ෆලූඩා යනු ඉන්දියානු උපමහාද්වීපියේ සීතල ජනප්‍රිය අතුරුපස විශේෂයකි. සම්ප්‍රදානුකුලව එය සාදනු ලබන්නේ රෝස සිරප් , හින් මුරුක්කු , පැණිරස කසකාසය ඇට , ජෙලි කැබලි , කිරි යොදාගන්නේය. තවද මිට බහුල වශයෙන් අයිස් ක්‍රීම් ස්වල්පයක්ද එකතු කරයි. මේ සදහා යොදාගන්නා හින් මුරුක්කු සාදනු ලබන්නේ තිරිගු පිටි, අරලුපිටි, ඉරිගු පිටි හෝ සව් යොදාගෙනය.
Faluda.JPG රෝස සිරප්, " kulfi" සහ කසකාසය ඇට සමග ෆලුඩා | |
Origin | |
---|---|
ආරම්භවූ ප්‍රදේශය | ඉන්දියානු උපමහාද්වීපය |
Region or state | ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, බංගලාදේශය, ම්යන්මාරය සහ ශ්‍රී ලංකාව |
Details | |
Course | පානයකි |
Main ingredient(s) | කිරි, රෝස සිරප්, හින් මුරුක්කු, කසකාසය ඇට |
ඉතිහාසය
ෆලූඩාවල මුලාරම්භය පර්සියාව දක්වා විහිදේ. පර්සියාවෙහි ෆලූඩාවලට සමාන ෆාලූඩ්හ් නම් වු ජනප්‍රිය අතුරුපසක් ද විය.මෙම අතුරුපස ඉන්දියාවට පැමිණියේ මුස්ලිම් වෙළෙන්දුන් සහ දාසය වන සියවසේ සිට දහඅට වන සියවසේ දක්වා කාලය තුල වු ඉන්දියාවෙහි වාසයට පැමිණි අධිපතින් මගිනි. වර්තමාන ෆාලූඩ්හ්වල සුවරූපය මුගල් අධිරාජය විසින් ගොඩනගන ලද්දක් වන අතර එය විජයග්‍රහනයන් හරහා පැතිරුණි. විශේෂයෙන් වර්තමාන හයිද්‍රාබාද් සහ කර්ණාටක ජයක්ග්‍රහණ ලද මුස්ලිම් පාලකයන් මෙයට විවිධ දේ එක්කරමින් අනුග්‍රහය දැක්විය. මෙය අද වනවිට පකිස්ථානු සංස්කෘතියේ ප්‍රධාන අතුරුපසක් වන අතර විශේෂයෙන් මුස්ලිම් උත්සව වලදී භාවිත කරයි.
රූපාත්මක සටහන
හින්දුස්ථානයේ මුල් අවදියේ ෆලූඩා “අඩුකොට/පහත් ලෙස” දක්වනලදී. එය හින් මුරුක්කු භාවිතය නිසා සිදුවන්නට ඇතැයි විස්වාස කෙරේ. උදාහරණයක් වශයෙන් ගත්කල අපකීර්තියට පත්වූ අයෙක් තමන්ගේ කීර්ති නාමය ෆලූඩා ඒකකට හැරවුණු බවට ප්රකාශකල යුතුයි. ඒනම් එය දළ වශයෙන් “මගේ කීර්තියට වෙඩි තබන ලදී” වශයෙන් අදහස් වේ.
ප්‍රබේද
අද වනවිට ෆලූඩාවල ස්වරූපයන් විශාල ප්‍රමාණයක් දැකිය හැක. ඉන් සමහරක් හින් මුරුක්කු රහිතව පළතුරු මිශ්‍රකොට සාදනු ලැබේ.[]
- බංගලාදේශයේ මෙය සැදීමේදී " (pandan) " සාරය, "", සව් ඇට, යොදය සහිත පොල්, අබ, කිරි.හින් මුරුක්කු සහ සැර අධික "" ද යොදාගනු ලැබේ.
- මැලේසියාව සහ සිංගප්පූරුවෙහි මිට සමාන බිමක් ඇත එය නමින් "බන්ඩනග්"".
- තායි පානයක් වන "නාම් මන්ග්ලක්" ෆලූඩා වලට සමාන වන අතර එය සදා ඇත්තේ ජෙලි කැබලි, "","" නම් වු කුඩා ඇට වර්ගයක් සිනි, වතුර සහ රෝස වතුර භාවිතා කරමින්ය.
- ඉරාකයේ ඔවුනට අවේනික වු ආකාරයට සාදන නමුත් තරමක් මහතා හින් මුරුක්කු භාවිතා කරයි.
- මිට සමාන නවීන පෙරදිග ආසියානු පානය වන්නේ " " ය.
- "Andrea" නම්වු ප්‍රසිද්ධ ෆලූඩා සැදීම සදහා විවිධ රෝස සිරප් උකු කිරි සහ ළපටි " " භාවිත කරයි .
- "Rabri" ෆලුඩා.
- මුරුසියානුවන් "alouda" නමින් හදුන්වන අතර , එය "ෆලුඩා" වචනයෙහි ප්රබෙධයක්ද වේ. තවද මෙය බොහෝ අතින් රසයටද සැදීමට යොදාගන්නා ද්‍රව්‍ය වලින්ද සමාන වේ.
- දකුණු අප්‍රිකාවේ තවත් මෙවැනිම බිමක් ඇති අතර එය ෆලුඩා නමින්ද හැදින්වේ. එය අහාර වේලක් සමග හෝ පසුව පිළිගන්වනු ලබයි.
අධ්‍යනයන් සදහා
- India today, Volume 24, Thomson Living Media India Ltd., 1999, https://books.google.com/books?id=5WNDAAAAYAAJ, "... Magar this time to izzat ka falooda ban jayega (my reputation will be shot) ..."
- Rabdi faluda, http://ibnlive.in.com/news/this-summer-cool-off-with-rabdi-falooda/9535-3-11.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-08
Template:Pakistani Dishes
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆල ඩ යන ඉන ද ය න උපමහ ද ව ප ය ස තල ජනප ර ය අත ර පස ව ශ ෂයක සම ප රද න ක ලව එය ස දන ලබන න ර ස ස රප හ න ම ර ක ක ප ණ රස කසක සය ඇට ජ ල ක බල ක ර ය ද ගන න ය තවද ම ට බහ ල වශය න අය ස ක ර ම ස වල පයක ද එකත කරය ම සදහ ය ද ගන න හ න ම ර ක ක ස දන ලබන න ත ර ග ප ට අරල ප ට ඉර ග ප ට හ සව ය ද ග නය ෆල ඩ Faluda JPGර ස ස රප kulfi සහ කසක සය ඇට සමග ෆල ඩ Originආරම භව ප රද ශයඉන ද ය න උපමහ ද ව පයRegion or stateඉන ද ය ව න ප ලය පක ස ථ නය බ ගල ද ශය ම යන ම රය සහ ශ ර ල ක වDetailsCourseප නයක Main ingredient s ක ර ර ස ස රප හ න ම ර ක ක කසක සය ඇටම යන ම රය හ ෆල ඩ පළත ර කජ සහ අය ස ක ර ම ට ප ප න එක සහ ත ෆල ඩ ච ය ර පයක ඉත හ සයෆල ඩ වල ම ල රම භය පර ස ය ව දක ව ව හ ද පර ස ය ව හ ෆල ඩ වලට සම න ෆ ල ඩ හ නම ව ජනප ර ය අත ර පසක ද ව ය ම ම අත ර පස ඉන ද ය වට ප ම ණ ය ම ස ල ම ව ළ න ද න සහ ද සය වන ස යවස ස ට දහඅට වන ස යවස දක ව ක ලය ත ල ව ඉන ද ය ව හ ව සයට ප ම ණ අධ පත න මග න වර තම න ෆ ල ඩ හ වල ස වර පය ම ගල අධ ර ජය ව ස න ග ඩනගන ලද දක වන අතර එය ව ජයග රහනයන හරහ ප ත ර ණ ව ශ ෂය න වර තම න හය ද ර බ ද සහ කර ණ ටක ජයක ග රහණ ලද ම ස ල ම ප ලකයන ම යට ව ව ධ ද එක කරම න අන ග රහය ද ක ව ය ම ය අද වනව ට පක ස ථ න ස ස ක ත ය ප රධ න අත ර පසක වන අතර ව ශ ෂය න ම ස ල ම උත සව වලද භ ව ත කරය ර ප ත මක සටහනහ න ද ස ථ නය ම ල අවද ය ෆල ඩ අඩ ක ට පහත ල ස දක වනලද එය හ න ම ර ක ක භ ව තය න ස ස ද වන නට ඇත ය ව ස ව ස ක ර උද හරණයක වශය න ගත කල අපක ර ත යට පත ව අය ක තමන ග ක ර ත න මය ෆල ඩ ඒකකට හ රව ණ බවට ප රක ශකල ය ත ය ඒනම එය දළ වශය න මග ක ර ත යට ව ඩ තබන ලද වශය න අදහස ව ප රබ දම ම බ ය හ ජ හ ව රළ හ ව ලදස ලක ත ල ව ෆල ඩ හ ච ය ර පයක අද වනව ට ෆල ඩ වල ස වර පයන ව ශ ල ප රම ණයක ද ක ය හ ක ඉන සමහරක හ න ම ර ක ක රහ තව පළත ර ම ශ රක ට ස දන ල බ තහව ර කර න ම ත බ ගල ද ශය ම ය ස ද ම ද pandan ස රය සව ඇට ය දය සහ ත ප ල අබ ක ර හ න ම ර ක ක සහ ස ර අධ ක ද ය ද ගන ල බ ම ල ස ය ව සහ ස ගප ප ර ව හ ම ට සම න බ මක ඇත එය නම න බන ඩනග ත ය ප නයක වන න ම මන ග ලක ෆල ඩ වලට සම න වන අතර එය සද ඇත ත ජ ල ක බල නම ව ක ඩ ඇට වර ගයක ස න වත ර සහ ර ස වත ර භ ව ත කරම න ය ඉර කය ඔව නට අව න ක ව ආක රයට ස දන නම ත තරමක මහත හ න ම ර ක ක භ ව ත කරය ම ට සම න නව න ප රද ග ආස ය න ප නය වන න ය Andrea නම ව ප රස ද ධ ෆල ඩ ස ද ම සදහ ව ව ධ ර ස ස රප උක ක ර සහ ළපට භ ව ත කරය Rabri ෆල ඩ ම ර ස ය න වන alouda නම න හද න වන අතර එය ෆල ඩ වචනය හ ප රබ ධයක ද ව තවද ම ය බ හ අත න රසයටද ස ද මට ය ද ගන න ද රව ය වල න ද සම න ව දක ණ අප ර ක ව තවත ම ව න ම බ මක ඇත අතර එය ෆල ඩ නම න ද හ ද න ව එය අහ ර ව ලක සමග හ පස ව ප ළ ගන වන ලබය අධ යනයන සදහ India today Volume 24 Thomson Living Media India Ltd 1999 https books google com books id 5WNDAAAAYAAJ Magar this time to izzat ka falooda ban jayega my reputation will be shot Rabdi faluda http ibnlive in com news this summer cool off with rabdi falooda 9535 3 11 html ප රත ෂ ඨ පනය 2018 03 08 Template Pakistani Dishes