බලාපුවඩුගේ අජන්තා වින්ස්ලෝ මෙන්ඩිස් (උපත මොරටුවෙහිදී, 1985 මාර්තු 11 දිනදී) යනු ට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | Balapuwaduge Ajantha Winslow Mendis | |||
උස | 5 අඩි 11 අඟල් (1.80 m) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත් | |||
පක්දු යැවීමේ ශෛලිය | Right-arm , | |||
භූමිකාව | Bowler | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ||||
ටෙස්ට් මංගලාවතරණය (වරම ) | 23 July 2008 සඳහා ට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 8 March 2013 සඳහා ට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap ) | 10 April 2008 v | |||
අවසාන එදිජා තරගය | 10 December 2014 v | |||
එදිජා කමිස අංකය. | 40 | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
2007–present | ||||
2006–present | ||||
2011 | ||||
2008–2009 | ||||
2012–present | ||||
2013 | ||||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | Test | |||
තරග | 17 | 65 | 55 | 121 |
රැස්කල ලකුණු ගණන | 164 | 111 | 1,046 | 576 |
14.90 | 6.52 | 15.84 | 14.04 | |
100s/50s | 0/1 | 0/0 | 1/3 | 0/2 |
වැඩිම ලකුණු ගණන | 78 | 15 | 101 | 71* |
යැවීම් | 4,251 | 3,095 | 11,143 | 5,775 |
කඩුලු | 64 | 109 | 268 | 228 |
34.20 | 20.82 | 21.73 | 17.84 | |
කඩුලු 5 | 3 | 3 | 16 | 5 |
තරගයකදී කඩුලු 10 | 1 | n/a | 3 | n/a |
හොඳම පන්දු යැවීම | 6/117 | 6/13 | 7/37 | 7/23 |
පන්දු ඇල්ලීම්/ | 2/– | 9/– | 20/– | 23/– |
මූලාශ්‍රය: CricketArchive: http://www.espncricinfo.com/srilanka/content/player/268739.html, 3 December 2013 |
Ajantha Mendis | |
---|---|
උපත | 11 March 1985 – |
පක්ෂපාතීත්වය | Sri Lanka |
සේවාව/ශාඛාව | |
සේවා කාලය | 2005 – |
නිලය | |
ඒකකය |
දකුණු-අත් ලැසි-මද වේග පන්දු යවන්නෙකු ලෙස වර්ගීකරණයට ලක් වුවද, අජන්තා මෙන්ඩිස් යනු ගුග්ලි, පිට-බිඳුම් (ඕෆ් බ්රේක්), උඩු-දඟ (ටොප් ස්පින්), ලැසි-ඉපිලුම් (ෆ්ලිපර්ස්) සහ පා-බිඳුම් (ලෙග් බ්රේක්) යන පන්දු යැවීම් ශෛලීන් මිශ්‍රණයක් උපයෝගී කරගන්නා දඟ පන්දු යවන්නෙකි. ඔහු සතුව ඇති පන්දු එවීමේ ශෛලීන් සමුදාය හමුවේ පිතිකරුවන් වික්ෂිප්තව අන්දමන්දව ඔහුගේ නිත්‍ය පන්දු එවීම කුමක්දැයි තෝරාබේරා ගැනුමට නොහැකිව අවිනිශ්චිතව ලතැවුනු අවස්ථා එමටය. මෙන්ඩිස්, 2007-08 ක්‍රීඩා වාරයෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා වඩාත් ඵලදායී කඩුළු දවා ගන්නා වූ අතර, 10.56ක සාමාන්‍යයක් ඇතිව හා කඩුළු දවා ගැනීමේ සීඝ්‍රතාවය 31 ක් සහිතව කඩුළු 46ක් තරග හයකදී හිමි කර ගත්තේය.
හමුදා ජීවිතය
සාමාන්‍ය සෙබෙලකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අැතුලත් වීමෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්විය. ඉන්පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රභල පන්දු යවන්නෙකු වශෙයන් දැක්වූ වාර්තාගත දක්ෂතා හේතුවෙන් යුද්ධ හමුදාව තුල කොමිෂන් ලත් නිලධාරියෙකු ලෙස උසස්වීම් ලද අතර, වර්තමානයේ ලුතිතන්වරයෙකු වශයෙන් ඔහුගෙ සේවය යුද හමුදාව වෙත ලබාදෙයි.
මූලාශ්‍ර
බාහිර සබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය