මෙම ලිපිය විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා අවශ්‍ය විය හැක. |
ඇතැම් විට බොයිල්ගේ නියමය අවස්ථා සමීකරණයක ප්‍රථම ප්රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එකතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක.
pVn = නියතයක් ලෙස මෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ.
1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී.
1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.
V1/T1 = V2/T2
1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක.
මුළු පීඩනය=පළමු වායුවේ+ 2වන වායුවේ +n වැනි වායුවේ පීඩනය පීඩනය ......වායුවේ පීඩනය
මූලාශ්‍ර
http://en.wikipedia.org/wiki/Gas#Historical_Synthesis
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ව ය හ ක ම හ ශ ද ධ පව ත ර ක ර ම අවශ ය ක රණය දක ව න ම ත ඔබට හ ක නම ම ම ව ඩ ද ය ණ ක ර මට ල ප ය ක ර ණ ක වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ඇත ම ව ට බ ය ල ග න යමය අවස ථ සම කරණයක ප රථම ප රක ශනය ව ය හ ක ය 1662 ද අයර ලන ත ජ ත කයක වන ර බට බ ය ල ව ස න එක ක ළවරක ස ල කරන ලද J හ ඩ ත ව ද ර නලයක ය ද ග න පර ය ෂණ ශ ර ණ යක ඉද ර පත කළ ය එම නලය ක ට ස ල කරන ලද ක ළවර හ න යත ව ය ප රම ණයක ස රවන පර ද නලයට රසද ය එකත කළ ය අත ර ක රසද ය නලයට එකත කර ව ය ව පර ම ව ප රව ශම න ම න ගත ත ය නලය ද ග ව ව ත ක ළවර හ ක ට ක ළවර අතර රසද ය මට ටම අන තරය අන ව ව ය ව ප ඩනය න ර ණය කර ගත හ ක ව ය ම ම පර ය ෂණ ත ළ න ව ය පර ම ව ප ඩනය සමග ප රත ල මව ව චලනය වන බව බ ය ල සටහන කර ගත ත ය ගණ තමය ප රක ශනයක ල ස එය pV න යතයක ස ද ක ව ය හ ක pVn න යතයක ල ස ම ම සම කරණයක ප ළ ය ල කර ග න ම මග න ව ව ධ ත ප ගත ක ක ර ය වල ප ළ ල ව ව ස තර ක ර මට ය ද ගත හ ක ය එස ම ව ශ ෂ ට ත ප අන ප තය g ව න ව ව ධ අගයන ත ළ න n හ අගය ව නස ව ම ස ද ව 1787 ද ප ර ශ භ ත ක ව ද ය ඥ ජ ක ච ල ස ඔක ස ජන නය ට රජන ක බන ඩය ක සය ඩ හ ව තය න යම ත 80 K ප ර න තර වලද එකම ප රම ණයකට ප රස රණය වන බව ස ය ගන න ලද 1802 ද ජ සෆ ල ව ස ග ල ස ක පර ම ව හ උෂ ණත වය අතර ර ඛ ය සම බන ධය ප න ව ද න සම න පර ය ෂණවල ප රත ඵල ප රක ශයට පත කරන ලද V1 T1 V2 T2 1801 ද ජ න ඩ ල ටන ආ ශ ක ප ඩන න යමය ප රක ශයට පත කරන ලද ව ය ම ශ රණයක ප ඩනය එහ අඩ ග ව ය ස යල ල තන තන ව ඇත කරන ප ඩනයන ග එකත වට සම න ව ගණ තමය වශය න ව ශ ෂ n සඳහ එය ම ස ද ක ව ය හ ක ම ළ ප ඩනය පළම ව ය ව 2වන ව ය ව n ව න ව ය ව ප ඩනය ප ඩනය ව ය ව ප ඩනයම ල ශ රhttp en wikipedia org wiki Gas Historical Synthesis