඉ ග ර ස ඌර වට ල ඩ ග ද පත හ ප හ ට ඇත ව රළ ක Guide du routard ට අන ව එය ල ව පස ඳ තම ව රළ ත රය ක හ ආ ස ස ද හ ජ ව රළ ත රය බ ම ක ස වක ල ම ටර ද කක ද ග ආ ස ස ද හ ජ ප හ ට ඇත ත ද වය න හ න ර ත ද ස න එය ට ප ව ස ය හ ක ක ස ච ල ස හ ස ට න ප ර ණ යටත ව ජ ත න වසක වන ද ය න යන එස ට ට ෆ ම ප රන ස බස න l Union Estate Farm ල න ය එස ට ය ට ෆ හ ම හරහ පමණ බ ම ලක වම ට වසර ම ල යන 65කට පමණ ප ර ම ක ද ව ර ස න ම ව ඇත ත බ ම ලක ස ස ද ධ වල එකත වක න එක අතක න ඉන ද බ ම තලයකට හ අන ක අත න අප ර ක න බ ම තලයකට ව න ව ම ම ර ස ය හ ර ය න යන ද පත න ම ව ණ අය ර න ම ද ය යට ග න කන ද ක හ බ ඳ න ක ම අන ව ස ච ල ස ඉව ර හ ඉම හ bank ම ද ප හ ටය හ ස ද ව ය ම ය ආ ස ස ද හ ජ ව රළ හ අව ල සහගත අය ර න ස ක ස ඇත න ත ඇදගන න ස ල කළ ගල ක ට ට ඇත ස ච ල ස හ අන ක ත බ හ ව රළ ත රයන ම න න ව ආ ස ස ද හ ජ ව රළ ක රල පරය ක න ර ක ඇත ව ස ස ය වන ආ ස ස ද හ ජ බ හ ශ ර ණ ගත ක ර ම අන ව ල ව ද ක ම කල තම ව රළ ත රයන අතර න රන තරය න ඉත ඉහළ න ම ස ථ නගත ව ඇත සටහන සහ ය ම Anse Source d Argent Guide du Routard Les plus belles plages du monde 2017 07 24 at the Wayback Machine Guide du Routard Plus belles plages du Monde elle fr Plus belles plages du monde Guide du Routard