ෆෙහෙන්දූ (: ފެހެންދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, ජනාවාසී දූපත් අතුරින් එකකි.
ෆෙහෙන්දූ | |
---|---|
දූපත ගැන සාරාංශය | |
අයිතිව ඇත්තේ | බා අතොළුව |
ජනගහණය | 2486 |
දිග | 2160මී |
පළල | 220මී |
මාලේ සිට දුර | 96.88කිමී |
හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)
ෆුල්හාදූ සහ ගොයිදූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක මෙම දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.
, මෙම අතොළුව නම් කර ඇත්තේ, ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ සිහිවීමටය.
ආශ්රිත
- Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
- . The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.
මෙයද බලන්න
ඛණ්ඩාංක: 04°50′00″N 72°58′24″E / 4.83333°N 72.97333°E
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ හ න ද ފ ހ ނ ދ යන බ ල ස න ක ත ක ෂරය න ද ක ව න ජන ව ස ද පත අත ර න එකක ෆ හ න ද ද පත ග න ස ර ශයඅය ත ව ඇත ත බ අත ළ වජනගහණය2486ද ග2160ම පළල220ම ම ල ස ට ද ර96 88ක ම හ ර ස බර ග අත ළ ව ග ය ෆ ල හ ෆ හ න ද ෆ ල හ ද සහ ග ය ද සමග න වන ව නමම ක ඩ අත ළ වක ම ම ද පත ප හ ට ඇත ග ය ද අත ළ ව ග ය ද හ ග ය ෆ ල හ ෆ හ න ද ල ස න ද හ ඳ න ව ද ක ව න න හ ර ස බර ග අත ළ ව ල ස න දක ණ ම ල හ ස මද ල ව ත න ව න ව ඇත ත ස තප ම 6 පළල ඕඩයක න ම ම අත ළ ව ඕවල ක ර හ ඩයක ගන න ක ඩ එකක වන අතර එහ ව ඩ ම ද ග ස තප ම 10 ක ඇත ළ කලප ව බඹ 17 ස ට 20 දක ව පමණ ග ඹ ර ය එහ පත ල ව ල සහ ත වන අතර මඩ හ ම ට ම ශ ර ත ව ය ම ලද වය න ක ඩ අත ළ බ හ මයක කලප ම න න ව ම ම කලප ව මධ යය ක රල පරයන ව රහ ත ව ය ම ම අත ළ ව නම කර ඇත ත ජලම න ම ව ද ය ඥ සහ ද ර ඝ අභ ධ න ඩ ර ක ෂන ස ෆ ස ල ට ඇන ඩ ෆ ර ම ද ඊස ට ඉන ඩ ස චය න න ව හ ලන ඩ ක ප ඔෆ ග ඩ හ ප ඇන ඩ ඉන ටර ජ සන ට ප ර ට ස කම පය ල ඩ ච ෆ ල ෆ ර ම ඔර ජ නල ජර නල ස ඇන ඩ ඔබ සර ව ෂන ස ම ඩ ඩ ය ර න 21 ඉයර ස එක ස ප ර යන ස ඉන න ව ග ට ද ස ස ස හ කත ස හ ව මටය ආශ ර තDivehiraajjege Jōgrafige Vanavaru Muhammadu Ibrahim Lutfee G Sōsani The Maldive Islanders A Study of the Popular Culture of an Ancient Ocean Kingdom Barcelona 1999 ම යද බලන නඛණ ඩ ක 04 50 00 N 72 58 24 E 4 83333 N 72 97333 E 4 83333 72 97333 ම ලද වය න පර ස ථ නය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve