අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු , සහ වැනි මතවාද වලින් සමන්විත දේශපාලනික ප්රේක්ෂාවලියකි. වම්-දකුණු දේශපාලනික ප්රේක්ෂාවලියෙහි දකුණු පස කෙළවර මගින් මෙය නිරූපනය කෙරෙයි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වී ඇත්තේ ෆැසිස්ට්වාදය, නාසිවාදය සහ විස්තර කිරීමටය. එහෙත් නූතනයේදී , , , , වැනි මතවාද ද, ඊට අමතරව වෙනත් අධිකාරවාදී, උග්ර ජාතිකවාදී, විදේශ භීතික, , , සමලිංගිකභීති, සහ ප්රතිගාමී මතිමතාන්තර විස්තර කිරීමට ද "අන්ත-දක්ෂිණාංශික" යන යෙදුම භාවිත කෙරේ. අන්ත-දක්ෂිණාංශික දේශපාලනයෙහි ප්රතිඵල ලෙස විවිධ පුද්ගල කණ්ඩායම් දේශපාලනික ප්රචණ්ඩත්වයට, බලහත්කාරී ස්වීකරණයට, ජනවාර්ගික පවිත්රනයට සහ වාර්ගික සංහාර වැනි පීඩාවන්ට ලක් වී තිබේ.
අන්ත-දක්ෂිණාංශික දේශපාලනය
ප්රකාශන දිනය: