" හැරී පොටර් සහ රහස් කුටිය " Harry Potter And The Chamber Of Secrets කෘතියේ සිංහල පරිවර්තනය යි. මෙය කතා මාලාවේ දෙවැනි ග්‍රන්ථය යි.
J.K. Rawling මැතිනිය විසින් රචිත හැරී පොටර් කතා මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය ය. මෙම ග්‍රන්ථය තුලදී හොග්වාර්ට්ස් තුල පවතින රහස් කුටිය අවුරුදු පනහකට පසු නැවත විවෘත කරනු ලබයි. රහස් කුටිය තුල සිටින රාක්ෂයා විසින් මඩ්බ්ලඩ් නොහොත් සාමාන්‍ය පවුල් වල ළමයින් ව මරණයට පත් කරනා තර ස්ලිදරින්ගේ උරුමක්කරු ට පමනක් රහස් කුටිය විවෘත කල හැකි බව පැවසේ. මෙහිදී හැරීට සර්ප භාෂාව කතා කල හැකි බවට හෙලිදරවු වන අතර බොහෝ දෙනා ස්ලිදරින් උරුමක්කරු හැරී යැයි සැකකරයි.
ඩොබී නම් ගෙවල එල්ෆයාගේ පැමිණීමත්, හැග්රිඩ් පාසලෙන් නෙරපීමේ හේතුවත් මගහැරී පොටර් සහ රහස් කුටිය පොත තුලින් හමුවේ.. මෙම ග්‍රන්ථය ද පලමු හැරී පොටර් පොත මෙන්ම රසයෙන් අනූන ග්රන්ථයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ර ප ටර සහ රහස ක ට ය Harry Potter And The Chamber Of Secrets ක ත ය ස හල පර වර තනය ය ම ය කත ම ල ව ද ව න ග රන ථය ය J K Rawling ම ත න ය ව ස න රච ත හ ර ප ටර කත ම ල ව ල ව ප ර අත ශය ජනප ර ය ය ම ම ග රන ථය ත ලද හ ග ව ර ට ස ත ල පවත න රහස ක ට ය අව ර ද පනහකට පස න වත ව ව ත කරන ලබය රහස ක ට ය ත ල ස ට න ර ක ෂ ය ව ස න මඩ බ ලඩ න හ ත ස ම න ය පව ල වල ළමය න ව මරණයට පත කරන තර ස ල දර න ග උර මක කර ට පමනක රහස ක ට ය ව ව ත කල හ ක බව ප වස ම හ ද හ ර ට සර ප භ ෂ ව කත කල හ ක බවට හ ල දරව වන අතර බ හ ද න ස ල දර න උර මක කර හ ර ය ය ස කකරය ඩ බ නම ග වල එල ෆය ග ප ම ණ මත හ ග ර ඩ ප සල න න රප ම හ ත වත මගහ ර ප ටර සහ රහස ක ට ය ප ත ත ල න හම ව ම ම ග රන ථය ද පලම හ ර ප ටර ප ත ම න ම රසය න අන න ග රන ථයක