{{තොරතුරුකොටුව ශ්‍රී ලංකාබාලදක්ෂ ව්‍යාපාරයේ ආදිකතෘ එෆ්.ජී.ස්ටීවන්ස් |name=ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් |birth_date= 1890
|image=
|nickname= Big Chief White Eagle (ඉංග්‍රීසි), වයිට් ඊගල්(සිංහල, "සුදු රාජාලියා") |birth_place = , එංගලන්තය |allegiance= එංගලන්තය |serviceyears=1911 – 1945
ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස්, වයිට් ඊගල් වයිට් ඊගල් (02 ජුනි 1890) යනු, ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප්රමුඛත්වයෙන් 1912 වසරේ දී ලංකා බාලදක්ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ.
ආරම්භය
1907 දී එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. එය සදහා ඔහු තම ඉංජිනේරු නිල නිවසට යාබඳව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය තෝරා ගත්තේ ය. මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ විදුහල්පති ඩී. ඇල්ප්‍රඩ් ජයසිංහ මහතා සමග ද සාකච්ඡා කොට නියම කරගත් දිනක දී විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් අමතා බේඩන් පවල් සාමිවරයා හා බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව තමා දන්නා අන්දමින් කරුණු ඉදිරිපත් කරමින් දේශණයක් ද පවත්වනු ලැබිණ. මෙම දේශණයෙන් පසු පාසලේ සිසුන් තුළ මෙන්ම ආචාර්ය මණ්ඩලය තුළ ද බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව උනන්දුවක් ඇති වූ බව පාසල් ඉතිහාසයෙහි වාර්තා වී තිබේ. එම දේශණාවෙන් ඔද වැඩුණු සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතික සිසුන් 07 දෙනෙකු ජාති ආගම් භේදයෙන් තොර ව මෙතෙක් කිසිවෙකුත් නො දත් මේ නව වැඩසටහනට ඇතුලත්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඇත. තම්බෝ නඩරාජා, පීටර් බෝලින්, ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී.කපුවත්ත, ඒ.එම්. හමීඩ්, එම්. සහබ්ඩීන් සහ ජෝන් කරුණාරත්න යන සිසුන් 07දෙනා මේ පිරිසට අයත් විය. ලංකාවේ ප්‍රථම බාලදක්ෂයින් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ රෝපණය කිරීමේ මුල් පියවර මෙසේ අාරම්භ විය.
පළමු බාලදක්ෂ කණ්ඩායම
එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. මුල් බාලදක්ෂ කණ්ඩායමට එවකට රජයේ හා යුධ නිලධරයන් බොහෝ ගණනකගේ සහය ලැබුණ බව පැරණි වාර්තා වල දැක්වේ. 1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු හෙයින් එතැන් සිට ක්‍රිස්තුදේව විද්‍යාලයට එතුමාගේ සේවය අහිමි විය. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්ෂයන් ගණන 248ක් සිටි බව සංගණන වාර්තා වල සදහන් වේ. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.
ප්‍රාදේශීය ශාඛා සංගම්
ස්ටීවන්ස් මහතා බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. එය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ.
ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා මෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතාද, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා ඇතුළු කීර්තිමත් බාලදක්ෂයින් විශාල ප්‍රමාණයක් මෙම ලංකාවේ පළමු බාලදක්ෂ කණ්ඩායම විසින් දැයට දායාද කර ඇත.
බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ ප්රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද පසු ව The Ceylon Scout නමින් ප්‍රථම නිල පුවත්පත නිකුත් කිරීමට ද එතුමාට හැකි විය. මෙම පුවත්පත් මඟින් මෙන් ම අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී.එ්.ආර්. හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ.ටී.ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ ද ජේසු නිකායික ගරු සී.රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස පරීක්ෂක සී.ටී.සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ. 1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. “සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි.
සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ රැළිය
කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය. මේ වන විටත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳවා තිබූ අතර යුද සේවය නිමා වූ වහා නැවතත් ලංකාවට පැමිණ යළිත් බාලදක්ෂ කටයුතු කෙරෙහි අවධානය යොමුකරනු ලැබුවේ ය. ඒ වන විටත් දේශීය වශයෙන් පරිනත පුහුණුවක් ලැබූ නායකයින් ගණනාවක් මෙන්ම බාලදක්ෂ සමූහ ගණනාවක් ද දිවයින පුරා ආරම්භ වී ඉතා දියුණු මට්ටමකින් පැවති බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. නවවසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස් ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට පැමිණියේ ය. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්රදානය කරන ලද්දේ ය. ඒ් වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසුබිම බෙහෙවින් වෙනස් වී තිබිණ. 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටතේ එෆ්. ජී. ස්ටීවන්ස් මහතා විජිත කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අසු වූ අතර එම වකවානුවේදී එතුමා ලංකා බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. පසුව මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතිත්වයට පත්විය. මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන කොමසාරිස් වශයෙන් ද පත් කරනු ලැබූ අතර ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය. කෙසේ හෝ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී එෆ්.ජී.ස්ටීවන්ස් මහතා එම කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි අතර එය විද්‍යාලීය බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා කතා කිරීමට ද එතුමාට අවස්ථාව ලබා දී තිබේ.
ශ්‍රී ලාංකීය ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ. මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ ය.
රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය.
ආශ්රිත
- {{:en:First_Sri_Lankan_Scout_Troop}}
- {{:en:Sri_Lanka_Scout_Association}}
- "Big Chief White Eagle".
- සංරක්ෂිත පිටපත, https://www.scout.org/BronzeWolfAward, ප්‍රතිෂ්ඨාපනය 2016-12-21
- https://en.wikipedia.org/wiki/List_of_recipients_of_the_Bronze_Wolf_Award
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත රත ර ක ට ව ශ ර ල ක බ ලදක ෂ ව ය ප රය ආද කත එෆ ජ ස ට වන ස name ප ර න ස ස ජ ර ජ ස ට වන ස birth date 1890 1890 image nickname Big Chief White Eagle ඉ ග ර ස වය ට ඊගල ස හල ස ද ර ජ ල ය birth place එ ගලන තය allegiance එ ගලන තය serviceyears 1911 1945 ප ර න ස ස ජ ර ජ ස ට වන ස වය ට ඊගල වය ට ඊගල 02 ජ න 1890 යන ඉ ග ර ස ජ ත ක එෆ ජ ස ට වන ස මහත ග ප රම ඛත වය න 1912 වසර ද ල ක බ ලදක ෂ කටය ත ම තල ක ර ස ත ද ව ව ද ය ලය න ආරම භ ව ය ජ න 02 ද නය ශ ර ල ක බ ලදක ෂ ව ය ප රය හ ආද කත ද නය ල ස සලකන ල බ ආරම භය1907 ද එ ගලන තය ඇරඹ බ ලදක ෂ ව ය ප රය ඉන වසර 5කට පස 1911 ද එවකට ම තල ට අන ය ක ත ව ප රස ද ධ ව ඩ ද ප ර තම න ත ව PWD ස ව ල ඉ ජ න ර ව ක ල ස ස වය කළ ඉ ග ර ස ජ ත ක ප ර න ස ස ජ ර ජ ස ට වන ස මහත ට බ ඩ න පවල ස ම ත ම ව ස න අරඹන ලද ළම ව ය ප රය ල ක ව ස වද ශ ක දර වන ව ත හද න ව ද ම අදහස ඇත ව ය එය සදහ ඔහ තම ඉ ජ න ර න ල න වසට ය බඳව ප හ ට ම තල ක ර ස ත ද ව ව ද ය ලය ත ර ගත ත ය ම තල ක ර ස ත ද ව ව ද ය ලය ව ද හල පත ඩ ඇල ප රඩ ජයස හ මහත සමග ද ස කච ඡ ක ට න යම කරගත ද නක ද ව ද ය ලය ආච ර ය මණ ඩලය හ ස ස න අමත බ ඩන පවල ස ම වරය හ බ ලදක ෂ ව ය ප රය ප ළ බඳ ව තම දන න අන දම න කර ණ ඉද ර පත කරම න ද ශණයක ද පවත වන ල බ ණ ම ම ද ශණය න පස ප සල ස ස න ත ළ ම න ම ආච ර ය මණ ඩලය ත ළ ද බ ලදක ෂ ව ය ප රය ප ළ බඳ ව උනන ද වක ඇත ව බව ප සල ඉත හ සය හ ව ර ත ව ත බ එම ද ශණ ව න ඔද ව ඩ ණ ස හල ද මළ ම ස ල ම හ බර ගර ජ ත ක ස ස න 07 ද න ක ජ ත ආගම භ දය න ත ර ව ම ත ක ක ස ව ක ත න දත ම නව ව ඩසටහනට ඇත ලත ව මට ස ය ක ම ත ත න ඉද ර පත ව ඇත තම බ නඩර ජ ප ටර බ ල න ආර ඩ ක ට ව ග දර ආර බ කප වත ත ඒ එම හම ඩ එම සහබ ඩ න සහ ජ න කර ණ රත න යන ස ස න 07ද න ම ප ර සට අයත ව ය ල ක ව ප රථම බ ලදක ෂය න ල ස බ ලදක ෂ ව ය ප රය ශ ර ල ක ව ත ළ ර පණය ක ර ම ම ල ප යවර ම ස අ රම භ ව ය පළම බ ලදක ෂ කණ ඩ යමඑෆ ජ ස ට වන ස මහත ව ස න ක ර ස ත ද ව ව ද ය ලය බ ලදක ෂ කණ ඩ යම ආරම භ කරන ල බ ව ද එහ භ රක රත වය ද ර මට එත ම ට න හ ක ව ය ඒ සදහ ක ර ස ත ද ව ව ද ය ලය එවක ව ද හල පත ත ම ග ස ය ර ව එම ව ද ය ලය ම ස වය කල ඩ ච ල ස ජයස හ මහත ව ත පවරන ල බ ණ ඒ අන ව ල ක ව ප රථම බ ලදක ෂ න යකය වන ය ච ල ස ජයස හ මහත ය ම ල බ ලදක ෂ කණ ඩ යමට එවකට රජය හ ය ධ න ලධරයන බ හ ගණනකග සහය ල බ ණ බව ප රණ ව ර ත වල ද ක ව 1914 ප න න ග ණ පළම ල ක ස ග ර මයත සමග ම එෆ ජ ස ට වන ස මහත න වත ක ළඹට ස ථ න ම ර කරන ල බ හ ය න එත න ස ට ක ර ස ත ද ව ව ද ය ලයට එත ම ග ස වය අහ ම ව ය 1915 වනව ට ආච ර යවර න ද ඇත ළ ව ල ක ව ප ර බ ලදක ෂයන ගණන 248ක ස ට බව ස ගණන ව ර ත වල සදහන ව බ ප ත ම ව ස න එෆ ජ ස ට වන ස මහත යටත ව ජ ත ක මස ර ස ධ රයට පත කරන ල බ ම න අනත ර ව 1914ද බ ර ත න ය බ ලදක ෂ ස ගමය හ ල ක ශ ඛ ව British Boy Scout Association Ceylon Branch වශය න ප ළ ග න ම ස ද ව ය ප ර ද ශ ය ශ ඛ ස ගම ස ට වන ස මහත බස න හ ර පළ ත පළම ප ර ද ශ ය ශ ඛ ස ගමය ප හ ට ව අතර 1913 ද මහන වර ධර මර ජය ද 1914 ද ග ල ල මහ න දය ද බ ලදක ෂ ව ය ප රය ව ය ප ත කළ ය ග ල ද ස බ ලදක ෂ ක මස ර ස වරය ල ස එෆ ජ ප යර ස මහත ක ර ය කළ ය ම න පස ම ර ව ම ලද ද ස ත ර ක ක ත ළ ද බ ලදක ෂ කණ ඩ යම ආරම භ කරම න බ ලදක ෂ ව ය ප රය ව ය ප ත ක ර මට කටය ත කරන ලද 1914 ද පළම වන ක ළඹ සම හය ග ල ම වද ර ප හ ට ක ර ස ත ද ව ද ව ම ද ර අරඹන ලද එය අ ණ ඩ ක ර උත මන ග කණ ඩ යම ල ස න ද හ ද න ව ල ක ව අවස න අග ර ණ ඩ ක රය ම න ම ශ ර ල ක ව ප රථම ව ධ යක න වන ජන ධ පත ව ව ල යම ග පල ලව මහත ද ක ළඹ ව ශ ව ව ද ය ලය ජ ය ෂ ඨ කථ ක ච ර ය දය ර හණ අත ක ර ළ මහත ඇත ළ ක ර ත මත බ ලදක ෂය න ව ශ ල ප රම ණයක ම ම ල ක ව පළම බ ලදක ෂ කණ ඩ යම ව ස න ද යට ද ය ද කර ඇත බ ලදක ෂ ව ය ප රය ප ළ බඳ ව ල ක ව ප ර ද න වත ක ර ම අරම ණ න ස ල න ඉන ඩ ප න ඩන ස Ceylon Independence ප වත පත හ සත පත බ ලදක ෂ ප රව ත ත ත රයක ව න කරග න මට ද පස ව The Ceylon Scout නම න ප රථම න ල ප වත පත න ක ත ක ර මට ද එත ම ට හ ක ව ය ම ම ප වත පත මඟ න ම න ම අන ක ත ජ ත ක ප වත පත මඟ න ද ව ය ප රය අරම ණ හ ප රත පත ත එළ දක වම න ද බ ලදක ෂ ආච ර යවර න ල ස බ ඳ න ල ස ඉල ල එකල ස ර ලක ප රභ න ව ත ආය චනය කරම න ද ල ප පළ කරන ලද ද ය ම සඳහ බ එ ආර හ ය ස මහත ග ද යකත වය අත මහත ව ගර ජ ට ස ම ල Rev J T Small ද වග ත ත ම ග ද ජ ස න ක ය ක ගර ස ර චඞ Rev C Reichard ප යත ම ග ද රජය රස පර ක ෂක ස ට ස මන ස C T Symonds මහත ග ද සහය ගය එත ම ට ල බ ණ 1916 ද ල ක බ ලදක ෂ ව ය ප රය ව ක ප තක අ ශය ඇරඹ ණ ද න ද ම ල ක ව ප රථම ව ක ප තක ර ළ වන 2 වන ග ල ල ර ච මන ඞ ව ද ය ලය ය ප තක ර ළ හ ආරම භය ද 1918 ද ක ළඹ ද අරඹන ලද ල ක ව ම හ ද බ ලදක ෂ අ ශය ද 1920 ද අරඹන ලද ම නවක බ ලදක ෂ අ ශය ද ස ට වන ස ය ගයට අයත ව ස ද ර ජ ල ය යන අන වර ථ න මය න හ ඳ න ව ම ත ම ට එහ ස වය කළ හ ක ව ය වසර 20 ක පමණ සමස ත ල ක ප රථම බ ලදක ෂ ර ළ යක ළඹ හ ව ල ක ත රග තරග ප ට ය හ 1917 ද ප වත සමස ත ල ක ප රථම බ ලදක ෂ බටහ ර ද ස ර ළ ය ම රට බ ලදකෂය න ට නවම අද ද ක මක ව ය ම වන ව ටත එෆ ජ ස ට වන ස මහත යටත ව ජ ත ආණ ඩ ව ව ස න ම සප ත ම ය ව ය ද ස වය ක ඳව ත බ අතර ය ද ස වය න ම ව වහ න වතත ල ක වට ප ම ණ යළ ත බ ලදක ෂ කටය ත ක ර හ අවධ නය ය ම කරන ල බ ව ය ඒ වන ව ටත ද ශ ය වශය න පර නත ප හ ණ වක ල බ න යකය න ගණන වක ම න ම බ ලදක ෂ සම හ ගණන වක ද ද වය න ප ර ආරම භ ව ඉත ද ය ණ මට ටමක න ප වත බව බ ලදක ෂ ඉත හ සය සදහන ව නවවසරක ර ජක ර ය න පස ව ලද න ව ඩ ව න පස එ ගලන තයට ග ය එත ම ග ල ඞ ස ක ර ක ව ල Gladys Crockwell ම ණ ව ය හ ව ව හ ව 1920 ද යළ ත ල ක වට ප ම ණ ය ය එෆ ජ ස ට වන ස මහත ග වසර 33ක බ ලදක ෂ ව ය ප රයට කරන ල බ ව ශ ෂ ට ස වය අගයම න බ ප ත ම ව ස න ප ද ගල ක ව ඇගය මට ලක කරම න ර ද ව කය සම ම නය ද ප රද නය කරන ලද ද ය ඒ වන ව ට ල ක බ ලදක ෂ ව ය ප රය හ පස බ ම බ හ ව න ව නස ව ත බ ණ 1921 ද පළම වරට ල ක බ ලදක ෂ ව ය ප රය න යක බ ඩන පව ල ස ම වරය සහ ඔල ව ස න ට ක ල ය ර ම ත න යග ල ක වට ස පත ව ම ස ද ව ය එම අවස ථ ව ද ඔව න ප ළ ග න මට ක ළඹ ග ල ම වද ර ප ට ය ප වත ර ළ ය න අනත ර ව බ හ හ ල හ ප ප ම මධ යය යටත එෆ ජ ස ට වන ස මහත ව ජ ත ක මස ර ස ධ රය න ඉල ල අස ව අතර එම වකව න ව ද එත ම ල ක බ ලදක ෂ කටය ත සම බන ධය න බ හ කණස සල ල න ද ස ට බව ව ර ත ව පස ව ම ත ම න වත 1939 ද ග හ ස ගමය සභ පත ත වයට පත ව ය ම ම වකව න ව ද ජ ත ක බ ලදක ෂ ම ලස ථ නය ව ස න එත ම ගර ප රධ න ක මස ර ස වශය න ද පත කරන ල බ අතර ල ක බ ලදක ෂ ව ය ප රය පළම ප රධ න ක මස ර ස වරය වන න ද ම ත ම ය ක ස හ ක ර ස ත ද ව ව ද ය ලය බ ලදක ෂ කණ ඩ ම ප ර ත බ උද ය ගය න අඛණ ඩ ව පවත ව ග න ග ස ඇත බව එම කණ ඩ යම ප රණ ල ග සටහන වල න ප න 1940 වර ෂය ද එෆ ජ ස ට වන ස මහත එම කණ ඩ යම න රඹ ම සදහ ප රධ න ක මස ර ස වරය ල ස ප ම ණ අතර එය ව ද ය ල ය බ ලදක ෂ ල ග ප ත අත සන සහ ත ව සටහන තබ ත බ 1940 07 30 ද න තබන ලද ල ග සටහනක න ක යව න න එත ම ට ග රව ප ණ ස එද න ප සල දර වන අමත කත ක ර මට ද එත ම ට අවස ථ ව ලබ ද ත බ ශ ර ල ක ය ප රථම බ ලදක ෂ ක මස ර ස ම න ම ක ර ස ත ද ව බ ලදක ෂ සම හය න ර ම ත ත ම වශය න ද එත ම ස හ ක ර ම ප ණ ස එම ව ද ය ල යහ ඉද කල බ ලදක ෂ උයන හ එෆ ජ ස ට වන ස මහත ග උඩ කය ප රත ම වක ද ඉඳ කර ත බ එත මන ව න ව න ල ක ව ඉද ව ඒකම ස හ වටන ප රත ම ව ද ම ය ව ම ම න ර ම ණය ම තල හ ටප බ ලදක ෂ ක මස ර ස ර ජ න ල ඩ ව ල සන මහත ග ය රට ප ර ප වත ස යළ ම බ ලදක ෂ ග හ ස ගම වලට යම න සහ ඒව ය පවත න අඩ ප ඩ අවම කර ග න මට සහ ය ව ම න බ ලදක ෂ ම ලධර ම අන ව ම බ ලදක ෂ කණ ඩ යම ම හ යව ම සඳහ න යකයන ට උපද ස ද ම න ද 1945 වසර ද න වත එ ගලන තය බල යන ත ර ම ඉත ප රශ සන ය ආදර ශවත ස ව වක කරන නට එත ම ට හ ක ව ය ආශ ර ත en First Sri Lankan Scout Troop en Sri Lanka Scout Association Big Chief White Eagle ස රක ෂ ත ප ටපත https www scout org BronzeWolfAward ප රත ෂ ඨ පනය 2016 12 21 https en wikipedia org wiki List of recipients of the Bronze Wolf Award