මයිකල් ෆෙස්ටස් වෙන්ස්ලස් පෙරේරා (1931 - 2013) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. 1965 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත තේරී පත් වීමට අපොහොසත් වූ නමුත් 1977 දී 8 වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සාර්ථක විය 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට පුත්තලම බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය පිහිටුවන ලදී. පෙරේරා 1989 සිට දක්වා මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය
Member of Parliament for | |
---|---|
තනතුර දරමින් 1965–1970 | |
තනතුර දරමින් 1977–1989 | |
Member of Parliament for | |
තනතුර දරමින් 1989–2001 | |
පුද්ගලික තොරතුරු | |
උපත | Michael Festus Wenceslaus Perera 29 සැප්තැම්බර් 1931 |
විපත | 12 January 2013 | (වයස 81)
ජාතිය | Sri Lankan |
දේශපාලන පක්ෂය | United National Party |
කලත්‍රයා | |
දරුවන් | |
පෞද්ගලික ජීවිතය
පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලැරීන් පෙරේරා සමඟ විවාහ වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ පියාද වේ. පෙරේරා 2013 ජනවාරි 12 වන දින වයස අවුරුදු 81 දී මිය ගියේය
යොමු කිරීම්
- "1977 Parliamentary Elections Results" (PDF). Official Website, Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 16 July 2018.
- "Former Minister Festus Perera passes away". Adaderana. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
- "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
- "Festus Perera dead". The Island. 13 January 2013. සම්ප්‍රවේශය 21 July 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මය කල ෆ ස ටස ව න ස ලස ප ර ර 1931 2013 ශ ර ල ක ක ද ශප ලනඥය ක 1965 6 ව න ප ර ල ම න ත ම ත වරණය ද ව න නප ප ව න ය ජනය කරම න ඔහ ප රථම වරට ප ර ල ම න ත වට ත ර පත ව ය පස ව ප වත 1970 ප ර ල ම න ත ම ත වරණය න ඔහ න වත ත ර පත ව මට අප හ සත ව නම ත 1977 ද 8 වන ප ර ල ම න ත ම ත වරණය න ස ර ථක ව ය 9 ව න ප ර ල ම න ත ම ත වරණය ද ව න නප ප ව ම ත වරණ ක ට ඨ ශය ව න වට ප ත තලම බහ මන ත ර ම ත වරණ ක ට ඨ සය ප හ ට වන ලද ප ර ර 1989 ස ට දක ව ම ත වරණ ක ට ඨ ශය මන ත ර වරය ක ල ස ත ර පත ව යHon Member of Parliament forතනත ර දරම න 1965 1970තනත ර දරම න 1977 1989Member of Parliament forතනත ර දරම න 1989 2001ප ද ගල ක ත රත ර උපතMichael Festus Wenceslaus Perera 29 ස ප ත ම බර 1931 1931 09 29 ව පත12 January 2013 2013 01 12 වයස 81 ජ ත යSri Lankanද ශප ලන පක ෂයUnited National Partyකලත රය දර වන ප ද ගල ක ජ ව තයප ර ර හ ටප ප ර ල ම න ත මන ත ර ල ර න ප ර ර සමඟ ව ව හ ව අතර හ ටප ප ර ල ම න ත මන ත ර න ර ෂන ප ර ර ග ප ය ද ව ප ර ර 2013 ජනව ර 12 වන ද න වයස අව ර ද 81 ද ම ය ග ය යය ම ක ර ම 1977 Parliamentary Elections Results PDF Official Website Department of Elections Sri Lanka සම ප රව ශය 16 July 2018 Former Minister Festus Perera passes away Adaderana 13 January 2013 සම ප රව ශය 21 July 2018 Festus Perera dead The Island 13 January 2013 සම ප රව ශය 21 July 2018 Festus Perera dead The Island 13 January 2013 සම ප රව ශය 21 July 2018