හොන්ෂූ (本州; "මහා දිවයින" හෙවත් "මහා පළාත") ( ( අසන්න)) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ විශාලතම සහ වඩාත් ජනාකීර්ණම දූපතයි. මෙය පිහිටියේ ට්සුගරු සමුද්‍රසන්ධිය ඔස්සේ හොක්කයිඩෝවට දකුණින්, අභ්‍යන්තර මුහුදේ ෂිකෝකු වලට උතුරින්, සහ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ කියූෂූ වලට ඊසානදිගිනි. මෙම දූපත මගින් එහි උතුරින් සහ බටහිරින් පිහිටි ජපන් මුහුද, එහි දකුණින් සහ නැගෙනිහරින් පිහිටි උතුරු පැසිෆික් සාගරයෙන් වෙන් කරයි. ලොව සත්වන විශාලතම දූපත වන මෙය වන ජාවා දූපතෙන් පසුව ලොව දෙවන වඩාත්ම ජනාකීර්ණ දූපත ලෙස සැලකේ.
ස්වදේශික නාමය: 本州 | |
---|---|
හොන්ෂූ | |
හොන්ෂූ | |
භූගෝල විද්‍යාව | |
පිහිටීම | නැගෙනහිර ආසියාව |
දූපත් සමූහය | ජපන් දූපත් සමූහය |
භූමි ප්‍රමාණය | 225,800 km2 (87,200 sq mi) |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 7වන |
දිග | 1,300 කිමී (810 සැත) |
පළල | 50–230 km (31–143 mi) |
සමුද්‍රතීරය | 5,450 කිමී (3,386 සැත) |
ඉහළම උන්නතාංශය | 3,776 මී (12,388 අඩි) |
උසම ස්ථානය | ෆූජි කන්ද |
පරිපාලනය | |
ජපානය | |
ප්‍රාන්ත | |
විශාලතම ජනාවාසය | ටෝකියෝ (ජන. 13,617,445) |
ජනවිකාසනය | |
ජනගහනය | 103,000,000 (2005 සංඛ්‍යාලේඛන) |
ජන ඝනත්වය | 447 /කිමී2 (1,158 /වර්ග සැත) |
ජන කොට්ඨාස | ජපන් |
2005 වන විට, හොන්ෂූහි ජනගහනය මිලියන 103ක් පමණ වූ අතර ජනයා වෙරළබඩ පහත්බිම්වල සාන්ද්‍රණය වී ඇති ස්වභාවයක් පෙන්වයි. විශේෂයෙන්ම කැන්ටෝ තැන්නේ සම්පූර්ණ ජනගහනයෙන් 25%ක් පමණ වෙසෙන්නේ ය. ජපන් සංස්කෘතියේ සහ දේශපාලන බලයේ ඓතිහාසික කේන්ද්‍රස්ථානය වන මෙම දූපතේ පැරණි ජපන් අගනගර ගණනාවක් පිහිටා ඇති අතර, මේ අතරට කියෝතෝ, නාරා, සහ කාමකුරා යන නගර ඇතුළත් වේ. දූපතේ දකුණුදිග වෙරළ තීරයෙන් වැඩි ප්‍රමාණයක් සෙසු ජපන් දූපත් කිහිපයක් තෙක් විහිදෙන නැමැති කොටසක් තැනීමට දායක වේ.
ජපානයේ කර්මාන්ත බොහෝමයක් ස්ථාපනය කොට ඇත්තේ හොන්ෂූහි දකුණුදිග වෙරළ තීරයේ, ටෝකියෝවේ සිට කියෝතෝ, ඔසාකා, නගෝයා, , සහ හිරෝෂිමා තෙක් දිවෙන පටියක් ආකාරයේ ප්‍රදේශයක ව්‍යාප්තව ඇත. නමුත් ඒ හා සැසඳීමේ දී ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත රඳා පවතී. Tමෙම දූපත සෙසු ප්‍රධාන ජපන් දූපත් ත්‍රිත්වය සමග සම්බන්ධ වන්නේ පාලම් සහ උමං මාර්ග ගණනාවක් ඔස්සේ ය. මෙහි දේශගුණය ආර්ද්‍ර සහ සෞම්‍ය එකකි.
භූගෝල විද්‍යාව
මෙම දූපත දළ වශයෙන් 1300 km (සැත. 810) දිගැති වන අතර, 50| සිට 230 km (සැත. 31 සිට 143 තෙක්) පරාදයක විහිදෙන පළලකින් යුක්ත ය. සම්පූර්ණ භූමි ප්‍රමාණය 225,800 km² (ව.සැ. 87,200) වන අතර, එය ජපානයේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක් අත්කර ගනියි. මේ නිසා මෙම දූපත මහා බ්‍රිතාන්‍යයට වඩා මඳක් විශාල ය. භූමි පිළිසැකැස්ම සහ උතුරෙහි වෙරළබඩ බිම් ඔසවා තැබීම හේතුවෙන් මෙහි භූමි ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුවත්, ගෝලීය හේතුවෙන් මෙම වෙනස්කම් අවම කොට ඇත. හොන්ෂූහි වෙරළ තීරයේ දිග 5450 km (සැත. 3,386) පමණ වේ.
කඳු සහ ගිනි කඳු බහුල ප්‍රදේශයක් වන හොන්ෂූ නිරතුරුවම භූමිකම්පාවන්ට ලක්වන ප්රදේශයකි. (1923 සැප්තැම්බරයේ හේතුවෙන් ටෝකියෝවට දැඩිව හානි සිදුවූ අතර, හේතුවෙන් දූපතෙක් ඊසානදිග පෙදෙස විවිධ ප්‍රමාණවලින් 5.3 m (අඩි 17) පමණ පරාසයක චලනය කරමින් විනාශකාරී සුනාමි ඇති විය) දූපතේ උච්චතම ස්ථානය සක්‍රීය ගිනිකන්දක් වන ෆූජි කන්ද වේ. 3776 m (අඩි 12,388) උසැති මෙම කන්ද හේතුවෙන් හොන්ෂූ ලෝකයේ බවට පත්වේ. ගංගා බොහෝමයක් ඇති අතර, මේ අතරට ජපානයේ දිගම ගංගාව වන ද ඇතුළත් ය. හොන්ෂූ භූමිය දිගේ දිවෙන හේතුවෙන් වයඹදිග වෙරළ (ජපන් මුහුද) දූපතේ ගිනිකොනදිග වෙරළෙන් (පැසිෆික් හෙවත් ඇභ්යන්තර මුහුද) වෙන් කෙරේ. දේශගුණය සැලකූවිට සාමාන්‍යයෙන් දූපතේ දකුණුදිග සහ වෙරලාශ්රිත ප්‍රදේශ ස්වභාවයක් ගන්නා අතර, උතුරු සහ අභ්‍යන්තර පෙදෙස් ස්වභාවයක් ගනියි.
අන්ත ලක්ෂ්‍ය
හොන්ෂූහි වඩාත්ම උතුරින් පිහිටි ලක්ෂ්‍යය හි අන්තය වේ. කුරේ තුඩුව පිහිටා ඇත්තේ වේ දකුණු අන්තයේ ය. දූපතේ නැගෙනහිර අන්තය නම් වේ ටොඩොගසාකි ය. එහි බටහිර අන්තය හි බිෂනොහනා වේ. හොන්ෂූ දූපත අක්ෂාංශ අංශක අටකට වැඩි ප්‍රමාණයක් සහ දේශාංශ 11ක් තෙක් විහිදේ.
පාලම් සහ උමං
හොන්ෂූ දූපත හොක්කයිඩෝ, කියූෂූ සහ ෂිකෝකු දූපත්වලට උමං හෝ පාලම් මගින් සම්බන්ධ වේ. හොන්ෂූ සහ ෂිකෝකු අතර අභ්‍යන්තර මුහුදේ දූපත් හරහා පාලම් පද්ධති තුනක් ඉදිකොට ඇත. ( සහ ; , , , , , , සහ ; , , , , , සහ ) මගින් හොන්ෂූ සහ හොක්කයිඩෝ සම්බන්ධ වේ. සහ මගින් හොන්ෂූ සහ කියූෂූ එකිනෙක සම්බන්ධ වේ.
පරිපාලන කලාප සහ ප්‍රාන්ත
මෙම දිවයින නාමික කලාප පහකට සහ ප්‍රාන්ත 34කට බෙදේ. මෙම ප්‍රාන්ත අතරට ජනාකීර්ණ ටෝකියෝව ද ඇතුළත් ය. පරිපාලනය සඳහා ඇතැම් කුඩා දූපත් ද මෙම ප්‍රාන්තවලට ඇතුළත් කොට ඇති අතර, මේ අතරින් වැදගත් දූපත් ලෙස , , , සහ සැලකේ.
කලාප සහ ඒවායේ ප්‍රාන්ත පහත පරිදි වේ:
|
ස්වාභාවික ලක්ෂණ
කෘෂිකර්මාන්තය
ජපානයේ තේ සහ සේද බොහෝමයක් නිපදවන්නේ හොන්ෂූ දිවයිනේ ය. පලතුරු, එළවළු, ධාන්‍ය, සහල් සහ කපු වගාව හොන්ෂූහි සිදු වේ.නයිගාටා ප්‍රාන්තය වැදගත් සහල් නිෂ්පාදකයකු ලෙස සැලකේ. කැන්ටෝ සහ නෝබි තැනිතලාවල ද වී සහ එළවළු වගාව සිදු වේ. යමනෂි ප්‍රධාන පලතුරු වගා ප්‍රදේශයක් වන අතර, අඔමොරි ඇපල් සඳහා ප්‍රචලිත ය. ගණයේ විරළ ලයිකන විශේෂ හමුවන්නේ හොන්ෂූහි පමණි.
ඛනිජ
හොන්ෂූහි සින්ක්, තඹ සහ තෙල් නිධි හමුවී ඇත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "Honshu". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 19 February 2016.
- Japan Civil Registry Database 2013
- See Japan Census of 2000; The editors of List of islands by population appear to have used similar data from the relevant statistics bureaux, and totalled up the various administrative districts that make up each island, and then done the same for less populous islands. An editor of this article has not repeated that work. Therefore this plausible and eminently reasonable ranking is posted as unsourced .
- "Islands By Land Area". Islands.unep.ch. සම්ප්‍රවේශය 2010-08-01.
- "Map of Horizontal Land Movement caused by 2011/3/11 M9.0 earthquake" (PDF) (Japanese බසින්). . March 19, 2011. සම්ප්‍රවේශය 15 November 2012.
{{}}
: CS1 maint: unrecognized language () - "Quake shifted Japan by over two meters". . March 14, 2011. සම්ප්‍රවේශය March 14, 2011.
- "Honshu". infoplease.com. 2012. සම්ප්‍රවේශය 2014-11-23.
- Bjerke JW (2004). "Revision of the lichen genus Menegazzia in Japan, including two new species". The Lichenologist. 36 (1): 15–25. doi:10.1017/S0024282904013878. 0024-2829.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ න ෂ 本州 මහ ද වය න හ වත මහ පළ ත ho ɴꜜɕɯᵝː අසන න යන ව න හ ඳ න ව න න ජප නය ව ශ ලතම සහ වඩ ත ජන ක ර ණම ද පතය ම ය ප හ ට ය ට ස ගර සම ද රසන ධ ය ඔස ස හ ක කය ඩ වට දක ණ න අභ යන තර ම හ ද ෂ ක ක වලට උත ර න සහ කන ම න සම ද රසන ධ ය ඔස ස ක ය ෂ වලට ඊස නද ග න ම ම ද පත මග න එහ උත ර න සහ බටහ ර න ප හ ට ජපන ම හ ද එහ දක ණ න සහ න ග න හර න ප හ ට උත ර ප ස ෆ ක ස ගරය න ව න කරය ල ව සත වන ව ශ ලතම ද පත වන ම ය වන ජ ව ද පත න පස ව ල ව ද වන වඩ ත ම ජන ක ර ණ ද පත ල ස ස ලක හ න ෂ ස වද ශ ක න මය 本州හ න ෂ හ න ෂ භ ග ල ව ද ය වප හ ට මන ග නහ ර ආස ය වද පත සම හයජපන ද පත සම හයභ ම ප රම ණය225 800 km2 87 200 sq mi භ ම ප රම ණය අන ව ස ථ නය7වනද ග1 300 ක ම 810 ස ත පළල50 230 km 31 143 mi සම ද රත රය5 450 ක ම 3 386 ස ත ඉහළම උන නත ශය3 776 ම 12 388 අඩ උසම ස ථ නයෆ ජ කන දපර ප ලනයජප නයප ර න තට හ ක අක ත ප ර න තය අව ම ර ප ර න තය ෆ ක ෂ ම ප ර න තය ඉවත ප ර න තය ම ය ග ප ර න තය යම ගත ප ර න තය ක න ට ට ක ය ච බ අය ච ප ර න තය නග න ප ර න තය කන ස ය ක ය ත ප ර න තය න ර ප ර න තය ඕසක ප ර න තය ච ග ක හ ර ෂ ම ප ර න තය ඔක යම ප ර න තය ව ශ ලතම ජන ව සය ට ක ය ජන 13 617 445 ජනව ක සනයජනගහනය103 000 000 2005 ස ඛ ය ල ඛන ජන ඝනත වය447 ක ම 2 1 158 වර ග ස ත ජන ක ට ඨ සජපන 2005 වන ව ට හ න ෂ හ ජනගහනය ම ල යන 103ක පමණ ව අතර ජනය ව රළබඩ පහත බ ම වල ස න ද රණය ව ඇත ස වභ වයක ප න වය ව ශ ෂය න ම ක න ට ත න න සම ප ර ණ ජනගහනය න 25 ක පමණ ව ස න න ය ජපන ස ස ක ත ය සහ ද ශප ලන බලය ඓත හ ස ක ක න ද රස ථ නය වන ම ම ද පත ප රණ ජපන අගනගර ගණන වක ප හ ට ඇත අතර ම අතරට ක ය ත න ර සහ ක මක ර යන නගර ඇත ළත ව ද පත දක ණ ද ග ව රළ ත රය න ව ඩ ප රම ණයක ස ස ජපන ද පත ක හ පයක ත ක ව හ ද න න ම ත ක ටසක ත න මට ද යක ව ජප නය කර ම න ත බ හ මයක ස ථ පනය ක ට ඇත ත හ න ෂ හ දක ණ ද ග ව රළ ත රය ට ක ය ව ස ට ක ය ත ඔස ක නග ය සහ හ ර ෂ ම ත ක ද ව න පට යක ආක රය ප රද ශයක ව ය ප තව ඇත නම ත ඒ හ ස සඳ ම ද ජප නය ඊස නද ග ව රළ ත රය ආර ථ කය ප රධ න වශය න ම ක ෂ කර ම න තය සහ ධ වර කර ම න තය මත රඳ පවත Tම ම ද පත ස ස ප රධ න ජපන ද පත ත ර ත වය සමග සම බන ධ වන න ප ලම සහ උම ම ර ග ගණන වක ඔස ස ය ම හ ද ශග ණය ආර ද ර සහ ස ම ය එකක භ ග ල ව ද ය වම ම ද පත දළ වශය න 1300 km ස ත 810 ද ග ත වන අතර 50 ස ට 230 km ස ත 31 ස ට 143 ත ක පර දයක ව හ ද න පළලක න ය ක ත ය සම ප ර ණ භ ම ප රම ණය 225 800 km ව ස 87 200 වන අතර එය ජප නය සම ප ර ණ භ ම ප රම ණය න 60 ක ප රම ණයක අත කර ගන ය ම න ස ම ම ද පත මහ බ ර ත න යයට වඩ මඳක ව ශ ල ය භ ම ප ළ ස ක ස ම සහ උත ර හ ව රළබඩ බ ම ඔසව ත බ ම හ ත ව න ම හ භ ම ප රම ණය ක රමය න ව ඩ ව වත ග ල ය හ ත ව න ම ම ව නස කම අවම ක ට ඇත හ න ෂ හ ව රළ ත රය ද ග 5450 km ස ත 3 386 පමණ ව කඳ සහ ග න කඳ බහ ල ප රද ශයක වන හ න ෂ න රත ර වම භ ම කම ප වන ට ලක වන ප රද ශයක 1923 ස ප ත ම බරය හ ත ව න ට ක ය වට ද ඩ ව හ න ස ද ව අතර හ ත ව න ද පත ක ඊස නද ග ප ද ස ව ව ධ ප රම ණවල න 5 3 m අඩ 17 පමණ පර සයක චලනය කරම න ව න ශක ර ස න ම ඇත ව ය ද පත උච චතම ස ථ නය සක ර ය ග න කන දක වන ෆ ජ කන ද ව 3776 m අඩ 12 388 උස ත ම ම කන ද හ ත ව න හ න ෂ ල කය බවට පත ව ග ග බ හ මයක ඇත අතර ම අතරට ජප නය ද ගම ග ග ව වන ද ඇත ළත ය හ න ෂ භ ම ය ද ග ද ව න හ ත ව න වයඹද ග ව රළ ජපන ම හ ද ද පත ග න ක නද ග ව රළ න ප ස ෆ ක හ වත ඇභ යන තර ම හ ද ව න ක ර ද ශග ණය ස ලක ව ට ස ම න යය න ද පත දක ණ ද ග සහ ව රල ශ ර ත ප රද ශ ස වභ වයක ගන න අතර උත ර සහ අභ යන තර ප ද ස ස වභ වයක ගන ය අන ත ලක ෂ ය හ න ෂ හ වඩ ත ම උත ර න ප හ ට ලක ෂ යය හ අන තය ව ක ර ත ඩ ව ප හ ට ඇත ත ව දක ණ අන තය ය ද පත න ග නහ ර අන තය නම ව ට ඩ ගස ක ය එහ බටහ ර අන තය හ බ ෂන හන ව හ න ෂ ද පත අක ෂ ශ අ ශක අටකට ව ඩ ප රම ණයක සහ ද ශ ශ 11ක ත ක ව හ ද ප ලම සහ උම හ න ෂ ද පත හ ක කය ඩ ක ය ෂ සහ ෂ ක ක ද පත වලට උම හ ප ලම මග න සම බන ධ ව හ න ෂ සහ ෂ ක ක අතර අභ යන තර ම හ ද ද පත හරහ ප ලම පද ධත ත නක ඉද ක ට ඇත සහ සහ සහ මග න හ න ෂ සහ හ ක කය ඩ සම බන ධ ව සහ මග න හ න ෂ සහ ක ය ෂ එක න ක සම බන ධ ව පර ප ලන කල ප සහ ප ර න තම ම ද වය න න ම ක කල ප පහකට සහ ප ර න ත 34කට බ ද ම ම ප ර න ත අතරට ජන ක ර ණ ට ක ය ව ද ඇත ළත ය පර ප ලනය සඳහ ඇත ම ක ඩ ද පත ද ම ම ප ර න තවලට ඇත ළත ක ට ඇත අතර ම අතර න ව දගත ද පත ල ස සහ ස ලක කල ප සහ ඒව ය ප ර න ත පහත පර ද ව ට හ ක කල පය ප ර න ත හයක න 6 සමන ව ත ය අක ත ප ර න තය අව ම ර ප ර න තය ෆ ක ෂ ම ප ර න තය ඉවත ප ර න තය ම ය ග ප ර න තය යම ගත ප ර න තය ක න ට කල පය ප ර න ත හතක න 7 සමන ව ත අතර එයට ජප නය අගන වර වන ට ක ය ප රවරය ද ඇත ළ ත ය ට ක ය ච බ කල පය ප ර න ත නවයක න 9 සමන ව ත ය අය ච ප ර න තය නග න ප ර න තය කන ස ය කල පය ප ර න ත හතක න 7 සමන ව ත ය ක ය ත ප ර න තය න ර ප ර න තය ඕසක ප ර න තය ච ග ක කල පය ප ර න ත පහක න 5 සමන ව ත ය හ ර ෂ ම ප ර න තය ඔක යම ප ර න තය ස ව භ ව ක ලක ෂණක ෂ කර ම න තය ජප නය ත සහ ස ද බ හ මයක න පදවන න හ න ෂ ද වය න ය පලත ර එළවළ ධ න ය සහල සහ කප වග ව හ න ෂ හ ස ද ව නය ග ට ප ර න තය ව දගත සහල න ෂ ප දකයක ල ස ස ලක ක න ට සහ න බ ත න තල වල ද ව සහ එළවළ වග ව ස ද ව යමනෂ ප රධ න පලත ර වග ප රද ශයක වන අතර අඔම ර ඇපල සඳහ ප රචල ත ය ගණය ව රළ ලය කන ව ශ ෂ හම වන න හ න ෂ හ පමණ ඛන ජ හ න ෂ හ ස න ක තඹ සහ ත ල න ධ හම ව ඇත ම ව ත බලන නජප නය ද ව රය ද පත ද ව රය ක ය ෂ ෂ ක ක හ ක කය ඩ ආශ ර යයන Honshu Encyclopaedia Britannica සම ප රව ශය 19 February 2016 Japan Civil Registry Database 2013 See Japan Census of 2000 The editors of List of islands by population appear to have used similar data from the relevant statistics bureaux and totalled up the various administrative districts that make up each island and then done the same for less populous islands An editor of this article has not repeated that work Therefore this plausible and eminently reasonable ranking is posted as unsourced Islands By Land Area Islands unep ch සම ප රව ශය 2010 08 01 Map of Horizontal Land Movement caused by 2011 3 11 M9 0 earthquake PDF Japanese බස න March 19 2011 සම ප රව ශය 15 November 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Quake shifted Japan by over two meters March 14 2011 සම ප රව ශය March 14 2011 Honshu infoplease com 2012 සම ප රව ශය 2014 11 23 Bjerke JW 2004 Revision of the lichen genus Menegazzia in Japan including two new species The Lichenologist 36 1 15 25 doi 10 1017 S0024282904013878 0024 2829 ව ක ච ර ක සත ව හ න ෂ සඳහ ස ච රක ම ර ග පද යක පවත ය හ න ෂ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ඛණ ඩ ක 36 N 138 E 36 N 138 E 36 138