කොරල් | |
---|---|
, ඩෙන්ඩ්රොගයිරා සිලින්ඩ්රිකස් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | |
වර්ගය: | , 1831 |
විද්‍යමාන උපවර්ග සහ ගෝත්‍ර | |
|
කොරල් යනු වර්ගයට අයත් සහ සර්වසම තනිතනි "" බොහෝමයක් සංයුක්ත ලෙසින් දර්ශීය වශයෙන් ජීවත් වන . නිවර්තන කලාපීය සාගර වල ජීවත් වන මොවුන් කැල්සියම් කාබනේට් ඝන සැකිල්ලට වෑස්සීම කොරල් පර වල නිර්මණයට වැදගත් වේ.
කොරල් වල ශිර්ෂය යනු සිය ගණනක් වූ ලිංගිකව වෙන වෙනම හදුන ගත හැකි බහුපාවන් වේ. මොවුන් සියලු දෙනාම පන නැති සතුන් වන අතර සාමාන්‍යයෙන් ප්‍රමානයෙන් විශ්කම්භය මිලිමීටර් කිහිපයක් ද දිග සෙන්ටිමීටර් කිහිපයක් ද වේ.එහි මැද ග්රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරි.එහි මැද ග්රාහිකවන් රශියක් මුඛයක් ලෙස විවෘතව පවතී. අභ්‍යන්තර ඝන පටලය මගින් මුල අසලට අපද්‍රව්‍ය මුදාහරී. එසේ කිරීමෙන්, මෙම කොරල් විසින් පරම්පරා ගනකට පසු ඝන සැකිල්ලක් සෑදීම මෙම විශේෂයේ ලක්ෂණයක් වේ.මෙම එකිනෙකට වෙන්වු බහුපාවන් අලිංගිකව ප්‍රචාරනය වේ. තවද කොරල් ලිංගික ප්‍රචාරනය බිත්තර දැමීම මඟින් සිදුකරන අතර, මෙය එකම විට වරක් හෝ කිහිප විටක් පසළොස්වක දින ආශ්රිත සිදුවේ.
කෙසේ වුවත් මෙම කොරල් වලට තම ග්‍රාහික වල ඇති බූව පාවිච්චි කිරීමෙන් කුඩා මසුන් සහ අල්ගී අල්ලා ගනී. තවද මොවුන් තම ශක්ති හා පෝෂණ අවශ්‍යතාවයෙන් වැඩිකොටසක් කොරල් වල බාහිර ස්ථරයේ ඇති සූක්සන්තිලීයා හෙවත් ඒක සෛලික අල්ගී මගින් ලබා ගනී. සමන්යයෙන් මෙම කොරල් වර්ධනය වන්නේ මීටර් 60 (අඩි 200) ට වඩා ගැඹුරින් අඩු ජලයේ වන අතර හිරු එලිය සහ පිරිසිදු ජලය ද අවශ්‍ය වේ. කොරල් ජීවියා කොරල් පරයේ භෞතික ව්‍යුහය සඳහා විශාල දායකත්වයක් සපයන අතර නිවර්තන හා උපනිවර්තන කලාපීය ජලයේ වර්ධනය වේ. එවැනි විශාල කොරල් පරයක් වන ග්රේටේ බැරියර් පරය, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු ආශිතව පවති.අනෙක් කොරල් වලට අල්ගී වල අවශ්‍යතාවයක් නොමැති කම නිසා ගැඹුරු ජලයේ පවා ජීවත් වියහැක, තවද මෙම වර්ගය සීතල ජලයේ මීටර් 3000(අඩි 9800) ගැඹුරේ පවා සුරක්ෂිතව වාසය කරයි.උදාහරණයක් වශයෙන් ස්කොට්ලන්තයේ ඊසනදිග කේප් වර්ත් පිහිටි ඩ්‍රොවින් මෞන්ඩ් දැක්විය හැක. තවද එක්සත් ජනපදයේ වොශින්ටන් ප්‍රන්තයේ,ඇලස්කවේ ඇලූටියන් දිවයිනේ සහ ශ්‍රී ලංකාවේ හික්කඩුව අසන්නයේ කොරල් දැක ගත හැක.
වර්ගීකරණය
කොරල් උපගණ දෙකකට බෙදිය හැක, එය ග්රාහිකා ගනන මත හෝ සමමිතික රේඛා ගනන මත, කොරල් වල පිටත ආවරනයේ රටාවට අදාලව සහ මයික්රොකොන්ඩියමේ ජාන අධ්‍යනය මත පදනම් වේ.ග්රාහිකා අටක් අති උන් ඔක්ටොකොරොලිය හෝ ඇල්කියොනොරියා ලෙස නම් කරන අතර, එයට මෘදු කොරල්, මුහුදු ෆැන්ස් සහ පෙන්ස් අයත් වන අතර අටකට වැඩි හයේ ගුණාකාර වල උන්ට හෙක්සාකොරොලියා හෝ සොරන්තාරිය ලෙස නම් කරයි. මෙම කාණ්ඩයට කොරල් පර නිර්මණය කරන කොරල්, මුහුදු ඇනිමොනස් සහ සොඅන්තිඩ්ස් ශාක ද අයත් වේ.
ව්‍යුහය
18 වන ශාත වර්ෂය වන තෙක්ම මිනිසුන් විශ්වාස කරනු ලැබුවේ කොරල් යනු ශාක විශේෂයක් ලෙසය. නමුත් විලියම් හෙර්ස්චෙල් සත්ව සෛල පටල අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කිරීමත් සමඟ මෙය වෙනස් විය.
කොරල් වල හිස එක් ජීවියෙකු ලෙස පෙනුනද සැබැවින්ම ඔවුන් බහුපදිකයන් සමූහයක් වන අතර බහු සෛලීය ජීවීන් වේ. මෙම බහුපදිකයන් විශ්කම්භය මිලිමීටර කිහිපයක් වන අතර, පිටත අපිචජදයන්(න්න්න්න්) ද ඇතුලත මෙසොග්ලිය ලෙස හදුන් වන ජෙලි වැනි ස්ථර වලින් සෑදී පවතී. මධ්‍ය මුඛය ආසනයේ පවතින ග්‍රාහික වල අරීය සමමිතිකත්වයක් තිබේ. සීලෙන්ටරවන් ආහර ගනී මට සහ ජීර්ණය වූ ආහර වල අපද්‍රව්‍ය පිට කිරීම සඳහා එකම විවරයක් භාවිතා කරයි.
පෝෂක
කොරල් තම පෝෂණ අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ක්ෂුද්‍ර ප්ලවාංග වල සිට කුඩා මසුන් දක්වා ඇති කුඩා ජීවීන්ගෙන් සපුරා ගනී. මෙම බහුපාවන් ග්‍රාහික භාවිතාකර තම ගොදුර නිශ්චල කිරීම හෝ මරා දැමීම සඳහා හෙමොටොසයින් යොදා ගනී. පසුව එම ගොදුර ග්රාහිකා මගින් ආමාශය වෙත යොමු කරයි. ඉන් පසුව අමාශ මුඛය විවර වන්නේ ජීර්ණය නොවූ අපද්‍රව්‍ය පිට කිරීම සඳහා සහ ඊලඟ දඩයම සඳහා පමණි.
මෙහිදී ගොදුරු වෙත නිකුත් කරනු ලබන විෂ මිනිසුන්ට හනි කිරිමට තරම් ප්‍රභල නැත. නමුත් ෆයර් කොරල් වල එය එසේ නොවේ.
ප්‍රජනනය
කොරල් වලට තම ප්‍රජනනය, ලිංගිකව හා අලිංගිකව සිදු කර ගත හැකි අතර එය "ගොනොකොරොස්ටික්"(අලිංගික ) සහ "හෙර්මැහොරොඩික්" ලෙස හැදින්වේ. තවද මෙම ප්‍රචාරණය මගින් කොරල් වලට නව ප්‍රදේශ අත්පත් කර ගත හැක.
ලිංගික ප්‍රජනනය
අලිංගික ප්‍රජනනය
කණ්ඩනය
කොරල් පර
වර්ග
සාජිද්ර කොරල්
විකාසන ඉතිහාසය
තර්ජන
කොරල් පාරිසරික විපර්යස වලට ඉතා සංවේදී වන අතර විද්‍යඥයන් පවසන පරිදි දැනට පවතින කොරල් පර වලින් 50% පමන 2030 වනවිට විනාශ විය හැකි බවයි. මෙම තත්වය මග හරවා ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල් පරිසරික නීති පනවා තිබේ.
තවද සැල්වීනියා හා ඇල්ගී මඟින් ද කොරල් වලට හනි පැමිනිය හැක. කැරබියන් සහ නිවර්තන සගර වල ජීවත් වන පොදු සැල්වීනියා හා ඇල්ගී වලින් ආසන්නව 40-70% ප්‍රමානයක් පරිවෘත්තීයේ දී ජලයේ දියවන ලිපිඩ නිකුත් කිරීමෙන්, කොරල් පිළිස්සීමට හා විනශ වීමට හේතුවේ. මීට අමතරව කොරල් ජීවත් වන පරිසර්යේ සමන්ය උෂ්ණත්වය අංශක දෙකකට වඩා වෙනස් වුවහොත් හා ජලයේ ලවණතාවය පහල ගියහොත් ද මෙම ජීවීන් විනශ විය හැක.
මිනිසට ඇති වැදගත් කම
ස්වර්ණාභරණ කර්මන්තයේ දී
ඉදිකිරීම් කටයුතු වලදී
දේශගුණික පරීක්ෂණ වලදී
ඇක්වාකල්චර්
මේවාත් බලන්න
ගැලරිය
Further images: commons:Category:Coral reefs and commons:Category:Coral
- Fungia sp. skeleton
- , Diploria labyrinthiformis
- Polyps of Eusmilia fastigiata
- Staghorn coral,
- Orange cup coral, Balanophyllia elegans
- Brain coral spawning
- Brain coral releasing eggs
- Fringing coral reef off the coast of , Israel.
මූලාශ්‍ර
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Daly
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;McFadden
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක රල ඩ න ඩ ර ගය ර ස ල න ඩ ර කස ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය වර ගය 1831ව ද යම න උපවර ග සහ ග ත ර ව ස තර සඳහ බලන න ක රල යන වර ගයට අයත සහ සර වසම තන තන බ හ මයක ස ය ක ත ල ස න දර ශ ය වශය න ජ වත වන න වර තන කල ප ය ස ගර වල ජ වත වන ම ව න ක ල ස යම ක බන ට ඝන ස ක ල ලට ව ස ස ම ක රල පර වල න ර මණයට ව දගත ව ක රල වල ශ ර ෂය යන ස ය ගණනක ව ල ග කව ව න ව නම හද න ගත හ ක බහ ප වන ව ම ව න ස යල ද න ම පන න ත සත න වන අතර ස ම න යය න ප රම නය න ව ශ කම භය ම ල ම ටර ක හ පයක ද ද ග ස න ට ම ටර ක හ පයක ද ව එහ ම ද ග ර හ කවන රශ යක ම ඛයක ල ස ව ව තව පවත අභ යන තර ඝන පටලය මග න ම ල අසලට අපද රව ය ම ද හර එහ ම ද ග ර හ කවන රශ යක ම ඛයක ල ස ව ව තව පවත අභ යන තර ඝන පටලය මග න ම ල අසලට අපද රව ය ම ද හර එස ක ර ම න ම ම ක රල ව ස න පරම පර ගනකට පස ඝන ස ක ල ලක ස ද ම ම ම ව ශ ෂය ලක ෂණයක ව ම ම එක න කට ව න ව බහ ප වන අල ග කව ප රච රනය ව තවද ක රල ල ග ක ප රච රනය බ ත තර ද ම ම මඟ න ස ද කරන අතර ම ය එකම ව ට වරක හ ක හ ප ව ටක පසළ ස වක ද න ආශ ර ත ස ද ව ක ස ව වත ම ම ක රල වලට තම ග ර හ ක වල ඇත බ ව ප ව ච ච ක ර ම න ක ඩ මස න සහ අල ග අල ල ගන තවද ම ව න තම ශක ත හ ප ෂණ අවශ යත වය න ව ඩ ක ටසක ක රල වල බ හ ර ස ථරය ඇත ස ක සන ත ල ය හ වත ඒක ස ල ක අල ග මග න ලබ ගන සමන යය න ම ම ක රල වර ධනය වන න ම ටර 60 අඩ 200 ට වඩ ග ඹ ර න අඩ ජලය වන අතර හ ර එල ය සහ ප ර ස ද ජලය ද අවශ ය ව ක රල ජ ව ය ක රල පරය භ ත ක ව ය හය සඳහ ව ශ ල ද යකත වයක සපයන අතර න වර තන හ උපන වර තන කල ප ය ජලය වර ධනය ව එව න ව ශ ල ක රල පරයක වන ග ර ට බ ර යර පරය ඕස ට ර ල ය ව ක ව න ස ලන ඩ ම හ ද ආශ තව පවත අන ක ක රල වලට අල ග වල අවශ යත වයක න ම ත කම න ස ග ඹ ර ජලය පව ජ වත ව යහ ක තවද ම ම වර ගය ස තල ජලය ම ටර 3000 අඩ 9800 ග ඹ ර පව ස රක ෂ තව ව සය කරය උද හරණයක වශය න ස ක ට ලන තය ඊසනද ග ක ප වර ත ප හ ට ඩ ර ව න ම න ඩ ද ක ව ය හ ක තවද එක සත ජනපදය ව ශ න ටන ප රන තය ඇලස කව ඇල ට යන ද වය න සහ ශ ර ල ක ව හ ක කඩ ව අසන නය ක රල ද ක ගත හ ක වර ග කරණයක රල උපගණ ද කකට බ ද ය හ ක එය ග ර හ ක ගනන මත හ සමම ත ක ර ඛ ගනන මත ක රල වල ප ටත ආවරනය රට වට අද ලව සහ මය ක ර ක න ඩ යම ජ න අධ යනය මත පදනම ව ග ර හ ක අටක අත උන ඔක ට ක ර ල ය හ ඇල ක ය න ර ය ල ස නම කරන අතර එයට ම ද ක රල ම හ ද ෆ න ස සහ ප න ස අයත වන අතර අටකට ව ඩ හය ග ණ ක ර වල උන ට හ ක ස ක ර ල ය හ ස රන ත ර ය ල ස නම කරය ම ම ක ණ ඩයට ක රල පර න ර මණය කරන ක රල ම හ ද ඇන ම නස සහ ස අන ත ඩ ස ශ ක ද අයත ව ව ය හයක රල බහ ප ද කය ග ව ය හය 18 වන ශ ත වර ෂය වන ත ක ම ම න ස න ව ශ ව ස කරන ල බ ව ක රල යන ශ ක ව ශ ෂයක ල සය නම ත ව ල යම හ ර ස ච ල සත ව ස ල පටල අන ව ක ෂය මග න න ර ක ෂණය ක ර මත සමඟ ම ය ව නස ව ය ක රල වල හ ස එක ජ ව ය ක ල ස ප න නද ස බ ව න ම ඔව න බහ පද කයන සම හයක වන අතර බහ ස ල ය ජ ව න ව ම ම බහ පද කයන ව ශ කම භය ම ල ම ටර ක හ පයක වන අතර ප ටත අප චජදයන න න න න ද ඇත ලත ම ස ග ල ය ල ස හද න වන ජ ල ව න ස ථර වල න ස ද පවත මධ ය ම ඛය ආසනය පවත න ග ර හ ක වල අර ය සමම ත කත වයක ත බ ස ල න ටරවන ආහර ගන මට සහ ජ ර ණය ව ආහර වල අපද රව ය ප ට ක ර ම සඳහ එකම ව වරයක භ ව ත කරය ප ෂකක රල තම ප ෂණ අවශ යත ව සපය ග න ම සඳහ ක ෂ ද ර ප ලව ග වල ස ට ක ඩ මස න දක ව ඇත ක ඩ ජ ව න ග න සප ර ගන ම ම බහ ප වන ග ර හ ක භ ව ත කර තම ග ද ර න ශ චල ක ර ම හ මර ද ම ම සඳහ හ ම ට සය න ය ද ගන පස ව එම ග ද ර ග ර හ ක මග න ආම ශය ව ත ය ම කරය ඉන පස ව අම ශ ම ඛය ව වර වන න ජ ර ණය න ව අපද රව ය ප ට ක ර ම සඳහ සහ ඊලඟ දඩයම සඳහ පමණ ම හ ද ග ද ර ව ත න ක ත කරන ලබන ව ෂ ම න ස න ට හන ක ර මට තරම ප රභල න ත නම ත ෆයර ක රල වල එය එස න ව ප රජනනයක රල වලට තම ප රජනනය ල ග කව හ අල ග කව ස ද කර ගත හ ක අතර එය ග න ක ර ස ට ක අල ග ක සහ හ ර ම හ ර ඩ ක ල ස හ ද න ව තවද ම ම ප රච රණය මග න ක රල වලට නව ප රද ශ අත පත කර ගත හ ක ල ග ක ප රජනනය අල ග ක ප රජනනය කණ ඩනයක රල පරවර ගස ජ ද ර ක රල ව ක සන ඉත හ සයතර ජනහ ඳ තත වය පවත න ක රල ඉත ඉහල ජ ව ව ද යමක ස ගර ක පර සරයක න ර මනය කරන අතර එය මනහර දර ශනයක ව ක රල ප ර සර ක ව පර යස වලට ඉත ස ව ද වන අතර ව ද යඥයන පවසන පර ද ද නට පවත න ක රල පර වල න 50 පමන 2030 වනව ට ව න ශ ව ය හ ක බවය ම ම තත වය මග හරව ග න ම සඳහ ල කය බ හ රටවල පර සර ක න ත පනව ත බ තවද ස ල ව න ය හ ඇල ග මඟ න ද ක රල වලට හන ප ම න ය හ ක ක රබ යන සහ න වර තන සගර වල ජ වත වන ප ද ස ල ව න ය හ ඇල ග වල න ආසන නව 40 70 ප රම නයක පර ව ත ත ය ද ජලය ද යවන ල ප ඩ න ක ත ක ර ම න ක රල ප ළ ස ස මට හ ව නශ ව මට හ ත ව ම ට අමතරව ක රල ජ වත වන පර සර ය සමන ය උෂ ණත වය අ ශක ද කකට වඩ ව නස ව වහ ත හ ජලය ලවණත වය පහල ග යහ ත ද ම ම ජ ව න ව නශ ව ය හ ක ම න සට ඇත ව දගත කමස වර ණ භරණ කර මන තය ද ඉද ක ර ම කටය ත වලද ද ශග ණ ක පර ක ෂණ වලද ඇක ව කල චර ම ව ත බලන නග ලර යFurther images commons Category Coral reefs and commons Category Coral Fungia sp skeleton Diploria labyrinthiformis Polyps of Eusmilia fastigiata Staghorn coral Orange cup coral Balanophyllia elegans Brain coral spawning Brain coral releasing eggs Fringing coral reef off the coast of Israel ම ල ශ රඋප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Daly නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය McFadden නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ