උතුරු ලන්ඩන මධ්‍යම මුස්ලිම් දේවස්ථානය ලෙසින්ද හැඳින්වෙන, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය යනු, අසල, සමීපයෙහි, පිහිටි මහල්-5 කින් සමන්විත . එක්සත් රාජධානියෙහි පුණ්‍යාතනයක් ලෙසින් ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය ලියාපදිංචිව ඇති අතර, ඉස්ලිංටන්හී සහ අවට උතුරු ලන්ඩන පේරුවන්හී දේශීය ප්‍රජාව වෙත සේවය සපයයි.
ෆින්ස්බර් පාක් මුස්ලිම් දේවස්ථානය | |
---|---|
උතුරු ලන්ඩන මධ්‍යම මුස්ලිම් දේවස්ථානය | |
මූලික තොරතුරු | |
පිහිටීම | එක්සත් රාජධානිය |
භූගෝලීය ඛණ්ඩාංක | 51°33′49″N 0°06′21″W / 51.5636°N 0.1057°Wඛණ්ඩාංක: 51°33′49″N 0°06′21″W / 51.5636°N 0.1057°W |
නායකත්වය | , ආචාර්ය , |
වෙබ්අඩවිය | finsburyparkmosque.org |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | මුස්ලිම් දේවස්ථානය |
ස්ථාපිත දිනය | ආරම්භය 1988, ප්‍රධාන ගොඩනැගිල්ල 1994 |
සම්පූර්ණ විස්තර | |
ධාරිතාව | 2,000 |
1 |
අන්තගාමී දේශකයෙක්වූ 1997 වසරෙහිදී එහි වීමත් සමගම මෙම මුස්ලිම් දේවස්ථානය වෙත අවධානය යොමු විය. ත්‍රස්ත-විරෝධී පොලීසිය විසින් එය වැටලීම හා සමගම 2003 වසරෙහිදී එහි භාරකරුවන් විසින් මෙම මුස්ලිම් දේවස්ථානය වසා දැමුණු අතර , නව නායකත්වයක් යටතේ 2005 වසරෙහිදී එය යළි-විවෘත කෙරිණි. මෙතැන් සිට, මෙම මුස්ලිම් දේවස්ථානය විසින් එහි අන්තවාදී අතීතය අවඥාවට ලක් කරමින්, දේශීය ප්‍රජාව සමග සමීපයෙන් කටයුතු කරමින් අනෙකුත් ලබ්ධීන් සමග සංවාදයක් ඇරඹීමට සමත් විය. මුස්ලිම් දේවස්ථානයෙහි මෙම විපරිමාණය පුළුල් ප්‍රශංසාවට ලක් විය. 2017 ජූනි මාසයෙහිදී, වාහනයක්-ගැටීමට සැලැස්වීමෙන් දියත් කල ප්‍රහාරයක් මුස්ලිම් දේවස්ථානය අසල සිදු කෙරිණි.
- ලන්ඩන්ස් ෆින්ස්බරි පාක් බිල්ට් ට්‍රස්ට් බිට්වීන් මුස්ලිම්ස් ඇන්ඩ් අදර්ස්, ඇන්ඩ් ඉට් පේඩ් ඕෆ්, එල්ඒ ටයිම්ස්, 20 ජූනි 2017
- "නෝර්ත් ලන්ඩන සෙන්ට්‍රල් මොස්ක් ට්‍රස්ට් – අබවුට් අස්". සම්ප්‍රවේශය 19 ජූනි 2017.
- ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය (10 ඔක්තොම්බර් 2010). "ෆින්ස්බරි පාක් මොස්ක්||බෙටර් කමියුනිටි රිලේෂන්,සර්විස් ඇන්ඩ් ඉමේජ්". ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය. http://www.finsburyparkmosque.org/.
- "ලන්ඩන් මොස්ක් ඇටෑක්: ‘නෝ ඉෆ්ස්, නෝ බට්ස්, දිස් ඊස් අ ටෙරරිස්ට් ඇටෑක්’". http://www.macleans.ca/news/world/london-mosque-attack-no-ifs-no-buts-this-is-a-terrorist-attack/.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උත ර ලන ඩන මධ යම ම ස ල ම ද වස ථ නය ල ස න ද හ ඳ න ව න ෆ න ස බර ප ක ම ස ල ම ද වස ථ නය යන අසල සම පය හ ප හ ට මහල 5 ක න සමන ව ත එක සත ර ජධ න ය හ ප ණ ය තනයක ල ස න ෆ න ස බර ප ක ම ස ල ම ද වස ථ නය ල ය පද ච ව ඇත අතර ඉස ල ටන හ සහ අවට උත ර ලන ඩන ප ර වන හ ද ශ ය ප රජ ව ව ත ස වය සපයය ෆ න ස බර ප ක ම ස ල ම ද වස ථ නයඋත ර ලන ඩන මධ යම ම ස ල ම ද වස ථ නයම ල ක ත රත ර ප හ ට මඑක සත ර ජධ න යභ ග ල ය ඛණ ඩ ක51 33 49 N 0 06 21 W 51 5636 N 0 1057 W 51 5636 0 1057 ඛණ ඩ ක 51 33 49 N 0 06 21 W 51 5636 N 0 1057 W 51 5636 0 1057න යකත වය ආච ර ය ව බ අඩව යfinsburyparkmosque orgග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයම ස ල ම ද වස ථ නයස ථ ප ත ද නයආරම භය 1988 ප රධ න ග ඩන ග ල ල 1994සම ප ර ණ ව ස තරධ ර ත ව2 0001 අන තග ම ද ශකය ක ව 1997 වසර හ ද එහ ව මත සමගම ම ම ම ස ල ම ද වස ථ නය ව ත අවධ නය ය ම ව ය ත රස ත ව ර ධ ප ල ස ය ව ස න එය ව ටල ම හ සමගම 2003 වසර හ ද එහ භ රකර වන ව ස න ම ම ම ස ල ම ද වස ථ නය වස ද ම ණ අතර නව න යකත වයක යටත 2005 වසර හ ද එය යළ ව ව ත ක ර ණ ම ත න ස ට ම ම ම ස ල ම ද වස ථ නය ව ස න එහ අන තව ද අත තය අවඥ වට ලක කරම න ද ශ ය ප රජ ව සමග සම පය න කටය ත කරම න අන ක ත ලබ ධ න සමග ස ව දයක ඇරඹ මට සමත ව ය ම ස ල ම ද වස ථ නය හ ම ම ව පර ම ණය ප ළ ල ප රශ ස වට ලක ව ය 2017 ජ න ම සය හ ද ව හනයක ග ට මට ස ල ස ව ම න ද යත කල ප රහ රයක ම ස ල ම ද වස ථ නය අසල ස ද ක ර ණ ලන ඩන ස ෆ න ස බර ප ක බ ල ට ට රස ට බ ට ව න ම ස ල ම ස ඇන ඩ අදර ස ඇන ඩ ඉට ප ඩ ඕෆ එල ඒ ටය ම ස 20 ජ න 2017 න ර ත ලන ඩන ස න ට රල ම ස ක ට රස ට අබව ට අස සම ප රව ශය 19 ජ න 2017 ෆ න ස බර ප ක ම ස ල ම ද වස ථ නය 10 ඔක ත ම බර 2010 ෆ න ස බර ප ක ම ස ක බ ටර කම ය න ට ර ල ෂන සර ව ස ඇන ඩ ඉම ජ ෆ න ස බර ප ක ම ස ල ම ද වස ථ නය http www finsburyparkmosque org ලන ඩන ම ස ක ඇට ක න ඉෆ ස න බට ස ද ස ඊස අ ට රර ස ට ඇට ක http www macleans ca news world london mosque attack no ifs no buts this is a terrorist attack