ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ඛ, නාග, රාක්ෂ, දේව ආදී වංශිකයින් විසින් ආරම්භ කරන ලද්දකි.. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු පැහැදිලිවම දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්රතිඵලදායී මෙන්ම දේශීය සම්භවයක් ඇති වෛද්‍ය ශාස්ත්රයකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.
සිංහල වෙදුන්
ඓතිහාසික සිංහල වෙදවරු
වත්මන් සිංහල වෙදදුරන්
සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සිදු කරන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මිය, නො.345, නගරසීමා මාවත, අතුරුගිරිය පාර, හෝමාගම.
කිරිවාන වේද පරපුර නියූජනය කරමින් පාරම්පරික සර්වාංග වෙද එන යූ පී සුනිල්ලතා මහත්මිය , කිරිවාන වේද ගෙදර දැදුරුඔයගම, වැල්ලව දුරකථන අංක - 0728971161
සිංහල වෙදකමේ අංග
- සර්වාංග වෙදකම
- සර්ප වෙදකම
- කැඩුම්-බිඳුම් වෙදකම
- ගෙඩි-වණ-පිළිකා වෙදකම
- දැවුම් පිළිස්සුම් වෙදකම
- ව්ඳුම් පිළිස්සුම් වෙදකම
- කැපුම් තුවාල වෙදකම
- ඇස් වෙදකම
- සෙම් රෝග හා පීනස් වෙදකම
- උමතු රෝග වෙදකම
- චර්ම රෝග වෙදකම
- ගර්භණී, ප්‍රසව සහ සූත්‍රිකා රෝග වෙදකම
- නිල වෙදකම
සිංහල වෙදකමෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රම
- නාඩි ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- දේහ ලක්ෂණ ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- නිමිති ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
- වාස්තු විද්‍යාව මඟින් රොග හඳුනා ගැනීම
- විශේෂ මළ-මූත්‍රා පරීක්ෂාව මඟින් රෝග හඳුනා ගැනීම
මීට අමතරව භාවනා ක්‍රම ඔස්සේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කළ වෛද්‍යවරයෙකු හට ඒ ඔස්සේ ද ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාව පවතී
මූලාශ්‍ර
- මහාචාර්ය (2007). හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්. . ISBN .
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ද ශ ය ව ද ය ක රමය ස හල ව දකම හ වත හ ළ ව දකම නම ව ම ය අපට ව නත ක ස ඳ රටක න හඳ න ව ද න ලද දක න ව අප රට හ ස ට ඉප රණ යක ඛ න ග ර ක ෂ ද ව ආද ව ශ කය න ව ස න ආරම භ කරන ලද දක ආය ර ව දය හ හ ළ ව දකම යන ප හ ද ල වම ද කක ම ය මහන වර ය ගය ස ටම පටලව වටහ ගත ද යක හ ළ ව දකම යන ආය ර ව දයට වඩ ප රත ඵලද ය ම න ම ද ශ ය සම භවයක ඇත ව ද ය ශ ස ත රයක නම ත වර තම නය ම ද ක හ සම නකම ඇත එයට ඓත හ ස ක ස ද ව ම ර ශ යක හ ත ව යන ත ර මන ත ර ශ ස ත රය භ ව තය න ල ඩ ර ග ස වක ර ම ආද න ය ක ත ව ස ම ත ප රත ක ර ක රම ර ශ යක ම හ පවත ස හල ව ද න ඓත හ ස ක ස හල ව දවර ප ලස ත ඉස වරය ර වණ රජ බ ද ධද ස රජ මහ පර ක රමබ හ රජ ද ව න පර ක රමබ හ රජ වත මන ස හල ව දද රන සර ව ග ර ග සඳහ ප රත ක ර ස ද කරන ආය ර ව ද හ ප රම පර ක ව ද ය ච න දන ව ක රම රච ච ම ය න 345 නගරස ම ම වත අත ර ග ර ය ප ර හ ම ගම ක ර ව න ව ද පරප ර න ය ජනය කරම න ප රම පර ක සර ව ග ව ද එන ය ප ස න ල ලත මහත ම ය ක ර ව න ව ද ග දර ද ද ර ඔයගම ව ල ලව ද රකථන අ ක 0728971161ස හල ව දකම අ ගසර ව ග ව දකම සර ප ව දකම ක ඩ ම බ ඳ ම ව දකම ග ඩ වණ ප ළ ක ව දකම ද ව ම ප ළ ස ස ම ව දකම ව ඳ ම ප ළ ස ස ම ව දකම ක ප ම ත ව ල ව දකම ඇස ව දකම ස ම ර ග හ ප නස ව දකම උමත ර ග ව දකම චර ම ර ග ව දකම ගර භණ ප රසව සහ ස ත ර ක ර ග ව දකම න ල ව දකමස හල ව දකම හ ර ග ර ග පර ක ෂ ක රමන ඩ ශ ස ත රය මඟ න ර ග හඳ න ග න ම ද හ ලක ෂණ ශ ස ත රය මඟ න ර ග හඳ න ග න ම ජ ත ෂ ය ශ ස ත රය මඟ න ර ග හඳ න ග න ම න ම ත ශ ස ත රය මඟ න ර ග හඳ න ග න ම ව ස ත ව ද ය ව මඟ න ර ග හඳ න ග න ම ව ශ ෂ මළ ම ත ර පර ක ෂ ව මඟ න ර ග හඳ න ග න ම ම ට අමතරව භ වන ක රම ඔස ස අධ ය ත ම ක ශක ත න ද ය ණ කළ ව ද යවරය ක හට ඒ ඔස ස ද ල ඩ ර ග හඳ න ග න ම හ ක ය ව පවත ම ල ශ රමහ ච ර ය 2007 හ ළද ව ව ස න සහ ආද ව ස න ISBN 978 955 30 0428 4 ආශ ර ත ල ප ආය ර ව දය