බුද්ධාගම සහ බුදුදහම යන්න ද්වතාවයකි. බුද්ධාගම පැවැත්ම වඩාත් හොඳ කරගැනීමටයි, දෙව්, රජ, සිටු සැප ලැබීමටයි. බුදුදහම සසර දුක නැවැත්ම සඳහාය.
බුද්ධාගම සහ බුදු දහම /බුද්ධ ධර්මය බොහෝ අවස්ථාවලදී සාමාන පද ලෙස භාවිතා කලද සියුම්ව ගත්කල වෙනස් තේරුම් දෙයි. බුදු දහම බුදුනු වදාල හෝ අනුමත කල ධර්මයයි. එය ලොවටම පොදු (මහායාන හෝ ථේරවාද) අකාලික ධර්මයකි.
බුද්ධාගම යනු බුදු දහම සහ බුදු දහම යම් සමාජයක ඇතිවන විට පැවති සිරිත්, පුද පූජා මත බිහිවුන ආගමික මත සහ සම්ප්රදායන් වේ. මෙය රට හෝ ජන වර්ගය මත වෙනස්වන අතර කාලය සමග වෙනස්වීමට බඳුන්වේ.
නිදසුන්:
- ටිබෙට් බුද්ධාගම
- තායි බුද්ධාගම
- කාම්බෝජ බුද්ධාගම
- දුටුගැමුණු බුද්ධාගම
- ඔල්කට් බුද්ධාගම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද ධ ගම සහ බ ද දහම යන න ද වත වයක බ ද ධ ගම ප ව ත ම වඩ ත හ ඳ කරග න මටය ද ව රජ ස ට ස ප ල බ මටය බ ද දහම සසර ද ක න ව ත ම සඳහ ය බ ද ධ ගම සහ බ ද දහම බ ද ධ ධර මය බ හ අවස ථ වලද ස ම න පද ල ස භ ව ත කලද ස ය ම ව ගත කල ව නස ත ර ම ද ය බ ද දහම බ ද න වද ල හ අන මත කල ධර මයය එය ල වටම ප ද මහ ය න හ ථ රව ද අක ල ක ධර මයක බ ද ධ ගම යන බ ද දහම සහ බ ද දහම යම සම ජයක ඇත වන ව ට ප වත ස ර ත ප ද ප ජ මත බ හ ව න ආගම ක මත සහ සම ප රද යන ව ම ය රට හ ජන වර ගය මත ව නස වන අතර ක ලය සමග ව නස ව මට බඳ න ව න දස න ට බ ට බ ද ධ ගම ත ය බ ද ධ ගම ක ම බ ජ බ ද ධ ගම ද ට ග ම ණ බ ද ධ ගම ඔල කට බ ද ධ ගම