ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්රජාතන්ත්රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.
ආර්මේනියානු ජනරජය Հայաստանի Հանրապետություն [Hayastani Hanrapetut’yun] Error: {{Lang}}: text has italic markup () | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: () [Mer Hayrenik] Error: {{Lang}}: text has italic markup () () "අප පිතෲභූමිය" | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | 40°11′N 44°31′E / 40.183°N 44.517°E |
නිල භාෂා(ව) | |
97.9% , 1.3% , 0.5% , 0.3% අනෙකුන්. | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 6th century BC |
• | 321 BC–428 AD |
• | 190 BC |
• | 52–428 |
• | 885–1045 |
• | 1198–1375 |
• | 28 May 1918 |
• | 29 November 1920 |
• | 23 September 1991 |
• | 21 December 1991 |
• | 2 March 1992 |
• | 5 July 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 29,743 km2 (11,484 sq mi) (138th) |
• ජලය (%) | 4.71 |
ජනගහණය | |
• Q1 2021 ඇස්තමේන්තුව | ![]() |
• 2011 ජන සංගණනය | ![]() |
• ඝණත්වය | 101.5/km2 (262.9/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $43.550 billion |
• ඒක පුද්ගල | $14,701 |
දදේනි (නාමික) | 2021 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $13.612 billion (127th) |
• ඒක පුද්ගල | $4,595 () |
ගිනි (2019) | ![]() පහළ |
මාසද (2019) | 0.776 ඉහළ · 81st |
ව්‍යවහාර මුදල | () () |
වේලා කලාපය | UTC+4 () |
දින ආකෘති | dd/mm/yyyy |
right | |
ඇමතුම් කේතය | |
වෙබ් අඩවිය gov.am |
ඡායාරූප
- ආර්මේනියාව
- Yerevan
- Geghard
- Haghartsin
- Khor Virap
- Zvartnots
- Etchmiadzin
මූලාශ්‍ර
- The Constitution of the Republic of Armenia, Article 12 2012-05-22 at the Wayback Machine.
- Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). . Part of the
- "Armenia – History". Encyclopædia Britannia (Online ed.). https://www.britannica.com/place/Armenia/History. ප්‍රතිෂ්ඨාපනය 14 March 2022.
- de Laet, Sigfried J.; Herrmann, Joachim, eds. (1996). History of Humanity: From the seventh century B.C. to the seventh century A.D. (1st ed.). London: Routledge. p. 128. ISBN .
The ruler of the part known as Greater Armenia, Artaxias (Artashes), the founder of a new dynasty, managed to unite the country...
- Encyclopedia Americana: Ankara to Azusa. . 2005. p. 393. ISBN .
It was named for Artaxias, a general of Antiochus the Great, who founded the kingdom of Armenia about 190 B.C.
- "The World Fact Book – Armenia". Central Intelligence Agency. සම්ප්‍රවේශය 17 July 2010.
- "Statistics". සම්ප්‍රවේශය July 2, 2021.
- "Statistical Service of Armenia" (PDF). Armstat. 10 October 2017 දින පැවති මුල් පිටපත වෙතින් (PDF). සම්ප්‍රවේශය 20 February 2014.
- "Armenia Population". countrymeters.info. 26 June 2015 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 24 June 2015.
- "World Economic Outlook Database, October 2021". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 3 January 2022.
- "GINI index (World Bank estimate) - Armenia". World Bank. 21 නොවැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 17 ජූනි 2021.
- Human Development Report 2020 The Next Frontier: Human Development and the Anthropocene (PDF). United Nations Development Programme. 15 December 2020. pp. 343–346. ISBN . සම්ප්‍රවේශය 16 December 2020.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය