අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතිශය සීතල රටකි. ජනගහනය 370,000 වන අතර, විශාලත්වය වර්ග කි.මි. 103,000 (වර්ග සැතපුම් 39,769) කි. අගනුවර රෙයිකවික්ය. මෙරට ගිනිකඳු හා භූගෝලීය වශයෙන් සජීවි ප්රදේශයකි. රට අභ්‍යන්තරය තැනිතලා වලින් යුක්තයි. කඳු හා ග්ලැසියර් ද මෙහි ඇත. මෙහි සෞම්‍ය දේශගුණයක් පවතී. අයිස්ලන්තයේ මුල් මිනිස් පදිංචි වීම් ක්‍රි.පූ. 874 ආරම්භ වූ අතර ඉගොල්ෆ් ආනර්සන් මුල්ම පදිංචිකරුවා විය. 1262 සිට 1918 වනතෙක් එය නොර්වේජියානු හා ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් වූ අතර, 20 වන ශතවර්ෂය තෙක් සේ යටත්ව පැවැතිණි. අයිස්ලන්තය ප්‍රධාන වශයෙන් ධිවරකර්මාන්තය හා කෘෂිකර්මය මත යැපේ. වර්ෂ 1994 දී ඇතිවූ එකඟතාවයකින් පසු යුරෝපිය ආර්ථික කලාපය ඇති විය. මෙහි නිදහස් ආර්ථිකයක් පවතින අතර, බදු අඩු රටකි. එහි සුබසාධන පද්ධතියක් සහ ගෝලීය සෞඛ්‍ය පද්ධතියක් හා ප්‍රාදේශීය අධ්‍යාපනයක් ඇත. මෑත වර්ෂවල මෙය ලොව ධනවත්ම හා සංවර්ධිත රාජ්‍යයන් අතරට එක් විණි. 2007 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන ලැයිස්තුවේ වඩා සංවර්ධිත රට ලෙස හඳුන්වන්නේද අයිස්ලන්තයයි. 2008 වර්ෂයේ දි ජොහානා සිගුරුවාඩොටීර් අගමැතිනිය විය. මෙම රටේ සංස්කෘතිය රඳා පවතින්නේ සම්ප්‍රදායික ආහාරපාන, ගීත සහ පුරාණ අයිස්ලන්ත පුරාථණයන් මතය.
Republic of Iceland Ísland | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: | |
Location of අයිස්ලන්තය (dark green) in Europe (dark grey) – [Legend] | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | () |
93% , 7.0% other (see demographics) | |
, | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
Establishment — Independence | |
• See | 930 |
• | 1262 |
• Norway enters [a] | 1388 |
• [b] | 14 January 1814 |
• granted, limited | 5 January 1874 |
• Home rule expanded | 1 February 1904 |
• , with | 1 December 1918 |
• | 9 April 1940 |
• , personal union ends | 17 June 1944 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 103,001 km2 (39,769 sq mi) (107th) |
• ජලය (%) | 2.7 |
ජනගහණය | |
• 1 July 2010 ඇස්තමේන්තුව | 318,006[c] () |
• ඝණත්වය | 3.1/km2 (8.0/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $12.148 billion |
• ඒක පුද්ගල | $38,022 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $12.133 billion |
• ඒක පුද්ගල | $37,976 |
ගිනි (2010) | 25.0[d] දෝෂය: අනීතික Gini අගය · 1st |
මාසද (2010) | ▼ 0.869 දෝෂය: අනීතික HDI අගය · 17th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+0 (GMT) |
• ගිම්හාන () | not observed |
right | |
ඇමතුම් කේතය | |
a. ^ Danish monarchy reached Iceland in 1380 with the reign of in Norway. b. ^ Iceland, the and Greenland were formally Norwegian possessions until 1814 despite 400 years of Danish monarchy beforehand. |
ලොව ශක්තිවන්තම මිනිසුන් සිටින රට වන අයිස්ලන්තය ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. එදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා ලෙස විරුදාවලිය ලත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩක හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් මෙන්ම අනෙකුත් ලෝක ශූර ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයන් වන ජෝන් පෝල් සිග්මාසන්, මැග්නස් වර් මැග්නුසන්, ස්ටෙෆාන් සොල්වි පීටර්සන්, බෙනඩික්ට් මැග්නුසන්, පාල් ලෝගාසන්, ආරි ගනර්සන්, හයිටි ආනර්සන් සහ අන්ඩ්රෙස් ගුඩ්මුන්ඩ්සන් යන සියළුදෙනා අයිස්ලන්ත ජාතිකයින්ය. කිලෝග්‍රෑම් 186 ක් බරැති පුරාවෘත්තයක් හා සබැදි දැවැන්ත හුසෆෙල් ගලද පිහිටා ඇත්තේ අයිස්ලන්තයේය.
මූලාශ්‍ර
- "Iceland". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය